ලොතරැයි වල Tax එක

Fire1994

Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    Mn danna kenekta koti 2 k aduna...hebei athata hambune 1.70 vage gaanak...othana black money white karana godak un ubalava allanna balan inne...ubalagen lottery eka aran salli denava ubalata...lottery eka ubala uuta denna one
    එතකොට අපි කොහොමද බන් අපේ account එකට එච්චර ගානක් ආව විදිහ ආදායම් බදු එකෙනුයි බැන්කුවෙනුයි අහදී කියන්නෙ .ඩේසි ආච්චි ට මැණික් මල්ල හම්බුනා වගේ පාරෙ ඉද්දී එකෙක් සල්ලි පුරවපු bag එකක් දීල ගියා කියන්ඩ තමා වෙන්නෙ
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    එතකොට යකෝ උගේ black money නිකන්ම අපි ගාව නේ. අපි මොනවද ආදායම් බදු එකට කියන්නේ..
    එතකොට අපි කොහොමද බන් අපේ account එකට එච්චර ගානක් ආව විදිහ ආදායම් බදු එකෙනුයි බැන්කුවෙනුයි අහදී කියන්නෙ .ඩේසි ආච්චි ට මැණික් මල්ල හම්බුනා වගේ පාරෙ ඉද්දී එකෙක් සල්ලි පුරවපු bag එකක් දීල ගියා කියන්ඩ තමා වෙන්නෙ

    ඒකට තමයි කිව්වේ..ගොඩක් වයසක මිනිස්සු සහ දැනුමක් නැති මිනිස්සු තමා උන් ටාගට් කරන්නේ. .එහෙම රවටන උන් ඉන්නවා කියලයි මන් කිව්වේ...ඔය වැඩ ගොඩක්ම කරන්නේ ලගම පොල්ටිකල් කන්ටැක්ට් තියන උන් බන්...ටිකට් එක අරන් උන් පනිනවා...
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    මටත් sure නැත්තේ lottery board එකේ ඉන්න උන් තමයි. කොහොමද බර ගානක් ඇදිලා තියන ticket එකක් ගිහින් එතන ඉන්න එකෙකුට දුන්නහම උන් අපට ගහලා ticket එක අරන් එළියට දැම්මොත්. Sorry වෙනවා නෙ.
    අර කටුගස්තොට පැත්තේ ගෑනු කෙනෙක්ට කොටි 23ක් ඇදුනා. ඒක ඇත්තටම දුන්නද දන්නේ නෑ. බොරු රඟපෑමක් ද දන්නේ නෑ..

    ඒක නිසා lawyer කෙනෙක් එක්ක ගියොත් risk එකේ අඩු වෙනවා.
    lawyers tath gahala adala dammoth.. yakoo ticket eka piti oasse ID number names liyanna tiyenne ekata thamai
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,935
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Mn danna kenekta koti 2 k aduna...hebei athata hambune 1.70 vage gaanak...othana black money white karana godak un ubalava allanna balan inne...ubalagen lottery eka aran salli denava ubalata...lottery eka ubala uuta denna one
    එහෙම ගන්න සල්ලිවලින් ලොකු ඉඩමක් / වාහනයක් ගත්තොත් අපි අහුවෙනව කලු සල්ලිවලට
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    lawyers tath gahala adala dammoth.. yakoo ticket eka piti oasse ID number names liyanna tiyenne ekata thamai
    පිටිපස්සේ id ලිව්වත් බං. එකේ ඇතුලේ ඉන්න උන් අතේ නෑ ගේම තියන්නේ..

    ඒක දවසක් මම dlb එකෙන් rs 10,000/- ගන්න ගිහින් gate එකේ හිටපු සික්ක මගෙන් ticket එක පෙන්වන්න ලු. මම ඇහුවා උබ ට මොකටද ticket එක කියලා...
    ඔන්න ඔය වගේ උන් ඉන්නවා
     
