ලොවෙත් නැති ප්‍රශ්න දෙකක් ඔබෙන් අහන්නම්.

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    පිස්සන් සියල්ල ලෝක පූජිත සංගීතඥයන් නොවේ
    බේබද්දන් කම්මැලියන් සල්ලාලයන් සියල්ල වැදගත් දේශපාලඥයන්ද නොවේ
    එහෙම එවුන් සොයාගැනීමට මේ පෝස්ටුව දැමූ එකා ශතවර්ශයකටත් වඩා ආපස්සට සොයා ඇති බව පෙනේ
    එහෙත් පිස්සන් බේබද්දන් කම්මැලියන් සල්ලාලයන් හැමදාම හැමතැනම යකා නටයි.

    :lol::lol::lol:
     
    Last edited: