ලොන්ත නාකියෙක්ට.....
ඒ කියන්නෙ මට, වයස 32යි, BIT එක කරන්න කියල හිතුවා, දැනටත් කරන්නේ තොරතුරු තාක්ශනය සම්බන්ද ජොබක් ලස්සෙක පඩියක් හම්බෙනවා. මට දැනගන්න ඕනී මෙන්න මේ පහල තියෙන එක කොහොමද පුරවන්නේ කියලා, බැන්කුවෙන් පුරවනවද දන්නෙත් නෑ... දන්නෙ එකෙක් මාවත් දැනුවත් කරන්න අනේ කරුනාකරලා...
මම ඕලෙවල් ගොඩ, හොදටම ගොඩ. බයෝ කල වලේ, ඊට පස්සෙ ආර්ට් වලින් තොරතුරු තාක්ශනේ කලා ඒක සබ්ජෙක්ට් එකට හෙන ආසාවක් තිබ්බා, ඒක පාස්, ආයෙ කලේ ගෘහ ආර්තික විද්‍යාවා ඒකත් පාස්, වෙන දාන්න එකක් තිබ්බේ නැති නිසා ලිව්වා බී.සී B.C ඒක ෆේල්, ඒ කියන්නේ A/L ෆේල්, ඒකයි FIT එක කරලා පටන් ගන්න වෙන්නේ.
pdf link

Last edited: