ලොතරැයි බොරුවක් කරනවද?

topkollek

Well-known member
  • May 22, 2014
    43,856
    1
    58,112
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොල සෙල්ලන් නැතුව ස්ලොට් මැශින් වලින් ගේම ගහන්න පුලුවන්ද හොර කරලා..

    ඔන්ලයින් ස්ලොට් මැෂින් වලින් හොර කරන්න පුලුවන් ඒව ඇති. ඒක කරන්න වෙන්නෙ සර්වර් එක හැක් කරල තමයි. හරියට හදල තියෙන ස්ලොට් සර්වර් වල හොර කරන්න බැහැ.

    මනි මැනේජ්මන්ට්/ස්ට්‍රැටජි කියල දේවල් තියෙනව. ඒව ස්ටඩි කරල ගෙම් ගැහුවොත් සමහර විට ලාබයක් හොයන්න පුලුවන් වෙයි.

    https://www.google.com/search?q=slot+machine+money+management

    ලොතරැයි/කැසිනො/ස්ලොට් ගේම් හදන්නෙම ගහන එකා පරදින්න. ඒක කරන්නෙ ප්‍රෝග්‍රැමින් වලින් නෙවෙයි, මැත්ස් වලින්.

    ස්ලොට් ගහනව නම් ගේම් තෝරන්න RTP, volatility වගේ දේවල් බලන්න.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,530
    8,747
    113

    ලොතරැයි/කැසිනො/ස්ලොට් ගේම් හදන්නෙම ගහන එකා පරදින්න. ඒක කරන්නෙ ප්‍රෝග්‍රැමින් වලින් නෙවෙයි, මැත්ස් වලින්.

    මේ ත්‍රෙඩ් එක දැම්මෙත් එකම තම මචන්. අපේ උඩ පැනල පැනල මිදී කඩාගන්න බැරි උන් කියන්නේ ලොතරැයි හොරට ගහල අපිව පරද්දනවා කියලනේ. :angry::angry::angry:
    එත් එකේ සම්පුර්නෙන්ම තියෙන්නේ සංඛ්‍යානය. :rofl::rofl::rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පොඩි දිනුම් නම් හොරට ප්‍රින්ට් කරලා ගත්තැකි.. ගලගෙදර එකෙක් මාට්ටු එහෙම කරලා 20-100 එවා ඌ ගහලා.. ලොකු දිනුම් නම් වැඩේ බැ, මොකද හෙඩ් ඔෆිස් එකෙන්නේ. බා කොඩ් නම්බර් එකයි සෙකියුරිටි ෆීචරුයි මැච් කරනවනේ
    ඒත් ඉතින් වෙන මහන්සියට හරියන්න සීයේ කෑලි අරන් මදි :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මහජන සම්පතේ දිගටම අදෙනකම් එකම අංකයක් ගනින්, මේ දවස්වල මම ගන්නේ අගට 4 තියෙන ඒවා. ඔහොම කරගෙන ගියාම මාස 2ක 3ට පාරක් ඉතින් සෙට් වෙනවා 1000ක් වගේ.:rofl::rofl::rofl:
    මහජන සම්පත හෙන අමාරුයි නේද උන්ගේ අංක ගැලපෙන්න ඕනේ පිළිවෙලට නෙ. ඇදෙන්නෙත් නෑ පලවෙනි තෑග්ග මාස ගණන් යනකන්. මමනං කොහොමත් ඕවා ගන්නේ නෑ දැන්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,856
    1
    58,112
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    මේ ත්‍රෙඩ් එක දැම්මෙත් එකම තම මචන්. අපේ උඩ පැනල පැනල මිදී කඩාගන්න බැරි උන් කියන්නේ ලොතරැයි හොරට ගහල අපිව පරද්දනවා කියලනේ. :angry::angry::angry:
    එත් එකේ සම්පුර්නෙන්ම තියෙන්නේ සංඛ්‍යානය. :rofl::rofl::rofl:

    :yes:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,530
    8,747
    113
    ඒත් ඉතින් වෙන මහන්සියට හරියන්න සීයේ කෑලි අරන් මදි :yes:

    එක තම බන් කට්ටිය ලොතරැයි හොරට ගහන්නේ නැත්තේ. නැත්නම් අපේ උන් හොර සල්ලි ගහන විදිහට ඒ වැඩෙත් කරන්න ඕනිනේ.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,530
    8,747
    113
    මහජන සම්පත හෙන අමාරුයි නේද උන්ගේ අංක ගැලපෙන්න ඕනේ පිළිවෙලට නෙ. ඇදෙන්නෙත් නෑ පලවෙනි තෑග්ග මාස ගණන් යනකන්. මමනං කොහොමත් ඕවා ගන්නේ නෑ දැන්.

