ලොලු සීන් ‍!!!

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    වෙලා තීනවා බන් සීන් දෙකයි. ​

    දවසක් බස් එකේදි හොදට ඇද පැලදගත්ත පොරක් අල්ලන්න හැදුව , මම තල්ලු කරා ඌව ඊටපස්සේ ආවේ නෑ. :rofl::rofl: තව පාරක් clubbing ගිය වෙලාවක (ලංකාවේ නෙමේ) කැ* පක්කෙක් තොලක් දාන්න ආව කියහන්කො :sorry:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    දවසක් බස් එකේදි හොදට ඇද පැලදගත්ත පොරක් අල්ලන්න හැදුව , මම තල්ලු කරා ඌව ඊටපස්සේ ආවේ නෑ. :rofl::rofl: තව පාරක් clubbing ගිය වෙලාවක (ලංකාවේ නෙමේ) කැ* පක්කෙක් තොලක් දාන්න ආව කියහන්කො :sorry:
    :sorry::sorry:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මව් මචං. මං ඊට පස්සේ මූව දැක්කෙම නෑ. සමහර විට මට සෙට් වෙච්ච ටයිම් එකට එන එකෙද්ද දන්නේ නෑ බං. ​
    හොල්මනක්ද දන්නෑ මචං.:growl::growl: