ලොතරැයි ගන්නවද?

Aug 18, 2011
6,147
788
0
:P:P ටිකට් ගන්න සල්ලි හිඟන්නෙකුට දුන්නොත් පිනක් හරි සිද්දවෙයි
 

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මචං 01 ඒවා තුනක් එන්නේ නෑ. මොකද එකම බෝල සෙට් එකෙන් තමා අංක තෝරන්නේ
    අනික ලංකාවේ 99 වෙනකම් බෝල දාන්නේ නෑ.

    අපි 99 ටම ගාන හදමු හලි.
    1-99ට

    පලවෙනි අංකේ සම්භාවිතාව
    1/99
    දෙවෙනි අංකේ
    1/98
    3 අංකේ
    1/97

    අංක තුනේම

    (1/99) x (1/98) x (1/97)= 1/941094

    අංක පිලිවෙලකට බලන්නේ නැනේ ඒ කියන්නේ
    1,2,3 කියන් එක
    1,3,2
    2,1,3
    2,3,1
    3,1,2
    3,2,1
    කියලා තිබුනත් අවුලක් නෑනේ

    ඒක නිසා මේක 6 බෙදනවා

    941094/6=156849

    ඉතින් කාර් එකක් ලැබිමේ සම්බාවිතාව අංක 99 තිබුනොත් 1/156849

    ලංකාවේ උපරිම ගන්න බෝල ගාන 70 මතකේ හැටියට

    ටිකට් ලක්ශ 30 විතර ගහපුවාම කාර් 50 දෙන්න පුලුවන් ගාන හදලා බලපං

    ow neda balls 99 k danne nethuwa athi thamai ehenam e gana weradi :yes:
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83

    umba hari kolla ,mun dinana ticket eka hama parama print karanne naa,sahena ganak hoya gaththata passe thama eka print karanne,oka thanikara prodawak,unge machine eken un addanne un ticket wikunala hoyapu labeta wada adu ganak
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අර රු100ට විකුනන ටිකට් ෝටි 7ක් මුද්‍රනය කරලලු .මුන් ෝටිගනන් ොයලා ොච්චමක් දෙන්නෙ කෙනුත් 10%ක් කපලයි දෙන්නෙ:angry:...එක පුද්ගලයෙකුට ෝටියක් දෙන එඒක 100 දෙනෙකුට 100000 බැගින් දුන්නනම් ඉවරනෙ. අේ උනුත් මුන්ට හැමදාම රැවටෙනව. මමනම් ොතරැයි ගන්නෙ නෑ....

    1. :dull: කෝටි 7 නම් ගහල නැ :yes:
    2. ඔකේ වැඩිම ලක්ෂ35 විකිනෙයි :rolleyes:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    umba hari kolla ,mun dinana ticket eka hama parama print karanne naa,sahena ganak hoya gaththata passe thama eka print karanne,oka thanikara prodawak,unge machine eken un addanne un ticket wikunala hoyapu labeta wada adu ganak

    1. ලොතරැයි ප්‍රින්ට් කරන්න ටෙන්ඩර් දානවා මචන්.. උදා උබ ටෙන්ඩර් එක ගත්ත කියපන්.. ජයමල්ල කෝටි 2 උබේ අතින් වැරදිලා ප්‍රින්ටර් අවුල් වෙලා එක වගේ ටිකට් 2 වැදුන කියපන්කො .. අර වැරදිලා ප්‍රින්ට් උන එක වගේ නම්බර්ස් තියෙන ටිකට් 2 ජයමල්ල ගියොත් උබට කෝටි 2 ගෙවන්න වෙනවා එකෙක්ට අනිකට මණ්ඩලෙන් ගෙවයි(අපේ කම්පැනි එකෙන් ටෙන්ඩර් දැම්ම ඕක ප්‍රින්ට් කරන්න එකයි සීන් එක දන්නේ)
    2. ඕක අවනම් අපිට වස බොන්න වෙන්නේ .. සොෆ්ට්වර් එක හදාගන්න බැරිව :dull:
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    1. ලොතරැයි ප්‍රින්ට් කරන්න ටෙන්ඩර් දානවා මචන්.. උදා උබ ටෙන්ඩර් එක ගත්ත කියපන්.. ජයමල්ල කෝටි 2 උබේ අතින් වැරදිලා ප්‍රින්ටර් අවුල් වෙලා එක වගේ ටිකට් 2 වැදුන කියපන්කො .. අර වැරදිලා ප්‍රින්ට් උන එක වගේ නම්බර්ස් තියෙන ටිකට් 2 ජයමල්ල ගියොත් උබට කෝටි 2 ගෙවන්න වෙනවා එකෙක්ට අනිකට මණ්ඩලෙන් ගෙවයි(අපේ කම්පැනි එකෙන් ටෙන්ඩර් දැම්ම ඕක ප්‍රින්ට් කරන්න එකයි සීන් එක දන්නේ)
    2. ඕක අවනම් අපිට වස බොන්න වෙන්නේ .. සොෆ්ට්වර් එක හදාගන්න බැරිව :dull:

    kohomahari machan umba kiyanne un hamadama dinana ticket eka print karanawa kiyalada ?
    pissuda ban
     
