ලොවටම ආදර්ශයක් දුන් ගාලු මුවදොර ජනතා විරෝධය

1sam

Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113

    ලොවටම ආදර්ශයක් වෙන්නේ තැන තැන කුණු විසි කරන්නේ නැතුව, ඒවා නියමිත පරිදි බැහැර කරනවා හෝ ආපසු අරගෙන යනවා නම් තමයි.

    හැම තැනම කුණු දාලා, ඒවා වෙනත් කෙනෙක් ලවා සුද්ද කරවීම නම් හැදියාවක් තියන මිනිසුන් ඉන්නා රටවල් වල දකින්න ලැබෙන දෙයක් නොවෙයි.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    සිංහලුන්ට පස්ස බිම ඇනෙනකම්ම ඉන්න උනානේ , හොද සිරිත් මතක් වෙන්න.

    හැබැයි පස්සෙ ඕවා අමතක නොකරොත් හොදයි
     
    • Like
    Reactions: neo7x and TCB Rox

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පඩ ශෝ ඕවනම් ,ඕකුන්ම සිරිපාදෙ යන්නෙ ඔක්කුන්ම තමයි මඩු පල්ලි යන්නෙ ඔකුන්ම තමයි මුන්නේශ්වරම් යන්නෙ ඔකුන්ම තමයි මුස්ලිම් පල්ලි යන්නෙ ඒවගෙ ගිහින් අපවිත්‍රකරල එන්නෙ රටින් ආපු උන් නෙමේ , කැමරාවට පේන්ඩ ශෝ තමයි ඔව
     
    • Like
    Reactions: neo7x

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඊයා බන්..මුන් වර්චස් කරනව අරගලෙ..🤮🤮🤮
    LANKAWE MINISSUNGE WEDI HARIYAK INNE LOW IQ MINISSU TIKA DENEK NISA MEHEMAHARI MEKA KARAGENA YANWAN SATUTU WEYAN NATANAWATA WADA DEYAK NOWENA EKA GANA UNA:ANAM MAHA ANUTHUMA JATIYAK SATIYSKATA ISELLA HITIYE KAPU THANA KOLE VISIKARANA GOTHRIKA SET EKAK YANGAM METANTS ME THAWSYA INNE EKA GANA SATUWEYAN GON HARAKO