යාලුවනේ මට හිතුනා ලොබ කමයි මල බද්දයයි අතර සම්බන්දයක් තියනවද කියල හොයල බලන්න.
අපේ පවුලේ ලෝබයි කියලා ප්‍රසිද්ද අපේ නෑදෑයෝ යි, යාලු හිතවත් අයයි
මල බද්දය තියන හඳුනා ගත හැකිය අයයි ඔක්කොම 18 දෙනෙක් අරන්
මම වටින් ගොඩින් තොරතුරු හොයල බැලුවා
90% වගේ ඒ දෙක අතර සම්බන්දයක් තියනවා කියල තමයි මට හිතෙන්නේ
මට ගැටළු මතු උන තැන්
එක මාම කෙනෙක් ඉන්නවා එයා සාමාන්යෙන් ටොයිලට් එකේ වරුවක් ඉන්නවා
(ලෙඩේ තියනවා ලු) ඒත් එයාගේ ලෝබකම ටිකක් අමුතුයි, මොනවා හරි දෙයක් ඉල්ලපුවාම නොදී ඉන්නේ නැ
හරියට කිරල මැනලා දෙනවා, හැබැයි ඒ දෙන වෙලාවේ ගොඩක් තරහා ගන්නවා එයා
එයාව දැම්මේ ලොබ නෑ කියන ගොඩට
ඔයාලගෙත් දන්නා අය ගැන හිතලා මේ ගැන අදහස කියන්න බලන්න