ලොරියකට නංවා තරුණිය වනසලා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නිවසට ඇරලවීමට ලොරි රථයක නංවාගෙන ගෙලට කිනිස්සක් තබා ලොරි රථයක් තුළ දී 18 හැවිරිදි තරුණියක් සමූහ දුෂණයකට ලක්කර ඇතැයි පොලිසිය කියයි

    පානදුර, ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණියක මෙසේ දූෂණයට ලක්ව ඇති අතර ඇය මේ වන විට කළුතර ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

    පානදුර ප්‍රදේශයේ වෙළදසලක සේවය කරන මෙම තරුණය සේවය නිමවා රාත්‍රි නිවසට යමින් සිටියදී කුඩා ලොරි රථයක සිටී දෙදෙනකු හැදුනුම්කමක් පෙන්වා නිවසට ඇරලවීම සදහා ලොරි රථයට නංවාගෙන ඇත.

    ලොරි රථය පින්වත්ත දෙසට ගමන් කිරීමේදී තමන්ට බැසීමට අවශ්‍ය බව දැනුම් දීමෙන් පසු වාද්දුව ප්‍රදේශයේ පාළු වත්තකට ලොරි රථය දමා ඉදිරිපස අසුනේ තබාගෙන රියදුරු සහ අනෙක් පුද්ගලයා වරින් වර දූෂණයට ලක්කර ඇතැයි පොලිසිය පවසයි.

    අසාධ්‍ය තත්වයේ පසුවූ තරුණිය කළුතර ශීක්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවත්, අතවර සිදුකළ පුද්ගලයන් නැවත දුටුව හොත් හදුනාගත හැකි බවත් තරුණියගේ ප්‍රකාශයේ සටහන්ව ඇති බවද පැවසේ.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    "රාත්‍රී නිවසට යමින් සිටියදී කුඩා ලොරි රථයක සිටී දෙදෙනකු හැදුනුම්කමක් පෙන්වා නිවසට ඇරලවීම සදහා ලොරි රථයට නංවාගෙන "

    මෙහෙමත් ගොන් ගෑනු යකෝ 😂 මුංට ලොරි කාරයො නෙවෙයි පිට්බුල් බල්ලො දාලත් උකවන්න තියෙන්නෙ මෝඩකම යන්න
     

    Sen-lu

    Well-known member
  • ටීවී චැනල් කාරයෝ හැබැයි ඔයවගේ කුණුරස නිව්ස් අතාරින්නෙනෑ. ඒවගෙ දැම්මෙ නෑ කියන්නෙ පත්තර පොන්ස්ගෙ ෆැන්ටසියක් වෙන්න ඉඩ වැඩී ඉතින්
     

    M E N D I

    Well-known member
  • Dec 3, 2022
    231
    295
    63
    "රාත්‍රී නිවසට යමින් සිටියදී කුඩා ලොරි රථයක සිටී දෙදෙනකු හැදුනුම්කමක් පෙන්වා නිවසට ඇරලවීම සදහා ලොරි රථයට නංවාගෙන "

    මෙහෙමත් ගොන් ගෑනු යකෝ 😂 මුංට ලොරි කාරයො නෙවෙයි පිට්බුල් බල්ලො දාලත් උකවන්න තියෙන්නෙ මෝඩකම යන්න

    Paw bn. oka liyapu pakaya ohoma liwwata wada arila yanna vidihak nathuwa iddi oke yanna aththe no option nisa.
    avurudu 18 n wadata yanawa kiyanne gedara koi tharan prashna athida
    paw wade
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    දූෂණ සාධාරණීකරණය කරනවා නෙවෙයි.
    හැබැයි බදුල්ල, නුවර එලිය, ඔය හැටන් පැත්තේ වගේ ඔය වගේ දළු ලොරි එහෙම යනවා ස්ත්‍රීන් දූෂණය වෙන්නේ නැද්ද( වෙනවා වාර්තා වෙන්නේ නැද්ද දන්නේ නෑ)
    හැබැයි කොළඹට පැය 1/2ක විතර දුර තියන පානදුරේ ඔය වගේ කේස් සෑහෙන්න වෙනවා..
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Ne man oka study kara.kellekta penne okoma ussan yanna apu un wage.ehema tama balanne okoma

    mokekda bn uba? :lol:

    පව්. සල්ලි ඉතුරුකරන්න යන්න ඇත්තේ. සීසීටීවී වලින් අල්ලගනියිනෙ.

    Ramil sir wenuwen wenna athi salli ithuru kareee :lol:

    uba ehema oya wage aduranne nathi lorry wala yanepa...

    ranil ta elakiri eke puka dena hati dakala aniwa ussan gihn thoge puka palanawa lolla dakkoth ehema :rofl:
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    "රාත්‍රී නිවසට යමින් සිටියදී කුඩා ලොරි රථයක සිටී දෙදෙනකු හැදුනුම්කමක් පෙන්වා නිවසට ඇරලවීම සදහා ලොරි රථයට නංවාගෙන "

    මෙහෙමත් ගොන් ගෑනු යකෝ 😂 මුංට ලොරි කාරයො නෙවෙයි පිට්බුල් බල්ලො දාලත් උකවන්න තියෙන්නෙ මෝඩකම යන්න
    හොඳ මිනිස්සුත් ඉන්නවා යකෝ ඕන තරම්. උඹ හරියට කතා කරන්නෙ බහුතරේ මෙහෙම අසහන කාරයෝ ගානට දාලා නෙ!