ලොලු සීන් ‍!!!

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මේකනේ මචාන්..........
    දැන් තියෙන්නේ UNP ආණ්ඩුවක්නේ........
    ඉතිං දැන් ලොල්ලන්ට අපමණ අගයක් ලැබිල තියෙන්නේ..........
    ඉස්සර අහුමුලුවල හැංගිලා මුලුගැන්විලා හිටපු ලොල්ලෝ දැන් බුරුතු පිටින් බජාර් එකට එන්ටර් වෙලා ඉන්නේ........
    උඹට සෙට් වෙලා තියෙන්නේ අන්න එයින් එකෙක්.:lol:
    ගණන් ගන්න එපා ඕකුන්ගෙන් ලොකු හානියක් නැහැ ටිකක් ඈතින් ඉන්නකං...:lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ow ow u thamai ban, cls yana kollo ekka ehema hena fit u. api issara uta kama parcel aran denawa dawalta. Couple walata thama epa wenne u bite karanawa lagata gihin :D :lol:

    u samahra welwata ganemulle ragamath innwa ban
    ehema awulak naa honda kollek:):)
    lolu seen nam naa uge kathaa karana hati e

    dwasak station eke wathura tankiya uthuranwa kiyala mu dakala kakulath adda adda station master ge room ekata diwwa ban pawu ekaa

    uta mokak hari kakul wala awulak thiyenwaa:(:(

    hamadaama wadata yana samahra minissu meyaawa hondata adurwnaa
    uta anan manan genath denwaa


     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    u samahra welwata ganemulle ragamath innwa ban
    ehema awulak naa honda kollek:):)
    lolu seen nam naa uge kathaa karana hati e

    dwasak station eke wathura tankiya uthuranwa kiyala mu dakala kakulath adda adda station master ge room ekata diwwa ban pawu ekaa

    uta mokak hari kakul wala awulak thiyenwaa:(:(

    hamadaama wadata yana samahra minissu meyaawa hondata adurwnaa
    uta anan manan genath denwaa



    ow ow ban danna un uwa dannawa. Okage rasa katha godai ban e kale :D Dawasak uta station master banala mala panala gal aran gahanna gatta rail pare idan :D

    Okata mukut kiyanna denne na ban station eke inna rasti gahana dial muta hena adarei, dawasak kollek muta sadde dala illagena kawa :rofl:

    paw ban habai thama innawada dannaha
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ow ow ban danna un uwa dannawa. Okage rasa katha godai ban e kale :D Dawasak uta station master banala mala panala gal aran gahanna gatta rail pare idan :D

    Okata mukut kiyanna denne na ban station eke inna rasti gahana dial muta hena adarei, dawasak kollek muta sadde dala illagena kawa :rofl:

    paw ban habai thama innawada dannaha

    innwa ban hamdaama wage dawasata ekparak hari gampaha innwa
    man idahita yawenne
    issranam nithra
    eth yana dwase aniwa innwaa
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    denna tibune kana kudu wenna 1k,matath dan godak kalekta kalin set una ekek bellen allala kunu harpen benna apahu pettha palate awe neha

    මං එකෙන්ම දෙන්න ගියේ බං. මුගේ මූණ දැක්කම අප්සට් ගියා
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    එතකොට තීවීල් කාරයට පැනි හිනාව දාල ගාන අඩු කර ගත්ත එක හොදයි එක ලොලු එකක් නෙමෙයි ..

    පැණිය දැම්මා කිව්වේ බං ඉතිං රැ800 ක් කියන්නේ හයර් එකට සෙල්ලම්ද කියපංකෝ බං. කරගන්න දෙයක් නැති හින්දා ත්‍රීවිල් එකේ ගියේ. ඌට දුක කියලා තමා අඩු කර ගත්තේ.
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මට තේරෙන්නැත්තෙ අර පො... කිව්ව කථාව මම හිතුවෙ කියල නැවැත්තුවද නැත්තන් කිව්වෙ මොකක්ද ???

    (එතකොටම මූ කියපි අර පොන්න කටහඩෙන් "අයියෝ එහෙමද.. මම හිතු.......වේ....." කියලා.)

    හරියට කියපන් වෙච්චි දේ .:P

    මම හිතු......වේ කියලා ඌ මොකද්ද මන්ද කියන්න ගියා බං. මට උෟත් එක්ක කතා කර කර ඉන්න ඕන නැති හින්දා මං මාරු උනා
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    කොහෙම හරි මුගෙන් බේරෙන්නනේ ඕනේ. මම දුවගෙනම පඩිපෙළෙන් ආපහු ස්ටේෂන් එක මැදින් පාරට ආවා. පිටිපස්ස බැලුවා. වාසනාව ඇති යන්තම් මූ නෑ. කොල්ලට හොදටම දැඩියත් දාලා සීන් එකට. දැන් තොපි හිනා වෙයව්. :D:D:

    :yes::yes::yes::yes::yes:

    ඇයි බන් උඹව දූෂණය කරයි කියල බය වුණා ද :eek:
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown

    ado ubath gampahada:shocked::shocked:

    uba kiyanne indika kiyala tikak miti moona flat rawula tikak thiyena kollek ganane kakul adda adda yanne
    station eke thmaa wadiya inne
    pite bag ekak thiyenwaa
    uta nam mental seen ekak wage

    man kiyanne uba kiyaan ekda naththan wena ekekda manda :baffled::baffled:

    නෑ බං මේ ඌ නෙවෙයි. මං හිතන්නේ මූ පිටින් ඇවිත් හිටපු මොකෙක් හරි එකෙක්. මූ අනික කොල්ලෙක් නෙවෙයි බං. මට දැන් ඕකගේ මූණ නම් වැඩිය මතක නෑ නිකං චායාව වගේ මතකයි. හැබියි දැක්කොත් නම් ඕන තැනක අදුර ගන්න පුලුවන් ෂුවර්...
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    නෑ බං මේ ඌ නෙවෙයි. මං හිතන්නේ මූ පිටින් ඇවිත් හිටපු මොකෙක් හරි එකෙක්. මූ අනික කොල්ලෙක් නෙවෙයි බං. මට දැන් ඕකගේ මූණ නම් වැඩිය මතක නෑ නිකං චායාව වගේ මතකයි. හැබියි දැක්කොත් නම් ඕන තැනක අදුර ගන්න පුලුවන් ෂුවර්...

    :D:D
    gampaha samahra welwata eka eka item inne
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    :D:D
    gampaha samahra welwata eka eka item inne

    මව් මචං. මං ඊට පස්සේ මූව දැක්කෙම නෑ. සමහර විට මට සෙට් වෙච්ච ටයිම් එකට එන එකෙද්ද දන්නේ නෑ බං.
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ඔව් බං ට්‍රේන් එකේ සෙට් වෙනවා. මගේ ඊලග සීන් එකත් ට්‍රේන් එකේ එකක්. ඒකත් මං දාන්නම්
     

    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    අපෝ මටනම් ඔය යක්කුන්ව පේන්න බැහැ... :growl::growl:ඒක උන්ගෙ ලබා උපන් හැටි කියල ඉවසගෙන හිටියැකි... ඒත් මේ යක්කු සමහර වෙලාවට පස්සෙන් එනකොටයි, සෙනග අස්සෙ බලන් ඉන්නකොටයි යකා නගිනව.... සමහර එවුන්ව අදුර ගන්නත් බැහැ... :growl::growl:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    නැග්ගා ආවා ගෙදර. එන ගමන් ඌට පැණිය දාලා 650ක් කර ගත්තා ගාන. :D