ලොතරැයි කූඩුවෙ එකාට ගැහුව මැරෙන්ඩ

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    2,019
    3,024
    113
    43
    Wakanda
    මං ඈතින් යද්දි කතා කරල අහනව කප්රුක තියෙනව ගන්නවද.. කියල කැරි හිනාවක් දාගෙන.
    ලගට ගිහින් ඇදල අරගෙන දුන්න පාරක් කටවහගනින් කියල
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,457
    113
    මං ඈතින් යද්දි කතා කරල අහනව කප්රුක තියෙනව ගන්නවද.. කියල කැරි හිනාවක් දාගෙන.
    ලගට ගිහින් ඇදල අරගෙන දුන්න පාරක් කටවහගනින් කියල
    වම් අත වැඩ නැත්තන් පකෙන්ද පොන්නයෝ ඇදලා ගත්තේ? නිකන් බොරු ත්‍රෙඩ් නොදා අම්ම මතක් කරලා අතේ පාර ගහලා නිදාගනින් වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා 🤭 👇 👇

    Suicide කරගන්න කියල පෙතිවගයක් බීව. සතියක් කෝමා එකක හිටිය. තව සති කීපයක් හොස්පිටල්. ඇගේ කොටසක් පැරලයිස් වෙලා තිබුනෙ. දැන් ට්රීට්මන්ට් කරල ගොඩක් දුරට හොදයි ඇවිදින්න පුලුවන්. වම් අත වැඩ නෑ. ඇහැක් වැහිල තියෙන්නෙ. කතා කරනකොට කට ඇදේට යනව පොඩ්ඩක්. ජීවිතේ ඉතිරිකාලෙම මෙහෙම තමයි.
    මහනුවර හොස්පිටල් එකේ හිටියෙ. ඒකෙ දැන් ඉන්න නර්ස්ල ගොඩක් හොද අය.
     
    • Haha
    Reactions: vito and codeforme

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,198
    34,815
    113
    ලොතරැයි ගන්නවා නම් තෝර තෝර ඉන්නේ නැතුව යටින් එකක් කඩලා ගනිං. වාසනාව තියෙනවා නම් ඇදෙනවා. නැතුව පිස්සෝ වගේ ලොතරයි පහ දහය ගන්නෙපා ලොවෙත් ඇදෙන්නෑ. ලොතරැයි වලට වියදම් කරන සල්ලි එකතු කරලා මස් ටිකක් කාපල්ලා
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,019
    3,024
    113
    43
    Wakanda
    ලොතරැයි ගන්නවා නම් තෝර තෝර ඉන්නේ නැතුව යටින් එකක් කඩලා ගනිං. වාසනාව තියෙනවා නම් ඇදෙනවා. නැතුව පිස්සෝ වගේ ලොතරයි පහ දහය ගන්නෙපා ලොවෙත් ඇදෙන්නෑ. ලොතරැයි වලට වියදම් කරන සල්ලි එකතු කරලා මස් ටිකක් කාපල්ලා
    මං තෝරන්නෙ නෑ උඩම තියෙන එක කඩල ගන්නව
     
    • Like
    Reactions: nalin0001

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,019
    3,024
    113
    43
    Wakanda
    කතරගම ගියා..
    කෝටී 62 කිය කියා පත්තර වගේ ටිකට් විකුනනවා..
    එකක ටිකට් 20 ක් තියෙනවා 🤣
    සාදු කියලා ගන්නේ
    කතරගම උන් නුවර ඇවිත් සාදු කියල ගන්නව
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,178
    1
    61,544
    113
    Mother Earth
    ලොතරැයි ගන්නවා නම් තෝර තෝර ඉන්නේ නැතුව යටින් එකක් කඩලා ගනිං. වාසනාව තියෙනවා නම් ඇදෙනවා. නැතුව පිස්සෝ වගේ ලොතරයි පහ දහය ගන්නෙපා ලොවෙත් ඇදෙන්නෑ. ලොතරැයි වලට වියදම් කරන සල්ලි එකතු කරලා මස් ටිකක් කාපල්ලා
    ඇයි මස් ඇදෙන නිසාද? 🤷🏻‍♂️