එතකොට අපි කොහොමද බන් අපේ account එකට එච්චර ගානක් ආව විදිහ ආදායම් බදු එකෙනුයි බැන්කුවෙනුයි අහදී කියන්නෙ .ඩේසි ආච්චි ට මැණික් මල්ල හම්බුනා වගේ පාරෙ ඉද්දී එකෙක් සල්ලි පුරවපු bag එකක් දීල ගියා කියන්ඩ තමා වෙන්නෙMn danna kenekta koti 2 k aduna...hebei athata hambune 1.70 vage gaanak...othana black money white karana godak un ubalava allanna balan inne...ubalagen lottery eka aran salli denava ubalata...lottery eka ubala uuta denna one