ලොතරැයි දිනුම්

fxmoney

Well-known member
  • Dec 25, 2011
    1,143
    720
    113
    38
    kalutara
    ලොතරැයි දිනුමක් ලබා ගන්න .රහස් ධේවල් නැත්තම් ස්ටජිස් එකක් නැද්ද
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,185
    76,977
    113
    ලොතරැයි දිනුමක් ලබා ගන්න .රහස් ධේවල් නැත්තම් ස්ටජිස් එකක් නැද්ද
    Probability.

    Mulu ekama gahanna tiyena chance eka adu, eth aduma gaane spend karapu gaana + wadi pura gaanak hoyanna puluwan godak ticket gaththoth.

    Full eka adenne nam itin godak welawta luck eka tama.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,051
    101,764
    113
    Pm karapanko
    රෑ මැද්දෙ නැගිටල දිලිසෙන ගොලු බෙල්ලෙක් අල්ලගෙන පීඑම් එකක් දාපන්. හැබයි @Solo Rider ට කියන්නෙ නෑ කියල ලේවලින් අස්සන් කරපු ලියුමක් ඕනි.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,242
    1
    158,148
    113
    98
    කෑගල්ල
    රෑ මැද්දෙ නැගිටල දිලිසෙන ගොලු බෙල්ලෙක් අල්ලගෙන පීඑම් එකක් දාපන්. හැබයි @Solo Rider ට කියන්නෙ නෑ කියල ලේවලින් අස්සන් කරපු ලියුමක් ඕනි.
    :eek:

    ado y ban
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ලොතරැයි දිනුමක් ලබා ගන්න .රහස් ධේවල් නැත්තම් ස්ටජිස් එකක් නැද්ද
    දිනුම් නෑ. ඇමති වෙලා ගියානං දිනුම් සල්ලි ටික හොරාකන්න පුලුවන්
     
    • Love
    Reactions: asanka+++