ලොවෙත් නැති ප්‍රශ්න දෙකක්
[FONT="]ලොවෙත් නැති ප්‍රශ්න දෙකක් ඔබෙන් අහන්නම්
බැලූ බැල්මට අමාරුයි කියලා හිතෙන්න පුලුවන්
ටිකක් දිග වැඩියි[/FONT][FONT="], [/FONT][FONT="]ඒත් ඉතාම රසවත්
.[/FONT]
[FONT="]ප්‍රශ්න අංක [/FONT][FONT="]1:[/FONT]
[FONT="]අපි හිතමු ඔබ දන්න ගැහැණියක් ඉන්නවා
. ඈ දැන් ගැබ්බරයි. ඈ මීට පෙර දරුවන් අට දෙනෙකු ලොවට බිහිකර තිබෙනවා
. ඒ අයගෙන් තිදෙනෙක් බිහිරියි
. දෙදෙනෙක් අන්ධයි
. තව දරුවෙක් උපතින්ම මානසික රෝගියෙක්
. ඒ විතරක් නෙමේ[/FONT][FONT="], [/FONT][FONT="]ඇයට සිෆිලිස් නමැති සමාජ රෝගය වැළඳී තිබෙනවා
.[/FONT]
[FONT="]මේ කරුණු කාරණා සලකා බලන ඔබ කිසිවිටක ඇයට අනුබල දේවිද තවත් දරුවකු මෙලොවට බිහිකරන්නට[/FONT][FONT="]? [/FONT][FONT="]සමහරවිට ඇ ගැනත්[/FONT][FONT="], [/FONT][FONT="]නූපන් දරුවා ගැනත් සිතා ඔබ කියාවි නේද ඇය ගබ්සාවක් කළානම් හොඳ බව[/FONT][FONT="]?
[/FONT]
[FONT="]මෙම ප්‍රශ්නයට මා නොවැරදීම පිළිතුරු දෙන්නම්
. එහෙත් ඊට පෙර පහත දක්වා ඇති දෙවන ප්‍රශ්නයට සිත යොමුකරන්න.[/FONT]
[FONT="]ප්‍රශ්න අංක [/FONT][FONT="]2 :[/FONT]
[FONT="]මුලු ලොවටම සරිලන නායකයෙකු තෝරාගැනීමේ හෝරාව දැන් එළැඹ තිබේ
. ඒ නායකයා කවුරුන් විය හැකිදැයි තෝරනු ලබන්නේ ඔබ විසිනි. පහත දැක්වෙන්නේ එම තනතුරට නම් කර ඇති පුද්ගලයන් තිදෙනෙකි.[/FONT]
[FONT="]1[/FONT][FONT="]වැනි අපේක්ෂකයා:[/FONT]
[FONT="]ඉතාම වංක දේශපාලඥයන් ආශ්‍රිතව ගැවසෙන්නාවූ චරිතයකි. ඕනෑම යමක් ඇරඹීමට පෙර දෛවඥයන්ගෙන් ඒ පිළිබඳව අදහස් විමසයි
. හෙතෙම අනියම් බිරියන් දෙදෙනෙකු හා සැතපෙයි
. නොකඩවා දුම් පානය කරන හෙතෙම දිනකට මාටීනී විස්කි වීදුරු [/FONT][FONT="]8[/FONT][FONT="]ත් [/FONT][FONT="]10[/FONT][FONT="]ත් අතර ප්‍රමානයක් මුවට හලාගනියි
.[/FONT]
[FONT="]2[/FONT][FONT="]වැනි අපේක්ෂකයා:[/FONT]
[FONT="]දෙවතාවක්[/FONT][FONT="], [/FONT][FONT="]ඉතාම නින්දාශීලී අයුරින් මොහුව කාර්යාලයෙන් ඉවතට ඇද දමා ඇත
. පශ්චාත් ප්‍රදේශයට හිරු එළිය වැටී පසුවදා මධ්‍යාහ්නය තෙක් නිදාගන්නට හෙතෙම ගජ හපනෙකි. පාසලෙදී අබිං කා හසුවී කිහිප වතාවක්ම දඬුවම් විඳ ඇත. දිනපතා සවසට විස්කි කාලකින් සන්තර්පණය වෙයි
.[/FONT]
[FONT="]3[/FONT][FONT="]වැනි අපේක්ෂකයා:[/FONT]
[FONT="]ඔහු කාගෙනුත් ගරු බුහුමන්[/FONT][FONT="], [/FONT][FONT="]ප්‍රශංසා ලද යුධ විරුවෙකි
. මස්මාංශ අනුභවය පිළිකුල් කරයි. ඉඳහිට හෝ පාවිච්චි කරනුයේ බියර් ස්වල්පයක් පමණි
. විවාහයෙන් පිට අනියම් ඇසුර තරයේ පිළිකෙව් කරයි
.[/FONT]
[FONT="]හොඳයි මින් කවුද ඔබේ මනාපය[/FONT][FONT="]? [/FONT][FONT="]කවුද ඔබ තෝරාපත් කරනුයේ[/FONT][FONT="]? පළමුව තීරණය කරන්න
.[/FONT]
[FONT="] [FONT="]අනතුරුව පිළිතුර උදෙසා ලිපිය දිගටම කියවමින් පහළට යන්න
[/FONT]
[/FONT]
[FONT="]……………..[/FONT][FONT="]පහළට යන්න[/FONT][FONT="]……………………
……………..[/FONT][FONT="]පහළට යන්න[/FONT][FONT="]……………………
……………..[/FONT][FONT="]පහළට යන්න[/FONT][FONT="]……………………[/FONT]

