මගේ බ්ලොග් පෝස්ට් එකක් මෙහෙම පලවෙලා මේ වගේ කමෙන්ට්ස් ලැබුන එක ගැන ගොඩක් සතුටුයි. පුලුවන් උන් ඉන්නවා නම් මගේ බ්ලොග් පැත්තෙත් ඇවිල්ලා පොඩි කමෙන්ට් පාරක් දීලා සප් එකක් දියන්.
Code:[COLOR="Red"][SIZE="5"]http://dhiyatha.blogspot.com/[/SIZE][/COLOR]
ela ela ban... eka hoda blog ekak.. ubada eka karanne?





moon landing borui kiyanna tharam ridila 
මං හිතන්නෙ Area 51 වලත් ඔය වගේම තව විකාර case ඇති! :shocked