ලොතරැයි ගන්න ටික්ස් ට්‍රිප්ස් තියනවද?

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    ඔය ගොවිසෙත වගේ ටිකට් වලට වඩා මහජන සම්පත රු20ක් හෝ ලැබීමේ සම්භාවිතාව වැඩියි හිටං. ගොවිසෙතේ හිටං එක ඉලක්කමක දශමස්තාන දෙකක් තියෙනවා හිටං. මහජන සම්පතේ එකයි තියෙන්නේ හිටං. ඒ නිසා ම.ස ට සම්භාවිතාව වැඩියි හිටං.:lol: උත්සහයෙන් කීයක් හරි හොයනව ඇරෙන්න ඔය හුත්තවල් පස්සෙ එළවන්න එපා හිටං. ඉඳල හිටල හිටං එකක් ගත්තටකමක් නෑ හිටං. :dull: ලොතරැයි ගන්නකොට හිටං ට්‍රික්ස් බලන්න නම් යන්න මේ ‍නූලට හිටං. විෂ් යූ ගුඩ් ලක් හිටං. http://www.elakiri.com/forum/showthread.php?t=1723476

    හිටං bump:lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Ticket wikunana kada anuwa thama theerane wenne..... samahara kada tiyenawa ewayin hamadama wage aniwa dinu thiyena.... thawath ewata malataa dinun naa... itinn ara wage dinu ttiyena kade kin gaanna kota chance eka wadee
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Ticket wikunana kada anuwa thama theerane wenne..... samahara kada tiyenawa ewayin hamadama wage aniwa dinu thiyena.... thawath ewata malataa dinun naa... itinn ara wage dinu ttiyena kade kin gaanna kota chance eka wadee

    අඩෝ සිරාවට ? :shocked: :shocked:
    උඹ එහෙම අරං ඇදිල තියෙනවද ? :shocked: :shocked:
    එහෙම දන්න කඩ කොයි හරියෙ වගේද තියෙන්නෙ ? මාත් අරං බලන්න ඕනෙ ඇත්ත තමා පාර දිගේ එන එකාගෙන් ගන්න ගන්න සුවිප් එකට රුපියල් විස්සක් නෑ එක දවසක් හන්දියෙන් ගත්ත 40ක්ම ඇදුන :baffled: :baffled:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    hariyatama hari machan.:yes:
    1.gif
     
    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,080
    207
    63
    😁
    api hithamu win number eka anagathayata gihin dakka kiyala ,

    dan api kohomada oya number thiyena ticket eka hoyanne hek !

    අනාගතයට ගිහින් තියෙන තැනත් හොයගන්නවා බන්. දින්නම කියනවනේ ටිකට් එක විකණපු කෙනාගේ නමත්
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,178
    1,308
    113
    ගඟ ළඟ
    පරන ප්‍රථිපලත් එක්ක පොඩ්ඩක් බැලුවම හිතාගන්න පුළුවන් ..
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    Originally Posted by ruchira55 View Post

    ඇනුම්පද කියව කියව නෙවෙයි උපේක්ෂාවෙන් අතඇරලා දාපන්.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියන්නේ කොටියෙක් නෙවෙයි, පොලොන්නරුවෙ සිංහල බෞද්ධ ගොවියෙක්ගේ පුතෙක් බව හොදට මතක තියා ගනිල්ලා.

    මහින්දට එරෙහිව වැඩ කරපු UNP, JVP, JHU, DP පක්ෂ දිහා වපර ඇහින් බලන එක නවත්වලා මධ්‍යස්ථව බලන්න පුරුදු වෙයල්ලා.

    ලොතරැයි හා මෙම ප්‍රකාශයේ ඇති සබඳතාව මගේ ටිකිරි මොළයට නොවැටහේ හිටං... :D
     
    polkichcha

    Active member
  • Jul 21, 2015
    280
    89
    28
    යන්නේ කොහෙද ? මල්ලේ පොල්