ලොරි ටෝක්

owlX

Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    ta2ets.jpg

    :P
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මේ හැමදේම ලියන්නේ කොල්ලන්ගේ පැත්තෙන් නේ, ඇයි කෙල්ලොන්ගේ පැත්තෙන් මොකක්වත් ලියන්නේ නැත්තේ?
    :eek: කෙල්ලන්ට දැන් නිර්මාණාත්මක හැකියාව නැතුව ඇති බන්
    ඉතින් උයා ලියන්නකො :love:
    :lol:
    පට්ට බන් :D
    පට්ටයි මචං
    Thankx mchn ආතල් එකට පටන් ගත්ත වැඩක් මචං.. උබලා ගේ එව්වා තියනවානම් එවන්න :)
    thx machn
    :D
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    "පේමන්ට් එකේ අපි" පේජ් එක කරන සෙට් එකගේ අදහස් මාර විදිහට හිතට වදිනවා..:yes:
    මේකත් නරකම නෑ වගේ..:cool:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    මට හිතෙන්නෙ කෙට්ටු එකා කියල තියෙන්නෙ තරුන රජයේ සේවකයෙකුට.මහත එකා කියල තියෙන්නෙ වයසක රජයේ සේවකයෙකුට.අලුතින් එන කොල්ලො එහෙම ඔය පගා සීන් වලට එහෙම විරුද්දයිනෙ.උන් ඒව වෙනස් කරන්න උත්සාහ කරනවා.නමුත් කල්යත්ම උනුත් ඒකටම සෙට් වෙනවා.
    (මගේ අදහස කිවුවේ.රජයේ ඇත්තො උදහස් නොවන සේක්වා )
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    හොඳ ළමයෙක්;18273998 said:
    ඇත්තටම මේක තේරුනේ නෑ මට :no: පින්වතෙක් කියා දෙනු මැන
    egvhiq.jpg

    දේශපාලකයෝද ;)