ලොතරැයි මන්ඩලය වැහෙයි කියන්නෙ මෙහෙම ගියොත්

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    හිතපන් කමත කියලා ටිකට් එකක් තියෙනවා. ජයමල්ල ලක්ෂ 2යි. ඒක ඇදුන් නැත්තම් ඊලග දවසට ජයමල්ල ලක්ෂ 3ක් වෙනවා කියලා. හැබැයි ජයමල්ලි ඇදුනට පස්සෙ දවසේ ඉදන් ආයෙත් ජයමල්ල ලක්ෂ 2යි.

    2026/08/14 ජයමල්ල ලක්ෂ 2යි - කාටවත් ජයමල්ල ඇදුනේ නැති නිසා ලක්ෂ 1ක් එකතු වෙනවා
    2026/08/15 ජයමල්ල ලක්ෂ 3යි - කාටවත් ජයමල්ල ඇදුනේ නැති නිසා ලක්ෂ 1ක් එකතු වෙනවා
    2026/08/16 ජයමල්ල ලක්ෂ 4යි - කාටවත් ජයමල්ල ඇදුනේ නැති නිසා ලක්ෂ 1ක් එකතු වෙනවා
    2026/08/17 ජයමල්ල ලක්ෂ 5යි - කාටවත් ජයමල්ල ඇදුනේ නැති නිසා ලක්ෂ 1ක් එකතු වෙනවා
    2026/08/18 ජයමල්ල ලක්ෂ 6යි - කාටවත් ජයමල්ල ඇදුනේ නැති නිසා ලක්ෂ 1ක් එකතු වෙනවා
    2026/08/19 ජයමල්ල ලක්ෂ 7යි
    2026/08/20 ජයමල්ල ලක්ෂ 2යි - කාටවත් ජයමල්ල ඇදුනේ නැති නිසා ලක්ෂ 1ක් එකතු වෙනවා
    2026/08/21 ජයමල්ල ලක්ෂ 3යි - කාටවත් ජයමල්ල ඇදුනේ නැති නිසා ලක්ෂ 1ක් එකතු වෙනවා
    2026/08/22 ජයමල්ල ලක්ෂ 4යි - කාටවත් ජයමල්ල ඇදුනේ නැති නිසා ලක්ෂ 1ක් එකතු වෙනවා
    2026/08/23 ජයමල්ල ලක්ෂ 5යි - කාටවත් ජයමල්ල ඇදුනේ නැති නිසා ලක්ෂ 1ක් එකතු වෙනවා

    2026/08/19 ජයමල්ල ලක්ෂ 7 ඉදලා ඊළඟ දවසට ආයෙත් ලක්ෂ 2ක් උනා කියන්නෙ 2026/08/19 ජයමල්ල කාට හරිම ඇදුනා කියන එක කියලා තේරුනානේ? ඒත් මන්ඩලෙන් කොහොමද දන්නෙ ඒක හරියටම එහෙම ඇදුනා කියලා? ඒ කියන්නෙ 2026/08/19 කමත ටිකට් එක ප්‍රින්ට් කරලා තියෙන්නෙ දිනුම් ඇදපු අංක දාලා. මුන් දිනුම් ඇදීම සේරම රෙකෝඩ් කරලා දවසට එක ගානෙ දාන එක කරන්නෙ. ඉස්සරහට සති දෙකක ටිකට් ප්‍රින්ට් කරලා අහවරයි!


    අපි නම් දැනුවත්ව එහෙම එකක් ඔන්ලයින් නැහැ.
    ------ Post added on Aug 13, 2026 at 7:34 PM
    ලේසිනේ
    මණ්ඩලෙන් නිකුත් කරපු ටිකට් වල අංක කොහෙම හරි රෙකෝඩ් වෙලා ඇතිනේ
    බෝල ටික වැටුන අංකයි ඩේටා බේස් එකේ ඉෂු කරපු අංකයි සමානයි නම් දිනුම ඇදිලනේ
    තව ඕනේ නම් මණඩලෙන් දිස්ත්‍රික් හරි පලාත් හරි එජන්ට්ලට ඉෂු කරන ඩේටාත් ඇති.
    එතකොට දිනුම ගිය පලාත හරි දිස්ත්‍රික්කෙ හරිත් කියන්න පුළුවන්නේ
    ඔයා ඇයි අරෙහෙම හිතන්නේ?? ඒක එච්චර සංකිර්න නෑනේ
     
    • Like
    Reactions: $onny