ලොන්ත සුදාගෙ නිරුවත හෙළිවෙයි.

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    උගෙ නිරුවත හෙලිවෙන්නෙ උගෙ ගෑනිට. අපිට ඒවා වැඩක් නැහැ.

    සුදාගෙ ජනාධිපති වරණ සමීක්ෂණයෙ අනුර ගත්තෙ 36% ෆයිනල් රිසාල්ට් එක.

    මහමැතිවරණ සමීක්ෂණයෙ මාලිමාවට 70% විතර ෆයිනල් රිසාල්ට් එකක් එනවා.

    ඒ කියන්නෙ 2/3 නතින් කියන එක නෙ.

    මටත් හිතෙනවා 2/3 නම් ගේමක් නැහැ කියලා.

    අනුර ලොක්කා පාස්කු ප්‍රහාරය පිළිබදව වාර්ථාවක් එලියට දාන්න යන්නෙ. ඒ මගුල කරන්න ගිහිල්ලා ඡන්ද කඩාගනිද දන්නෑ

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගෝටාබයගේ ආන්ඩුව තමා ගන්න පුලුවන් චන්ද උපරිම ගත්තේ 59% ක් එක්ක. මහින්ද රාජපක්ෂ යුද්දෙ දිනලාවත් 2/3ක් ගත්තේ නෑ වටින් ගොඩින් එකතු කරගෙන 2/3ක ගත්තා මිසක්.

    මාලිමාව 70%ක් ගන්නෙ නෑ. 42%ක තමා උපරිම. චන්දේ දින්නට පස්සේ 2/3ක් ගන්න බිත්තරෙක ගනන් අඩුකර කර වැඩි කර කර හිටියා කියලා හෙතුවක් නෙවේනේ 2/3ක් දෙන්න. අනික විපක්යේ ඉන්නකොට පැය 48න් කරනවා කිව්ව එක දෙයක් තම කරේ නෑ වාහන එකතු කරන යනවා ඇර.

    2024 ජනදිපතිවරනය 42%ක් ගත්ත එකේ 2/3ක් ලොවෙත් එන්නෙ නෑ. විපක්ෂයට වැටුන චන්ද ජනාධිපතිට වැටුන චන්ද වලට වඩා වැඩී හින්දා.

    සජිත්ගේ චන්ද ගොඩෙන් චන්ද අඩු වෙන්නෙ නෑ කියන එක හොදටම පැහැදිලි ජනාධිපතිවරනයේ චන්ද බැලුවාම. රනිල්ගේ පක්ශෙටත් මේ පාර සෑලකිය යුතු ආසන ගානක් යයි අඩුම 15ක්වත් දෙමල අයටත් ලොකු ආසන ගානක් එනවා.

    උපරිම ආසන 95ට ඇර යන්න බෑ.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    Did you even watch his summary?
    In his summary video he showed that according to all the surveys he conducted Anura got 37.56% while 33.34% were undecided or didn't answer.

    Get your facts correct. Thanks to his surveys people got to know without a doubt NPP was going to win and didn't hesitate to vote for NPP.

    NPP won't get 2/3rds. They can consider them lucky even if they get more than 50%. NPP will win but 50% is not guranteed
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    මෙහෙම උනොත් 2/3 ගනීවි

    * අනික් පක්ශ සටනක් තියා පෝස්ටරෙයක් වත් ගැහුවෙ නෑ චන්දෙට, චන්දෙ අත්හැරියා
    * ඒ වගෙ කරපුවම ඒවට චන්දෙ දෙන pp,sjb,unp උන් ගෙවල්වලින් එලියට ගිහින් චන්දෙ දාන්නත් ගට්ස් නෑ පරාජය බාරගත්ත නිසා ලැජ්ජයි චන්ද පොලට රෙද්දක් ඇදන් යන්නත්

    * දාන චන්ද ගාන නෙවෙ වැදගත් දාපු ප්‍රතිශතය.එතකොට දන්දෙ දාන්න ගියෙ බහුතරේ මාලිමාවෙ නම් උන් ලොකු % එකක් ගන්නව..
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,315
    5,416
    113
    Panadura

    ete31Ad.gif

    මන්ත්‍රී ආසන 196න්. NPP 144, SJB 38.
    Others 14
    ජාතික ලැයිස්තුවෙන් ඉතුරු ටික
    :yes:

    ගෝටාබයගේ ආන්ඩුව තමා ගන්න පුලුවන් චන්ද උපරිම ගත්තේ 59% ක් එක්ක. මහින්ද රාජපක්ෂ යුද්දෙ දිනලාවත් 2/3ක් ගත්තේ නෑ වටින් ගොඩින් එකතු කරගෙන 2/3ක ගත්තා මිසක්.

