ලොවම රැවටු පසුතල නිර්මාණ

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ලොවම රැවටු පසුතල නිර්මාණ

    කට්ටිය දැකල ඇතිනේ ෆිල්ම් වල එක එක පසුතල නිර්මාණ කරන විදිය.. අපි අර making video කියල බලන්නේ... අන්න වගේ පසුතල නිර්මාණය කරන විදිය තමයි ඔය පහලින් දාල තියෙන්නේ...


    දූපතක දර්ශනයක් නිර්මාණය කරන ආකාරය
    PBGnS9s.jpg


    එම පසුතලය නිර්මාණය අවසන් වූ පසු දක්නට ලැබෙන්නේ මේ ආකාරයෙනි.
    Uudvwg2.jpg


    චිත්‍රපටයට රාත්‍රී අකුණු සහිත පරිසරයක් නිර්මාණය කරන ආකාරය
    Ua8gG5p.jpg


    එම පසුතලය නිර්මාණය කළ විට දක්නට ලැබෙන්නේ මේ ආකාරයෙනි.
    gBoCbTX.jpg


    යුද්ධයක් පවතින අවස්ථාවක් සඳහා තැනිතලා පරිසරයක් නිර්මාණය කරන ආකාරය
    ZUTSNZg.jpg


    නිර්මාණය කළ තැනිතලාව
    bxgoMn5.jpg


    ජලාශයක් සහ කඳු සහිත පරිසරයක් නිර්මාණය කරන ආකාරය
    dq752hh.jpg


    මේ පසුතලය රූගත කරන විට පෙනෙන්නේ මෙවැනි දර්ශනයකි
    x9dHMFg.jpg


    මේ සකසා ඇත්තේ මුහුදු පත්ලේ තිබෙන කොරල් පරයකි
    Sx8hhkh.jpg


    දර්ශන තලය සකසා කැමරාවට නැගූ විට පෙනෙන්නේ මේ ආකාරයෙනි
    7AFdZ77.jpg


    ජලාශ්‍රිත පරිසරයක් නිර්මාණය කරන ආකාරය
    MgfIAU7.jpg


    එම පසුතලය සිනමාවට නැගූ විට පෙනෙන ආකාරය
    17Hi7rA.jpg


    අහසේ දක්නට ලැබෙන අවුරෝරා එළි කෘතිමව නිපදවීමට පසුතල නිර්මාණකරුවකු උත්සාහ ගන්නා ආකාරයයි මේ
    ykeYrve.jpg


    එම පසුතලය දක්නට ලැබෙන්නේ මේ ආකාරයෙනි
    SQHw92b.jpg


    ඇමෙරිකාව හඳට ගියායැයි යන පුවත මුසාවක් බව බොහෝ දෙනකු කියති. විද්‍යා ප්‍රබන්ධ කතාවක් සඳහා හඳේ පෘෂ්ඨය නිර්මාණය කරන්නේ මේ ආකාරයෙනි
    Eh4CQMB.jpg


    මේ ආකාරයෙන් පසුතලය සැකසූ විට දිස්වන අයුරු
    TDjAmBr.jpg


    වනාන්තරයක් සහිත පරිසරයක් ගොඩනගන අයුරු
    1X3OX3i.jpg


    පසුතලය රූගත කළ විට පෙනෙන ආකාරය
    4oS0mM7.jpg


    චිත්‍රපට සඳහා ගිනිකඳු පිපිරෙන දර්ශන ලබාගැනීම අපහසු කාර්යයකි. මේ එවැනි දර්ශනයක් සඳහා පසුතලය සකසන ආකාරයයි
    8mdcbE7.jpg


    ගිනි කඳු පිපිරවීම රූගත කළ විට පෙනෙන්නේ මේ අයුරිනි
    G61Sddq.jpg


    අයිස් සහිත පරිසරයක් නිර්මාණය කරන ආකාරය
    XikA3OD.jpg


    සෑදූ පසුතලය පෙනෙන්නේ මේ ආකාරයෙනි
    BBTOwYS.jpg


    දිය ඇල්ලක් සහිත පරිසරයක් මේසයක් මත නිර්මාණය කරන ආකාරය
    8M2A1HA.jpg


    මේ දර්ශනය කෘථිම පරිසරයක් යැයි කිසිවෙකුටත් විශ්වාස කළ නොහැකි දෙයකි
    haYMu4B.jpg


    ටොනේඩෝවක් සහිත අයහපත් කාලගුණික තත්ත්වයක් පටිගත කිරීමට අවශ්‍ය පසුතලය නිර්මාණය කරන ආකාරය
    tLxWwQM.jpg


    රූගත කළ මේ දර්ශනයේ දී ටොනෝඩෝව කෘත්‍රිමව සාදන ලද පසුතලයක් යැයි කිසිවෙකුට සිතිය නොහැක
    Etri1yE.jpg


    :):) උපුටා ගැනීම විදුලි තැපෑලෙනි :):)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එලනෙ මචං. මම මෙච්චර කල් හිතාගන හිටියේ ඕව ත්‍රීඩී සොෆ්ට්වෙයා වලිනුයි ආෆ්ටර්ඉෆෙක්ට් වගේ සොෆ්ට්වෙයා වලිනුයි කරන වැඩ විතරයි කියලා. :shocked:
    REP+5
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    අදහාගන්න බැහැ මචන් පුදුමයි.

    ela
    rep+4

    අඩෝ පට්ට
    රේප් ++


    සුපිරි බන්z..
    :cool:
    Ah machan... kalekin... elakiri machan...


    elakiri machan

    ade appa...

    patta...

    rep +10


    maruuuuuuuuuuuuuuu

    pattai neh bn


    එලනෙ මචං. මම මෙච්චර කල් හිතාගන හිටියේ ඕව ත්‍රීඩී සොෆ්ට්වෙයා වලිනුයි ආෆ්ටර්ඉෆෙක්ට් වගේ සොෆ්ට්වෙයා වලිනුයි කරන වැඩ විතරයි කියලා. :shocked:
    REP+5

    Ela tnx hamotama...