ලොව්තුරු බුදු දහම සහ වර්තමාන සංගීතය

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    නමොදස්ස බගවතෝ වැනි බුදුන් නමදින වචන බටහිර සංගීතය සමග මිශ්‍ර කර කරන නිර්මාණ වලට හැගීම් වලින් වහල් වී ක්‍රියාකරන බුදු දහම රකින ආයතන, වගිවයුතු පාර්ශව සහ පුද්ගලයින් ගේ පුරවැසි බාවය අහෝසි කර අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කමිටුවක් පත් කරනු.
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    නමුත් ඊටවඩා ලොකු හානියක් සිදු වෙනවා ධර්මය විකෘති කරලා දෙසන අයගෙන් සහ හොර මාර්ගඵලලාභින්ගෙන්.
     
    • Like
    Reactions: elakiriaddict