    එක තම බන්, එකේ දිගටම එකම අංකයක් ටර්ගේට් කරගෙන ගන්න ඕනි. :oo::oo::oo:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,530
    8,747
    113
    එහෙම කරාට වෙනසක් නෑ. එකම සම්භාවිතාවයමයි තියෙන්නෙ.

    ඔවු, සම්භාවිතාව වෙනස් වෙන්නේ නෑ, ඒ උනාට ඉතින් වෙනසක් තියෙනවනේ.:rofl::rofl::rofl:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,530
    8,747
    113
    කොත්තු බාස් කෙනෙකුට ඇදිලා කොටිය, ඌ මාස හයෙන් ආයේ කොත්තු කඩේට ආවලු වැඩ ඉල්ලගෙන.

    එක සම්පුර්නෙන්ම තියෙන්නේ තමන්ගේ හැකියාව මත තමා, ලොතරැයි දිනුම්වලට 10% ටැක්ස් එක ඇරෙන්න වෙන බදු නැති හන්ද ගොඩක් සල්ලිකාරයෝ කළු සල්ලි සුදු කරන්න මේවා වැඩි ගානක් දීල ගන්නවා. :rolleyes::rolleyes::rolleyes:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    දෙයක් දැන ගන්න අහන්නේ

    විශේෂම කාරණය....ටිකට් එකක් ප්‍රින්ට් කරලා තියෙද්දි විකුණුනේ නැතිනම් එම ටිකට් පත තියෙන්නෙ ටිකට් එජන්සිකාරයා ගාව මම හිතන විදිහට..එහෙම බැලුවොත් එ තෑගි මුදල එයාට ගන්නත් පුළුවන්:Pඒ වාගේම දැන් එතකොට අද තෑගි මුදල දිනා ගැනීමට කිසි කෙනෙකු සමත් වුනේ නැහැ කියලා කියනවා නම් ලොතරයි දිනුම් ඇදිමේන් පසු ප්‍රතිපල කියන අවස්ථාවේ..ඒ කියන්නේ ලොතරයිය ප්‍රින්ට් කරලා නෑ......:lol::confused::oo::eek:

    නේද මංචලා?:eek:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,530
    8,747
    113
    දෙයක් දැන ගන්න අහන්නේ

    විශේෂම කාරණය....ටිකට් එකක් ප්‍රින්ට් කරලා තියෙද්දි විකුණුනේ නැතිනම් එම ටිකට් පත තියෙන්නෙ ටිකට් එජන්සිකාරයා ගාව මම හිතන විදිහට..එහෙම බැලුවොත් එ තෑගි මුදල එයාට ගන්නත් පුළුවන්:Pඒ වාගේම දැන් එතකොට අද තෑගි මුදල දිනා ගැනීමට කිසි කෙනෙකු සමත් වුනේ නැහැ කියලා කියනවා නම් ලොතරයි දිනුම් ඇදිමේන් පසු ප්‍රතිපල කියන අවස්ථාවේ..ඒ කියන්නේ ලොතරයිය ප්‍රින්ට් කරලා නෑ......:lol::confused::oo::eek:

    නේද මංචලා?:eek:

    සාමන්යෙන් ඒජන්ට් ලොතරැයි තියන්නේ නෑ, කොහොම හරි විකුණන අයට දෙනවා. විකුණන අය ගාව ඉතුරු උනත් අපහු ගන්නේ නෑ ඒජන්ට්.

    මම කිවේ එක තම බන්, ගොවිසෙතේ සුපිරි තෑග්ග ඇදෙන්නේ ලොතරැයි කෝටි 10ක් විකුණුවොත්. එක කවදාවත් වෙන්නේ නැනේ බන්, එහෙනම් ලංකාවේ හැම කෙනාම ලොතරැයි 5ක් ගන්න ඕනි.