    • Wow
    • Like
    Reactions: Dexter011 and NRTG

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    පිටිපස්සේ id ලිව්වත් බං. එකේ ඇතුලේ ඉන්න උන් අතේ නෑ ගේම තියන්නේ..
    මන් දැක්ක බන් ඔන්ලයින් ටිකට් buy කරන service . උන්ගෙන් ටිකට් ගන්ඩ කලින් අපේ ID no එක යවන්න ඕනිලු.ගත්ත ටිකට් එකේ අංක phone number එකට sms කරනවලු උන්.
    මට හිතෙන විදිහට ඒ හින්දා උබ කියන විදිහේ ප්‍රස්නයක් වෙන්නෙ නෑ sms එක හරි පෙන්නන්න්ඩ පුලුවන්නේනේ .
    මෙන්න මේ සයිට් එක බලප්න්
    www.811web.lk

    තව සයිට් එකක් තිබ්බා ඔය වගේ. මට නම මතක නෑ දැන්.
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මන් දැක්ක බන් ඔන්ලයින් ටිකට් buy කරන service . උන්ගෙන් ටිකට් ගන්ඩ කලින් අපේ ID no එක යවන්න ඕනිලු.ගත්ත ටිකට් එකේ අංක phone number එකට sms කරනවලු උන්.
    මට හිතෙන විදිහට ඒ හින්දා උබ කියන විදිහේ ප්‍රස්නයක් වෙන්නෙ නෑ sms එක හරි පෙන්නන්න්ඩ පුලුවන්නේනේ .
    මෙන්න මේ සයිට් එක බලප්න්
    www.811web.lk

    තව සයිට් එකක් තිබ්බා ඔය වගේ. මට නම මතක නෑ දැන්.
    ඔව් ඒක නම් ඇත්ත. Dlb sweep app එකෙත් එහෙමයි. ලක්ෂයක් නම් ඒ time එකේම bank transfer කරනවා. නමුත් අර වගේ ලොකු ගානක් ගැන හිස් හැඟීමක් එනවා
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මුලු ගානෙන් 10% ක් ටැක්ස් විදිහට ගන්නවා බන්.

    ලොකු ගානක් ඇදුනොත් , ගොඩක් වෙලාවට ලොකු සල්ලි කාරයෙක් ඒ මුලු ගානම අපිට ගෙවලා ටිකට් එක ගන්නවා. එතකොට අපෙන් 10% කැපෙන්නේ නෑ. අපිට වාසී. ගමන් වියදම් වගේම ආරක්ශාවත් සහතික වෙනවා.

    අපෙන් ටිකට් එක ගන්න බුවා බොහෝවිට බිස්නස් කාරයෙක්. ඌ ලොතරැයි මන්ඩලේට ටිකට් එක දීලා සල්ලි ගත්තාම උගෙන් 10% ක් ටැක්ස් කියලා කැපෙනව. ඌට ඒක වාසී. මොකද ඌ ඒ සල්ලි වලින් මොකක් හරි ලොකු බිස්නස් එකකට ඉන්වෙස්ට් කරොත් ඌට ආයේ අමුතුවෙන් කියලා ටැක්ස් එකක් රජයට ගෙවන්න වෙන්නේ නෑ.. මොකද ඒ සල්ලි වලට අදාල සියලු බදු මුදල් 10% න් කැපෙන නිසා.

    ඔහොම තමා දන්න අය නම් කරන්නේ..
    ඕවා ඇදෙනවද බන්..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,319
    49,690
    113
    සේදවත්ත
    sirawatamada bn? Hurana ehekin loku ganak aduna ekeva dakkamai. Average lotrai keeyak vage gannavada ube?
    oka lebune 2007 , iskole yana kale pare yana gaman aran huranawa . komath masekata 3-4 gani . ema ekak thama set une . ammala kelinma aran bankwa demma ban satha pahak hambun ne . ma lagadi thama eka athata ganna set une . sehenna eduwa ban eka dunne ne kiyala athata :lol: :lol: :lol:
     
    • Like
    Reactions: Tharaka25

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    oka lebune 2007 , iskole yana kale pare yana gaman aran huranawa . komath masekata 3-4 gani . ema ekak thama set une . ammala kelinma aran bankwa demma ban satha pahak hambun ne . ma lagadi thama eka athata ganna set une . sehenna eduwa ban eka dunne ne kiyala athata :lol: :lol: :lol:
    hamma yakow :lol:
     
    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,973
    1,114
    113
    ado government ekenma salli deela ayeth tax ganawada?. ehenm tax tika adu karalama price monet hadana puluwane.