    මාලිමාව 70%ක් ගන්නෙ නෑ. 42%ක තමා උපරිම. චන්දේ දින්නට පස්සේ 2/3ක් ගන්න බිත්තරෙක ගනන් අඩුකර කර වැඩි කර කර හිටියා කියලා හෙතුවක් නෙවේනේ 2/3ක් දෙන්න. අනික විපක්යේ ඉන්නකොට පැය 48න් කරනවා කිව්ව එක දෙයක් තම කරේ නෑ වාහන එකතු කරන යනවා ඇර.

    2024 ජනදිපතිවරනය 42%ක් ගත්ත එකේ 2/3ක් ලොවෙත් එන්නෙ නෑ. විපක්ෂයට වැටුන චන්ද ජනාධිපතිට වැටුන චන්ද වලට වඩා වැඩී හින්දා.

    සජිත්ගේ චන්ද ගොඩෙන් චන්ද අඩු වෙන්නෙ නෑ කියන එක හොදටම පැහැදිලි ජනාධිපතිවරනයේ චන්ද බැලුවාම. රනිල්ගේ පක්ශෙටත් මේ පාර සෑලකිය යුතු ආසන ගානක් යයි අඩුම 15ක්වත් දෙමල අයටත් ලොකු ආසන ගානක් එනවා.

    උපරිම ආසන 95ට ඇර යන්න බෑ.
    සජිත්ට චන්ද ලක්ශ 15-18ක් උපරිම වැටෙන්නෙ.
    ------ Post added on Nov 9, 2024 at 8:21 PM
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    සුදාගෙ ජනාධිපති වරණ සමීක්ෂණයෙ අනුර ගත්තෙ 36% ෆයිනල් රිසාල්ට් එක.
    Uge wenath kiyana set ekath ekka neda 36% awe?

    අනුර ලොක්කා පාස්කු ප්‍රහාරය පිළිබදව වාර්ථාවක් එලියට දාන්න යන්නෙ. ඒ මගුල කරන්න ගිහිල්ලා ඡන්ද කඩාගනිද දන්නෑ
    chanden passe daayi neda?
    ------ Post added on Nov 9, 2024 at 8:24 PM
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    මෙවගෙ බොරු title දාල මොට thread දානවද, ජනාධිපතිවරනේ "කෝටියක් මාලිමාවට" හිටිය එකේ, මහ මැතිවරණෙ දෙකෝටියක් ෂුවර්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    ete31Ad.gif

    මන්ත්‍රී ආසන 196න්. NPP 144, SJB 38.
    Others 14
    ජාතික ලැයිස්තුවෙන් ඉතුරු ටික
    :yes:

    සජිත්ට චන්ද ලක්ශ 15-18ක් උපරිම වැටෙන්නෙ.
    ------ Post added on Nov 9, 2024 at 8:21 PM

    සජිත්ගේ ෆෑන් බේස් එක වෙනස් වෙන්නෙ නෑ. රනිල්ගේ චන්ද සජිත්ට ගියත් NPP එකට යන්නෙ නෑ.

    70%ක් ගන්නවා කියලා ලැබුනෙත් 42%නෙ බන්.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    ගෝටාබයගේ ආන්ඩුව තමා ගන්න පුලුවන් චන්ද උපරිම ගත්තේ 59% ක් එක්ක. මහින්ද රාජපක්ෂ යුද්දෙ දිනලාවත් 2/3ක් ගත්තේ නෑ වටින් ගොඩින් එකතු කරගෙන 2/3ක ගත්තා මිසක්.

    මාලිමාව 70%ක් ගන්නෙ නෑ. 42%ක තමා උපරිම. චන්දේ දින්නට පස්සේ 2/3ක් ගන්න බිත්තරෙක ගනන් අඩුකර කර වැඩි කර කර හිටියා කියලා හෙතුවක් නෙවේනේ 2/3ක් දෙන්න. අනික විපක්යේ ඉන්නකොට පැය 48න් කරනවා කිව්ව එක දෙයක් තම කරේ නෑ වාහන එකතු කරන යනවා ඇර.

