ලොල්ලෝපිටියේ ..ආං ඒකයි! ඉනා බේතක්!

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    358049452_790629946077152_8707474339879074014_n.jpg
    අර කටින් විස අරන්දාන වීඩියෝ එක දැකලා නෑ වගේ🤭🤭
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    ලොල්ලෝපිටියේ තට්ට ලොලිපොප් බල මන්ඩලයේ අනුනායක දීකිරට සාක්සි ලු 😂 😂 😂
     
    • Like
    Reactions: ewijesekara

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    "ඔය වගේ පල් හොරු වෙනුවෙන් පෙනීසිටින චීවර දාරීන් ට දානමාන අපෙන් බාර ගැනීමට අවශ්‍යතාවයක් ඇති නොවන බවත්, දානමාන අපි විසින් බාර නොදෙන බවට අපිත් මෙයින් දන්වා සිටිමු...."

    gedara watema tiyena pansal seram corrupted
    mma pansala samaga ganudenu natha.
     
    • Like
    Reactions: ewijesekara

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,288
    113
    ඔන්න පටන් ගත්ත ඉතින් ගොන් ආතල් ටික දෙන්න. දැන් ඉතින් සිද්ධිය නිකම්ම තවත් එක ජෝක් එකක් විතරයි වෙයි.
    වෙන මොනවා වෙන්නද ඉතින් බං?
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,047
    4,597
    113
    අඩේ එච්චර Evidence තියාගෙන මුන් මේකත් NGO වැඩක් නම් අරූ දාගෙන උරන්නෙ බල කරලා වෙන්න ඇති