    එහම උනත් බලපන් මණ්ඩලේට එන ලාබෙ... එකකින් රුපියල් 10ක් තිබ්බත් රුපියල් බිලියනයක් සුද්ද ලාභයක්. :P:P:P

    ප්‍රින්ට් කරන ලොතරැයි වලට දිනුම නොඇදෙන එක සාමාන්‍යයි ;););)

    එකියන්නේ....එජන්ට් ගාව නැතිනම් අනිවා ඉතුරු වෙන්නෙ විකුණන කෙනා ගාව..එහෙම වුනොත් එ ටික්ට් එක ඉතුරුයි...අනික එතකොට නොම්බර් රෙන්ජ් එකක් නෙමෙයිද...කොම්පිට්ර් එකෙන් ප්‍රින්ට් වෙන්නෙ ජෙනරෙට් වේවි...? එකියන්නේ දිනුම් ඇඳිම බොරුවක්ද :confused:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දෙයක් දැන ගන්න අහන්නේ

    විශේෂම කාරණය....ටිකට් එකක් ප්‍රින්ට් කරලා තියෙද්දි විකුණුනේ නැතිනම් එම ටිකට් පත තියෙන්නෙ ටිකට් එජන්සිකාරයා ගාව මම හිතන විදිහට..එහෙම බැලුවොත් එ තෑගි මුදල එයාට ගන්නත් පුළුවන්:Pඒ වාගේම දැන් එතකොට අද තෑගි මුදල දිනා ගැනීමට කිසි කෙනෙකු සමත් වුනේ නැහැ කියලා කියනවා නම් ලොතරයි දිනුම් ඇදිමේන් පසු ප්‍රතිපල කියන අවස්ථාවේ..ඒ කියන්නේ ලොතරයිය ප්‍රින්ට් කරලා නෑ......:lol::confused::oo::eek:

    නේද මංචලා?:eek:
    ඒකනේ :oo: අද රෑ අදින ඒවත් හවස් වෙනකන් කට්ටිය විකුනනවනේ ඉතින් විකුනුනේ මොනවද නැත්තේ මොනවද කියල දැනගන්නේ කොහොමද :oo:
     
    • Like
    Reactions: snm1990

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    තවත් ගැටළුවක් තියෙනවා සාමාන්‍යයෙන් ඔය නම්බර්ස් ඔක්කම ප්‍රින්ට් වෙනවා ඒ රේන්ජ් එකේ තියන එවා, ඔය දැන් කියන විදිහට.එතකොට..... කවදාවත් තෑගි මුදලක් නොදෙන්න ලොතරයියක් මුද්‍රනය කරලා වැඩක් නැහැ..අනික ප්‍රධාන අරමුණ ලොතරයිය දිනුම් ඇදිමේන් තෑගි මුදල දෙන එක සහ සංවර්ධන කටයුතු සඳහා මුදලක් ලබාගැනිම.....ඇදෙන්නෙ නැති ටිකට් ටික ඉතුරු නම්.එවාට මොකද වෙන්නෙ......?
    මොකද රැන්ඩම් ප්‍රින්ට් වෙනවා කියලා කියන්නත් බැහැ හේතුව පාලනයක් වෙනවා ඇති...මොකද පළමු වෙනි තැග්ග නැති වුනත්....දෙවැනි තැග්ග බෙදිලා යනවා ටිකටි කිහිපයකටම...එතකොට මෙතනත් පාලනයක් වෙලා එකියන්නෙ එක නොම්බරයක් අකුරක් වෙනස් වෙලා.....එහෙම වෙනවා කියන්නේ ප්‍රධාන තැගි මුදල පාලනය කරනවා මංඩලයෙන්...මට හිතෙන විදිහට.අනික් කාරණය ලොතරයි මැශිමට ඇතුලත් කරන නොම්බර සහ මුද්‍රණය කර ඇති නොම්බර අතර සම්බන්ධ තාවය. අනිවාරයෙන්ම ටිකට් 1000ට වඩා ප්‍රින්ට් වෙනවානේ:lol:එ‍හෙම බැලුවත් තෑගි මුදල කොහෙ හරි ඉතුරු වෙනවානේ..:eek:
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,530
    8,747
    113
    එකියන්නේ....එජන්ට් ගාව නැතිනම් අනිවා ඉතුරු වෙන්නෙ විකුණන කෙනා ගාව..එහෙම වුනොත් එ ටික්ට් එක ඉතුරුයි...අනික එතකොට නොම්බර් රෙන්ජ් එකක් නෙමෙයිද...කොම්පිට්ර් එකෙන් ප්‍රින්ට් වෙන්නෙ ජෙනරෙට් වේවි...? එකියන්නේ දිනුම් ඇඳිම බොරුවක්ද :confused:

    ලොතරැයි මණ්ඩලෙන් ඒජන්ට් ට දුන්නට පස්සේ එක විකුණුව කියල තම සලකන්නේ.:yes::yes::yes:
    ලොතරැයි කුඩු වල ඉන්න අය කොහොම හරි ඔක්කොම විකුණගන්න බලන්නේ එකයි. ලොතරැයි ඉතුරු උනොත් ඒවා එයටම තියාගන්න වෙනවා ඒජන්ට් අපහු ගන්නෙත් නෑ....