    2024 ජනදිපතිවරනය 42%ක් ගත්ත එකේ 2/3ක් ලොවෙත් එන්නෙ නෑ. විපක්ෂයට වැටුන චන්ද ජනාධිපතිට වැටුන චන්ද වලට වඩා වැඩී හින්දා.

    සජිත්ගේ චන්ද ගොඩෙන් චන්ද අඩු වෙන්නෙ නෑ කියන එක හොදටම පැහැදිලි ජනාධිපතිවරනයේ චන්ද බැලුවාම. රනිල්ගේ පක්ශෙටත් මේ පාර සෑලකිය යුතු ආසන ගානක් යයි අඩුම 15ක්වත් දෙමල අයටත් ලොකු ආසන ගානක් එනවා.

    උපරිම ආසන 95ට ඇර යන්න බෑ.
    2019 3% gatta ekek 2024 loweth 40% ganne ne ow sure
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    සජිත්ගේ ෆෑන් බේස් එක වෙනස් වෙන්නෙ නෑ. රනිල්ගේ චන්ද සජිත්ට ගියත් NPP එකට යන්නෙ නෑ.
    oya set eken bara thogayak chande daanna yanne ne ban. ethakota unge percentage eka bahinawa.

    Ranilge chanda one tharam tiyenawa ban NPP ekata kamathi. Ranilta dunne thel/gas polim nathi karapu hinda misak uge prathipaththi, kola paatata, right wing hinda neme
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,315
    5,416
    113
    Panadura
    සජිත්ගේ ෆෑන් බේස් එක වෙනස් වෙන්නෙ නෑ. රනිල්ගේ චන්ද සජිත්ට ගියත් NPP එකට යන්නෙ නෑ.

    70%ක් ගන්නවා කියලා ලැබුනෙත් 42%නෙ බන්.

    අපි නම් කිව්වේ 40%ක් ගන්නේ කියලා. මේ පාර තමයි 70%ක් එන්නේ.
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අපි නම් කිව්වේ 40%ක් ගන්නේ කියලා. මේ පාර තමයි 70%ක් එන්නේ.

    එච්චර ඉක්මනට මොන ප්‍රාතිහාරය පාලද 70%ක් ගන්නෙ

    oya set eken bara thogayak chande daanna yanne ne ban. ethakota unge percentage eka bahinawa.

    Ranilge chanda one tharam tiyenawa ban NPP ekata kamathi. Ranilta dunne thel/gas polim nathi karapu hinda misak uge prathipaththi, kola paatata, right wing hinda neme

    සජිත් රනිල් කියන්නෙ unp fan base බන්. එක කවදාවත් npp යන්නෙ නෑ. යුද්දෙ දින්න මහින්දටවත් unp fan base එක කඩන්න බැරි උන එකෙ. මොකුත් නොරපු npp එක කොහොමද උන් දිනාගන්නෙ කියන එක තමා හේතුව
    ------ Post added on Nov 9, 2024 at 9:33 PM
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,008
    14,373
    113
    වැලිවේරිය
    උගෙ නිරුවත හෙලිවෙන්නෙ උගෙ ගෑනිට. අපිට ඒවා වැඩක් නැහැ.

    සුදාගෙ ජනාධිපති වරණ සමීක්ෂණයෙ අනුර ගත්තෙ 36% ෆයිනල් රිසාල්ට් එක.

    මහමැතිවරණ සමීක්ෂණයෙ මාලිමාවට 70% විතර ෆයිනල් රිසාල්ට් එකක් එනවා.

    ඒ කියන්නෙ 2/3 නතින් කියන එක නෙ.

    මටත් හිතෙනවා 2/3 නම් ගේමක් නැහැ කියලා.

    අනුර ලොක්කා පාස්කු ප්‍රහාරය පිළිබදව වාර්ථාවක් එලියට දාන්න යන්නෙ. ඒ මගුල කරන්න ගිහිල්ලා ඡන්ද කඩාගනිද දන්නෑ

    NPP kiyana party eka thaniyama 2/3 ganne na.....Mn rs 0.5Mil ottuwak allannawa kamathi nm inbox enna :P :P :P

    kawuda yako e raswime siuddiyak inne :lol:
     
    Last edited:
    • Haha
    Reactions: netudara