ලොරි ටෝක්

TNTRoCkZ

Active member
  • Apr 20, 2008
    559
    32
    28
    Colombo
    ලොරි ටෝක් කිරියේත් ගොඩක් උන් මේවා දෙනවනේ ......... :P
    එක එක කාලෙට බුකියේත් මරු මරු ඒවා යනවනේ, අදත් හම්බවුන එහෙම එකක් "ලොරි ටෝක්ස් " කියල අලුතෙන් හදපු page එකක් , හොදයි කියල හිතෙන ඒවා ටිකක් උස්සන් ආවා , මෙහි සියලුම අයිතීන් මුල් අයිතිකරුවන් සතුවේ :yes:













    ta2ets.jpg




    198jew.jpg


    මීට කලින් දාපු මේ වගේ ඒවා
    කොලබ හරි නපුරුය
    http://www.elakiri.com/forum/showthread.php?t=1635532

    පේමන්ට් එකේ අපි
    http://www.elakiri.com/forum/showthread.php?t=1643768

    මේ දෙක නම් පට්ට...
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මේ හැමදේම ලියන්නේ කොල්ලන්ගේ පැත්තෙන් නේ, ඇයි කෙල්ලොන්ගේ පැත්තෙන් මොකක්වත් ලියන්නේ නැත්තේ?
     

    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    Thankx mchn ආතල් එකට පටන් ගත්ත වැඩක් මචං.. උබලා ගේ එව්වා තියනවානම් එවන්න :)
     
    Last edited: