නමොදස්ස බගවතෝ වැනි බුදුන් නමදින වචන බටහිර සංගීතය සමග මිශ්‍ර කර කරන නිර්මාණ වලට හැගීම් වලින් වහල් වී ක්‍රියාකරන බුදු දහම රකින ආයතන, වගිවයුතු පාර්ශව සහ පුද්ගලයින් ගේ පුරවැසි බාවය අහෝසි කර අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කමිටුවක් පත් කරනු.