ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත

demee

Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත
    වෙනින් අනික් දෙයකට අනෙකෙක් සමත
    නොමින් සුළග ලදුව්ත තද ගිම් සැපත
    ගොඩින් නැව දියෙන් රථය ද නොයනු ඇත


    මේ කවියේ තේරුම වෙන්නේ , එක පුද්ගලයෙක් එක දෙකට වත් අනිවාර්යෙන්ම දක්ෂයි කියන එක නේද, ඒ කෙනාට වෙන දේවල් වලට දක්ෂ නැ කියල මේකෙන් කියන්නේ නැ නේද , මට හිතෙනවා ගොඩක් අය මේක වැරදියට තේරුම් අරගෙන කියල ...
    මොකද කියන්නේ ඒ ගැන
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    විවිධ අයට විවිධ හැකියාවන් තියෙනවා වගේ තේරුමක් නේද

    මට හිතෙනවා ගොඩක් අය මේක වැරදියට තේරුම් අරගෙන කියල ...
    මොකද කියන්නේ ඒ ගැන
    ඔව්. හැකියාවන් ගොඩක් තියෙන කෙනෙක් ගැන කියන කොට "ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත යන කියමන බොරුවක් කළ......." ඔහොමනෙ කියන්නෙ.
    ------ Post added on Nov 3, 2025 at 7:42 PM
     
    • Like
    Reactions: demee

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,752
    16,975
    113
    issara kaale kiyapu dewal gana wadiya hithanna epa ban just ignore them

    Ex: sinahawen ho kathawen ba maninnata minisa
    Ethakota interview waladi, beauty pageant waladi moko wenne?
     
    • Like
    Reactions: demee

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    ඕව ගැඹුරට හිතන්න එපා.
    වෙන පරශ්න නෑ කියල හිතල , මේවා වත් විස්නදල දාමු බන් ......

    issara kaale kiyapu dewal gana wadiya hithanna epa ban just ignore them

    Ex: sinahawen ho kathawen ba maninnata minisa
    Ethakota interview waladi, beauty pageant waladi moko wenne?
    මනිනවා නම් මචන් ඉතින් අඩිරුලක් , ඔනමනේ මචන් ....
    ------ Post added on Nov 3, 2025 at 8:03 PM
     
    • Like
    Reactions: kingcapton

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,562
    8,806
    113
    එළකිරි විදිහට එළකිරියේ කාලේ කා දමිමටනම් සමතෙක්..
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,542
    113
    '^මඩ සෝදාගත් කල ගොවියා රජකමටත් සුදුසුය'' ඔය වගේ තමයි.
    අලුත් එක, '' ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත... තවත් එකෙක් කිසි දෙයකට නෑ සමත''
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,752
    16,975
    113
    වෙන පරශ්න නෑ කියල හිතල , මේවා වත් විස්නදල දාමු බන් ......


    මනිනවා නම් මචන් ඉතින් අඩිරුලක් , ඔනමනේ මචන් ....
    ------ Post added on Nov 3, 2025 at 8:03 PM
    ai micrometer, vernier calliper, spherometer wage ewa hariyanne nadda?