උගෙ නිරුවත හෙලිවෙන්නෙ උගෙ ගෑනිට. අපිට ඒවා වැඩක් නැහැ.
සුදාගෙ ජනාධිපති වරණ සමීක්ෂණයෙ අනුර ගත්තෙ 36% ෆයිනල් රිසාල්ට් එක.
මහමැතිවරණ සමීක්ෂණයෙ මාලිමාවට 70% විතර ෆයිනල් රිසාල්ට් එකක් එනවා.
ඒ කියන්නෙ 2/3 නතින් කියන එක නෙ.
මටත් හිතෙනවා 2/3 නම් ගේමක් නැහැ කියලා.
අනුර ලොක්කා පාස්කු ප්රහාරය පිළිබදව වාර්ථාවක් එලියට දාන්න යන්නෙ. ඒ මගුල කරන්න ගිහිල්ලා ඡන්ද කඩාගනිද දන්නෑ