ලොවටම_සැඟවූ_රහසක්
ලොවටම සැඟවූ තවත් රහසක් හෙළිවෙයි
නෝර්වේ රාජ්‍ය යේ ආහාර ගබඩාවක දුර්ලභ දර්ශන පෙළක් අන්තර්ජාලයට නිකුත්වී තිබෙනවා.
මෙය ඉතා වැදගත් වන්නේ මෙය ආහාර සුරක්ෂිතාගාරයක් වන නිසයි. 2008 වසරේදී ස්වැල්බාර්ඩ් අයිස් කඳු යට තනා ඇති මම ගබඩාව තුල ලෝකයේ ඇති ඇට වර්ග සාම්පල 860,000 කට අධික සංඛ්‍යාවක් සුරක්ෂිත කර තිබීමයි.
ඉදිරියේදී එම සංඛ්‍යාව තව තවත් වැඩි කිරීමට සැලසුම් කර ඇත. විදුලි සැපයුමක් නොමැතිව වුවද අවුරුදු 200 ක් වන තෙක් එහි සුරක්ෂිතව එම සාම්පල තබා ගැනීමට හැකියාව ඇත්තේ යම් හෙයකින් ආහාර ලෝකයෙන් වඳවී ගියහොත් නැවත වගා කිරීමට සුදුසු පරිසරයක් සකසා භාවිතයට ගැනීම පිණිසයි.

+1
ado api marennakalin mokak hari apocalypse ekak unoth elakiri...
)