ලොතරැයි ගන්න උන්ට රහසක් කියන්ඩ යන්නෙ

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මන් මාස කීපයකට කලින් ගොවිසෙතේ විනින් ඩේටා ඇනලයිස් කරලා ගත්ත දෙයක් මේ. උබලා නිතර ගොවිසෙත ගන්නවනම්

    M U B E අකුරු වලින් ගනිල්ලා,එතකොට යන රු 40 කවර් වෙන විදියටවත් දිනුම ලැබෙන්න චාන්ස් එක වැඩී. මන් මාස දෙකක ඩේටා ප්රස්තාර ගත කරලා බැලුවම මේ අකුරු හතරට අසාමාන්‍ය විදියට ඇදිලා තිබුනා.

    තව වැඩිපුරම පලවෙනි තෑග්ග යන ලොකුම තෑග්ග දෙන ලොතරැයිය තමයි මහජන සම්පත.
    සති දෙකකට සැරයක්වත් යනවා කෝටි 1-2 අතර ගානක්.

    කප්රුකනම් ගන්ඩ එපා වැඩක් නෑ. රු 40වත් නෑ. උන් ගේමක් නැතිව තෑගි මුදල වැඩිකරගෙන යන විදියෙන් පේනවා ඕක දෙන්නෙ නෑ කියලා. කැන්සල් කරලා දායි තව මාස කීපයකින් ටිකට් එක.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,650
    7,714
    113
    1709975628356.png
     
    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    ඔක මෙහෙම කරන්න බැරිද බං මහජන සම්පත අවුරුදු 5 වගේ අංක ටිකේ ඩේට ටික අරගෙන ai එකක් train කරලා ඉදිරියට එන අංක වල දල අදහසක් ගන්න බැරිද (මෙක නිකන් අදහස්ක් විතරයි.. මට මේ ගැන අදහසක් නෑ)
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,650
    7,714
    113
    මන් මාස කීපයකට කලින් ගොවිසෙතේ විනින් ඩේටා ඇනලයිස් කරලා ගත්ත දෙයක් මේ. උබලා නිතර ගොවිසෙත ගන්නවනම්

    M U B E අකුරු වලින් ගනිල්ලා,එතකොට යන රු 40 කවර් වෙන විදියටවත් දිනුම ලැබෙන්න චාන්ස් එක වැඩී. මන් මාස දෙකක ඩේටා ප්රස්තාර ගත කරලා බැලුවම මේ අකුරු හතරට අසාමාන්‍ය විදියට ඇදිලා තිබුනා.

    තව වැඩිපුරම පලවෙනි තෑග්ග යන ලොකුම තෑග්ග දෙන ලොතරැයිය තමයි මහජන සම්පත.
    සති දෙකකට සැරයක්වත් යනවා කෝටි 1-2 අතර ගානක්.

    කප්රුකනම් ගන්ඩ එපා වැඩක් නෑ. රු 40වත් නෑ. උන් ගේමක් නැතිව තෑගි මුදල වැඩිකරගෙන යන විදියෙන් පේනවා ඕක දෙන්නෙ නෑ කියලා. කැන්සල් කරලා දායි තව මාස කීපයකින් ටිකට් එක.
    ko dapan balanna prasthare boru noda
     
    • Like
    Reactions: NRTG