ලොතරැයියක් ඇදුණොත්

thulithasajeewa

Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    ලොතරැයියක් ඇදුණොත්

    අපි හැමෝටම හීන තියෙනවා...
    හොඳ ගෙයක්.. හොඳ වාහනයක්... ලස්සන බිරිඳක්:P :P...

    ගොඩාක් මේ වගේ අපේ හීන හැබෑ කරගන්න සල්ලි ඕනි..

    එක්කෝ අපේ දෙමවුපියෝ සල්ලිකාරයෝ වෙන්න ඕනි.. නැත්නම් හොඳ වේතනයක් ලැබෙන රස්සාවක් තියෙන්න ඕනි..

    ඒත් හැමෝම එක වගේ වාසනාවන්ත නෑ... එක වගේ ලැබෙන්නෙත් නෑ...
    ඒත් අපේ හීන වල ඉවරයකුත් නෑ...

    අපි මේ වගේ හීන හැබෑ කරගන්න ලොතරැයි ගන්නවා...

    ඉතින් හිතමු අපිට මේ වගේ ලොතරැයියකින් රුපියල් කෝටි 1 1/2ක් (1.5) වගේ දිනාගත්තා කියලා..:shocked:
    ඔයාලා මොකද කරන්නේ????
     

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    මම නම් මුලින්ම අක්කර 20ක විතර තේ ඉඩමක් ගන්නවා..
    හොඳ speed තියෙන bike එකක් ගන්නවා..
    ම් ම්.. තව ඇපල් i-phone එකක් ගන්නවා :P :P
    i-7 processor එකක් තියෙන Computer එකක් ගන්නවා
    4Mb විතර ADSL Connection එකක් ගන්නවා...
     

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    sali07 said:
    Wenne nathi dewal gena hithala wedak neha ban.
    බලාපොරොත්තුව කියන එක අතඅරින්න නරකයි... ඔය විදියට හිතුවොත් අපි එකම තැන ඉන්න වෙනවා නේද මචෝ... පොඩි උත්සාහයක් වත් දානවා මම නම්...
     

    Virtusan

    Junior member
  • Dec 17, 2008
    736
    11
    18
    Loththaraiyyak adunoth ninden aharai eeta passe

    1214783228936.gif
     
    • Haha
    Reactions: elakiriaddict

    pulliya

    Active member
  • Aug 23, 2008
    717
    63
    28
    SRI LANKA
    ඉගෙන ගන්න සල්ලි නැති පොඩි ළමයින්ට උදවු කරනවා.leased line 1k ගන්නවා.නිදාගන්නවා
     
    • Love
    Reactions: elakiriaddict

    akolla

    Active member
  • May 29, 2007
    1,496
    4
    38
    urajdrlk said:
    Hmmm..... Polonnaruwa - Colombo bus dekak gannawaa.........!!

    A okkotama kalin......mage thaththawa marapu dostharayawa maranna contract ekak denawaa..........!! රුපියල් කෝටි 1 1/2ක් ma giyath kamak naaa...........!!

    mama uben me sirawatama ahane? ai uba polonnaruwatama e bus eka danne?
     

    [DC]ASW

    Member
    Jan 2, 2009
    2,158
    17
    0
    Sri Lanka
    Ohh Mata Adunoth Tikat Ekak...............................................................................
    Mata Hithanna be adahaganna Behe Hithannawath Hitha Nehe :lol: :lol:
    Ekena Thawa Diyunu Wenna Puluwan Margayak Hadagannawa
    Wyaparayak Wage Deyak:D
     

    akolla

    Active member
  • May 29, 2007
    1,496
    4
    38
    urajdrlk said:
    Aka nam rahasak.........!! :baffled: :baffled: :baffled: :baffled:

    ubata polonnaruwe hitha giya kellekwath athi samaharawita........ mama dakka eka thanaka uba polonnaru royal eka ganath kiyala thiyanawa.......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    akolla said:
    ubata polonnaruwe hitha giya kellekwath athi samaharawita........ mama dakka eka thanaka uba polonnaru royal eka ganath kiyala thiyanawa.......


    Rahas ohoma elipita kiyanna epaaa..............!! :shocked: :shocked: Afoi meyaa gama kanawaaa............!! :growl: :growl:
     

    akolla

    Active member
  • May 29, 2007
    1,496
    4
    38
    urajdrlk said:
    Rahas ohoma elipita kiyanna epaaa..............!! :shocked: :shocked: Afoi meyaa gama kanawaaa............!! :growl: :growl:

    yako math polonnaruwata sanbandakamak thiyana kollek ekai ahuwe uben....
     

    akolla

    Active member
  • May 29, 2007
    1,496
    4
    38
    Renesas said:
    kaudha ban ehema kiuwe ha ube kellath gemi kellak dha ela ela :D

    polonnaruweda nadda kiyala kiyane na ubata man:P ....... eth eka gamaka gami kellak thama......