කොල සෙල්ලන් නැතුව ස්ලොට් මැශින් වලින් ගේම ගහන්න පුලුවන්ද හොර කරලා..
ඔන්ලයින් ස්ලොට් මැෂින් වලින් හොර කරන්න පුලුවන් ඒව ඇති. ඒක කරන්න වෙන්නෙ සර්වර් එක හැක් කරල තමයි. හරියට හදල තියෙන ස්ලොට් සර්වර් වල හොර කරන්න බැහැ.
මනි මැනේජ්මන්ට්/ස්ට්‍රැටජි කියල දේවල් තියෙනව. ඒව ස්ටඩි කරල ගෙම් ගැහුවොත් සමහර විට ලාබයක් හොයන්න පුලුවන් වෙයි.
https://www.google.com/search?q=slot+machine+money+management
ලොතරැයි/කැසිනො/ස්ලොට් ගේම් හදන්නෙම ගහන එකා පරදින්න. ඒක කරන්නෙ ප්‍රෝග්‍රැමින් වලින් නෙවෙයි, මැත්ස් වලින්.
ස්ලොට් ගහනව නම් ගේම් තෝරන්න RTP, volatility වගේ දේවල් බලන්න.




ඒ වාගේම දැන් එතකොට අද තෑගි මුදල දිනා ගැනීමට කිසි කෙනෙකු සමත් වුනේ නැහැ කියලා කියනවා නම් ලොතරයි දිනුම් ඇදිමේන් පසු ප්‍රතිපල කියන අවස්ථාවේ..ඒ කියන්නේ ලොතරයිය ප්‍රින්ට් කරලා නෑ......



