Questions ලොන්ත නාකියෙක්ට.....

BAHIRAWA2020

Well-known member
  • Mar 29, 2020
    1,337
    1,174
    113
    ලොන්ත නාකියෙක්ට.....

    ඒ කියන්නෙ මට, වයස 32යි, BIT එක කරන්න කියල හිතුවා, දැනටත් කරන්නේ තොරතුරු තාක්ශනය සම්බන්ද ජොබක් ලස්සෙක පඩියක් හම්බෙනවා. මට දැනගන්න ඕනී මෙන්න මේ පහල තියෙන එක කොහොමද පුරවන්නේ කියලා, බැන්කුවෙන් පුරවනවද දන්නෙත් නෑ... දන්නෙ එකෙක් මාවත් දැනුවත් කරන්න අනේ කරුනාකරලා...

    මම ඕලෙවල් ගොඩ, හොදටම ගොඩ. බයෝ කල වලේ, ඊට පස්සෙ ආර්ට් වලින් තොරතුරු තාක්ශනේ කලා ඒක සබ්ජෙක්ට් එකට හෙන ආසාවක් තිබ්බා, ඒක පාස්, ආයෙ කලේ ගෘහ ආර්තික විද්‍යාවා ඒකත් පාස්, වෙන දාන්න එකක් තිබ්බේ නැති නිසා ලිව්වා බී.සී B.C ඒක ෆේල්, ඒ කියන්නේ A/L ෆේල්, ඒකයි FIT එක කරලා පටන් ගන්න වෙන්නේ.

    pdf link
     
    Last edited:

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927

    Jobata giye kohomada mona course ek karlda dan joba mokkda
     
    • Like
    Reactions: elakiriaddict

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    a very small diploma in programming, and a skill acquired from online courses that are not recognized OR certified by government. plus skills that are acquired from videos mostly YouTube. designation is CUSTOMER HELP DESK AND PROJECT MANAGER
    Diploma name and insitute
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,904
    2,932
    113
    ලොන්ත නාකියෙක්ට.....

    ඒ කියන්නෙ මට, වයස 32යි, BIT එක කරන්න කියල හිතුවා, දැනටත් කරන්නේ තොරතුරු තාක්ශනය සම්බන්ද ජොබක් ලස්සෙක පඩියක් හම්බෙනවා. මට දැනගන්න ඕනී මෙන්න මේ පහල තියෙන එක කොහොමද පුරවන්නේ කියලා, බැන්කුවෙන් පුරවනවද දන්නෙත් නෑ... දන්නෙ එකෙක් මාවත් දැනුවත් කරන්න අනේ කරුනාකරලා...

    මම ඕලෙවල් ගොඩ, හොදටම ගොඩ. බයෝ කල වලේ, ඊට පස්සෙ ආර්ට් වලින් තොරතුරු තාක්ශනේ කලා ඒක සබ්ජෙක්ට් එකට හෙන ආසාවක් තිබ්බා, ඒක පාස්, ආයෙ කලේ ගෘහ ආර්තික විද්‍යාවා ඒකත් පාස්, වෙන දාන්න එකක් තිබ්බේ නැති නිසා ලිව්වා බී.සී B.C ඒක ෆේල්, ඒ කියන්නේ A/L ෆේල්, ඒකයි FIT එක කරලා පටන් ගන්න වෙන්නේ.

    pdf link
    ඔය තියන slip 4ම පුරවගන යන්න. ඔයිට අමතරව සමහර branch වලින් කියනව ඉන්ගෙ බැංකුවෙ slip එකත් පුරවල දෙන්න කියල. සල්ලි ටික දුන්නම ඔයාට දෙන්න ඕන කොල 2 බැංකුවෙ සීල් එක ගහල අත්සන් කරල දෙනව. ඊට පස්සෙ UCSC එකට යවන්න ඕන කොලේ post එකේ යවන්න
     
    • Like
    Reactions: AlphaVille

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    A professional qualification with three years or five years post-qualifying relevant experience.

    Other professional qualifications equivalent to the above may be considered subject to the approval of the Senate.

    Japure balanna
     
    • Like
    Reactions: kinkon

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,337
    1,174
    113
    A professional qualification with three years or five years post-qualifying relevant experience.

    Other professional qualifications equivalent to the above may be considered subject to the approval of the Senate.

    Japure balanna
    I don't have extensive knowledge of programming, just basics (low). but have 7.5 years of experience here in this (field or position).