    • Like
    Reactions: mjayanatha

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    1. නැ මචන් උබ වැරදියට තේරුම් අරගෙන තියෙන්නේ මම කියපු එක :)

    kohomahari machan othana patta prodawak thiyenne ,oka mama kaleka idan danagena hitapu seen ekak ,ewagema mata mathakai meeta awurudu 12 withara kalin minihek eli kara hurana ticket wala wanchawa,mama danne naa dan un wenas widiyakata ewa print karanawa athi,ewunata oya mahalokuwata adina ewage nam hama ekakama patta wanchawa.aththatama oya govi setha anan manan kiya ganna ewage salli walin kotasak goviyanta denawanam hondai.eth machan rate anik ewa wagema oya duppath lamainta denawa ,pilika roginta denawa kiyala honda matiya gahillak gahanawa.anik eka machan balapan dan paare inna higannange aluth sellamak thiyenawa.mokak hari card ekak print karagena inne .horata sivuru dagaththa chivaradhariyoth me wade karanawa .loku ekage idan podi eka dakwa wanchawa horakama thama
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Lottery winners la pennana vane . For example, Halawatha, Meegamuva, highest prize 2 k ma giyane. A patthe minissu dannavane win karapu aya. Paper eketh dala thibunane.
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    යකෝ මේ මොන බොරු ගොඩක්ද?. ලොතරැයි බිස්නස් එක කියන්නෙ හොර කරන්න ඕන බිස්නස් එකක් නෙමෙයි. ඇරත් ඕවගෙ වැඩකරන උන්ට හොරකම්කරලා ආන්ඩුව පෝසත් කරන්න උවමනාවක් නැහැ
     

    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    අපේ එවුන් දවසට සිගරට් ගහන්න කියක් වියදම් කරනවද?? දවසට 5ක් බොන එකෙක් 3ක් නොබී ඉදල ඒ සල්ලි වලින් ටිකට් එකක් ගත්ත කියල වැරද්දක් නැනේ බන්.. මමත් කලින් එහෙමයි, දැන් නවත්තල තියෙන්නෙ. ඒ සල්ලි වලින් ඉදල හිටල ගන්නව ටිකට් එකක්. ගොඩක් වෙලාවට රැ100 ඇදෙනව. නැත්තන් 20,40 තියෙනවම තමයි. හැබැයි ඉතින් 1000,2000 වියදම් කරල ටිකට් ගන්න එකනම් මෝඩ වැඩක්.. ලක් එක තියෙනවනම් එක ටිකට් එකත් හොදටම ඇති.. ගිය පාර කෝටි5 ගියෙත් එහෙම පොරකටනේ.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අපේ ගෙවල් පල්ලෙහා මාමා කෙනෙකුට ඇදුනා ලක්ෂ 2 ක්ද කොහෙද. කා...ලෙකට කලින්... ඒ වගේම අල්ලපු ගෙදර අංකල්ට ඇදුනා ලක්ෂ 10ක්
    මට නම් 1000ට එහා ඇදිලා නැහැ....
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    අපේ ගෙවල් පල්ලෙහා මාමා කෙනෙකුට ඇදුනා ලක්ෂ 2 ක්ද කොහෙද. කා...ලෙකට කලින්... ඒ වගේම අල්ලපු ගෙදර අංකල්ට ඇදුනා ලක්ෂ 10ක්
    මට නම් 1000ට එහා ඇදිලා නැහැ....

    උබේ ගෙවල් අහල පහල ඉඩම් එහෙම නැද්ද විකුනන්න? :P
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මචන් අපි කියන්නේ ටිකට් ඇදෙන්නේ නෑ කියන එක නෙමේ ,මිනිස්සු ගන්න සම්භාවිතාව අනුව ඇදෙන ප්‍රමාණය ඉතාමත් සුළුයි කියලා ,වංචාව තියෙන්නේ මුන් දිනන ටිකට් අඩුවෙන් ගහන්නේ ,මාස ගාණකට සැරයක් තමා ලොකු ගානක් අදින එකක් එළියට දාන්නේ ,ඒ මිනිස්සුන්ට මේක දිගටම ගන්න උනන්දු කරවන්න,උන් කෝටි ගාණක් එකතු කර ගත්තම තමා දිනන එකක් එළියට දාන්නේ ,නැත්තම් බන් උඹ කවදාවත් අහලා තියෙනවද පිට පිට හැම සුමානෙම ලොකු තෑගි මුදල ඇදිලා තියෙන අවස්ථා .සම්භාවිතාව ගැන දන්නා අය දන්නවා මේකේ සීන් එක ,දිනන ටිකට් එක තියෙනවනම් පිට පිට ඇදෙන්න එපයි ,උඹ නිකමට අදුරන ටිකට් විකුණන එකෙක්ගෙන් අහපන් අන්තිමට කීයක් ඉතුරු වෙනවද කියලා ,බොහෝ දුරට ඉතුරු වෙන්නේ නෑ ,ඒවගේම එහෙනන් විකුණන එකාටත් හොඳ chance එකක් තියෙනවා දිනන්න .එහෙම දිනපු එවුන් ඉන්නවද කියලා පොඩ්ඩක් හොයලා බලපන් .
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    උබේ ගෙවල් අහල පහල ඉඩම් එහෙම නැද්ද විකුනන්න? :P
    :rofl::rofl: අපිට කොයින්ද බං...එච්චර වාසනාවක්.. අනික අපේ ගෙවල් පැත්තේ අනිත් පාරේ කෝටිපතියෙකුත් බිහි වුනා...:dull: ඒ ගැන නම් කතා කරලා වැඩක් නැහැ බං :baffled: