ලොතරැයියක් ඇදුණොත්
අපි හැමෝටම හීන තියෙනවා...
හොඳ ගෙයක්.. හොඳ වාහනයක්... ලස්සන බිරිඳක්
...
ගොඩාක් මේ වගේ අපේ හීන හැබෑ කරගන්න සල්ලි ඕනි..
එක්කෝ අපේ දෙමවුපියෝ සල්ලිකාරයෝ වෙන්න ඕනි.. නැත්නම් හොඳ වේතනයක් ලැබෙන රස්සාවක් තියෙන්න ඕනි..
ඒත් හැමෝම එක වගේ වාසනාවන්ත නෑ... එක වගේ ලැබෙන්නෙත් නෑ...
ඒත් අපේ හීන වල ඉවරයකුත් නෑ...
අපි මේ වගේ හීන හැබෑ කරගන්න ලොතරැයි ගන්නවා...
ඉතින් හිතමු අපිට මේ වගේ ලොතරැයියකින් රුපියල් කෝටි 1 1/2ක් (1.5) වගේ දිනාගත්තා කියලා..
ඔයාලා මොකද කරන්නේ????
අපි හැමෝටම හීන තියෙනවා...
හොඳ ගෙයක්.. හොඳ වාහනයක්... ලස්සන බිරිඳක්
... ගොඩාක් මේ වගේ අපේ හීන හැබෑ කරගන්න සල්ලි ඕනි..
එක්කෝ අපේ දෙමවුපියෝ සල්ලිකාරයෝ වෙන්න ඕනි.. නැත්නම් හොඳ වේතනයක් ලැබෙන රස්සාවක් තියෙන්න ඕනි..
ඒත් හැමෝම එක වගේ වාසනාවන්ත නෑ... එක වගේ ලැබෙන්නෙත් නෑ...
ඒත් අපේ හීන වල ඉවරයකුත් නෑ...
අපි මේ වගේ හීන හැබෑ කරගන්න ලොතරැයි ගන්නවා...
ඉතින් හිතමු අපිට මේ වගේ ලොතරැයියකින් රුපියල් කෝටි 1 1/2ක් (1.5) වගේ දිනාගත්තා කියලා..
ඔයාලා මොකද කරන්නේ????
unhiti then nethi wena wedak thamai wenne. 