    උපරිම උනොත් එක ලොතරැයියක් අදින වාරයකට එකෙන් ලොතරැයි මිලියන 4ක් ප්‍රින්ට් කරයි.;)

    කෝටි 10ක් ප්‍රින්ට් කරන්න පුලුවන් එකෙන් ප්‍රින්ට් කරන්නේ මිලියන 4යි, සුපිරි තෑග්ග ඇදෙන්න තියෙන සම්භාවිතාව
    4/100 = 0.04

    ලොතරැයි දිනුම් අදින එකේදී බොරු කරන්නේ මොකටද බන් මේ වගේ පොතේ හැටියටම ලස්සනට ගේම ගහන්න පුළුවන් වෙනකොට.;););):cool::cool:
     
    එකෙන්ම එහෙමනම්...එකියන්නෙ ලොතරයියෙන් ඇති ‍වැඩක් නැහැනේ:lol:......:oo:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,530
    8,747
    113
    ඒකනේ :oo: අද රෑ අදින ඒවත් හවස් වෙනකන් කට්ටිය විකුනනවනේ ඉතින් විකුනුනේ මොනවද නැත්තේ මොනවද කියල දැනගන්නේ කොහොමද :oo:

    ලොතරැයි මණ්ඩලෙන් ඒජන්ට් ට ලොතරැයි ටික දෙනකොට එක විකුණලා ඉවරයි කියල ගන්නේ මචන්. එකයි ලොතරැයි කුඩු වල ඉන්න අය කොහොම හරි විකුනන්න බලන්නේ. ඉතුරු උනොත් එයාලම ඒවා තියාගන්න ඕනි.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,530
    8,747
    113
    එකෙන්ම එහෙමනම්...එකියන්නෙ ලොතරයියෙන් ඇති ‍වැඩක් නැහැනේ:lol:......:oo:

    ලොතරැයි කියන්නේ සම්භාවිතාව එක්ක කරන සෙල්ලමක්. 0.04 කියන්නෙත් දිනුමක් ගන්න පුළුවන් කියන එක.
    ඕක මතම යැපෙන්නේ නැතුව දවසට එකක් 2ක් ගත්ත කියල අවුලක් වෙන්නේ නැනේ බන්.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,530
    8,747
    113
    තවත් ගැටළුවක් තියෙනවා සාමාන්‍යයෙන් ඔය නම්බර්ස් ඔක්කම ප්‍රින්ට් වෙනවා ඒ රේන්ජ් එකේ තියන එවා, ඔය දැන් කියන විදිහට.එතකොට..... කවදාවත් තෑගි මුදලක් නොදෙන්න ලොතරයියක් මුද්‍රනය කරලා වැඩක් නැහැ..අනික ප්‍රධාන අරමුණ ලොතරයිය දිනුම් ඇදිමේන් තෑගි මුදල දෙන එක සහ සංවර්ධන කටයුතු සඳහා මුදලක් ලබාගැනිම.....ඇදෙන්නෙ නැති ටිකට් ටික ඉතුරු නම්.එවාට මොකද වෙන්නෙ......?
    මොකද රැන්ඩම් ප්‍රින්ට් වෙනවා කියලා කියන්නත් බැහැ හේතුව පාලනයක් වෙනවා ඇති...මොකද පළමු වෙනි තැග්ග නැති වුනත්....දෙවැනි තැග්ග බෙදිලා යනවා ටිකටි කිහිපයකටම...එතකොට මෙතනත් පාලනයක් වෙලා එකියන්නෙ එක නොම්බරයක් අකුරක් වෙනස් වෙලා.....එහෙම වෙනවා කියන්නේ ප්‍රධාන තැගි මුදල පාලනය කරනවා මංඩලයෙන්...මට හිතෙන විදිහට.අනික් කාරණය ලොතරයි මැශිමට ඇතුලත් කරන නොම්බර සහ මුද්‍රණය කර ඇති නොම්බර අතර සම්බන්ධ තාවය. අනිවාරයෙන්ම ටිකට් 1000ට වඩා ප්‍රින්ට් වෙනවානේ:lol:එ‍හෙම බැලුවත් තෑගි මුදල කොහෙ හරි ඉතුරු වෙනවානේ..:eek:

    ලොතරැයි කියන්නේ සම්භාවිතාව එක්ක කරන සෙල්ලමක්...සම්භාවිතවේ හැටියට දිනුම් අදාල එන අංක ප්‍රින්ට් කරපු ටිකක්ට් එකක් ඒ දිනුම් වාරෙට ගහල තියෙන්න පුළුවන්.;);)