[FONT="]
[/FONT]
[FONT="]1[/FONT][FONT="]වන අපේක්ෂකයා නමින් [/FONT][FONT="]“[/FONT][FONT="]ෆ්රෑන්ක්ලීන් ජේ රූස්වෙල්ට්[/FONT][FONT="]”[/FONT][FONT="]ය
[/FONT][FONT="]
2[/FONT][FONT="]වන අපේක්ෂකයා නමින් [/FONT][FONT="]“[/FONT][FONT="]වින්ස්ටන් චර්චිල්[/FONT][FONT="]”[/FONT][FONT="]ය
[/FONT][FONT="]
3[/FONT][FONT="]වන අපේක්ෂකයා නමින් [/FONT][FONT="]“[/FONT][FONT="]ඇඩොල්ෆ් හිට්ලර්[/FONT][FONT="]”[/FONT][FONT="]ය
[/FONT]
[FONT="]ආ[/FONT][FONT="], [/FONT][FONT="]එපමණක් නොවේ[/FONT][FONT="], [/FONT][FONT="]අර මුලින් මා ඇසූ ගබ්සා ප්‍රශ්නයට පිළිතුර:[/FONT][FONT="]
[/FONT][FONT="]ඔබ ඒ ගබ්සාව කළයුතු යැයි විශ්වාස කළා නොවේද[/FONT][FONT="]? [/FONT][FONT="]එය එසේනම්[/FONT][FONT="], [/FONT][FONT="]එම ගබ්සාව අනුමත කරමින් ඔබ මරා දමනු ලැබූවේ ලෝ ප්‍රකටම සංගීතඥයා වූ [/FONT][FONT="]“[/FONT][FONT="]බිතෝවන්[/FONT][FONT="]” [/FONT][FONT="]බව අමතක නොකරන්න
[/FONT] හොදයිනම් සලකලම යමු නේද බම්පියක් එහෙම දාල

[FONT="]ලොවෙත් නැති ප්‍රශ්න දෙකක් ඔබෙන් අහන්නම්
බැලූ බැල්මට අමාරුයි කියලා හිතෙන්න පුලුවන්
ටිකක් දිග වැඩියි[/FONT][FONT="], [/FONT][FONT="]ඒත් ඉතාම රසවත්
.[/FONT][FONT="]ප්‍රශ්න අංක [/FONT][FONT="]1:[/FONT]
[FONT="]අපි හිතමු ඔබ දන්න ගැහැණියක් ඉන්නවා
. ඈ දැන් ගැබ්බරයි. ඈ මීට පෙර දරුවන් අට දෙනෙකු ලොවට බිහිකර තිබෙනවා
. ඒ අයගෙන් තිදෙනෙක් බිහිරියි
. දෙදෙනෙක් අන්ධයි
. තව දරුවෙක් උපතින්ම මානසික රෝගියෙක්
. ඒ විතරක් නෙමේ[/FONT][FONT="], [/FONT][FONT="]ඇයට සිෆිලිස් නමැති සමාජ රෝගය වැළඳී තිබෙනවා
.[/FONT][FONT="]මේ කරුණු කාරණා සලකා බලන ඔබ කිසිවිටක ඇයට අනුබල දේවිද තවත් දරුවකු මෙලොවට බිහිකරන්නට[/FONT][FONT="]? [/FONT][FONT="]සමහරවිට ඇ ගැනත්[/FONT][FONT="], [/FONT][FONT="]නූපන් දරුවා ගැනත් සිතා ඔබ කියාවි නේද ඇය ගබ්සාවක් කළානම් හොඳ බව[/FONT][FONT="]?

[/FONT]
[FONT="]මෙම ප්‍රශ්නයට මා නොවැරදීම පිළිතුරු දෙන්නම්
. එහෙත් ඊට පෙර පහත දක්වා ඇති දෙවන ප්‍රශ්නයට සිත යොමුකරන්න.[/FONT][FONT="]ප්‍රශ්න අංක [/FONT][FONT="]2 :[/FONT]
[FONT="]මුලු ලොවටම සරිලන නායකයෙකු තෝරාගැනීමේ හෝරාව දැන් එළැඹ තිබේ
. ඒ නායකයා කවුරුන් විය හැකිදැයි තෝරනු ලබන්නේ ඔබ විසිනි. පහත දැක්වෙන්නේ එම තනතුරට නම් කර ඇති පුද්ගලයන් තිදෙනෙකි.[/FONT][FONT="]1[/FONT][FONT="]වැනි අපේක්ෂකයා:[/FONT]
[FONT="]ඉතාම වංක දේශපාලඥයන් ආශ්‍රිතව ගැවසෙන්නාවූ චරිතයකි. ඕනෑම යමක් ඇරඹීමට පෙර දෛවඥයන්ගෙන් ඒ පිළිබඳව අදහස් විමසයි
. හෙතෙම අනියම් බිරියන් දෙදෙනෙකු හා සැතපෙයි
. නොකඩවා දුම් පානය කරන හෙතෙම දිනකට මාටීනී විස්කි වීදුරු [/FONT][FONT="]8[/FONT][FONT="]ත් [/FONT][FONT="]10[/FONT][FONT="]ත් අතර ප්‍රමානයක් මුවට හලාගනියි
.[/FONT][FONT="]2[/FONT][FONT="]වැනි අපේක්ෂකයා:[/FONT]
[FONT="]දෙවතාවක්[/FONT][FONT="], [/FONT][FONT="]ඉතාම නින්දාශීලී අයුරින් මොහුව කාර්යාලයෙන් ඉවතට ඇද දමා ඇත
. පශ්චාත් ප්‍රදේශයට හිරු එළිය වැටී පසුවදා මධ්‍යාහ්නය තෙක් නිදාගන්නට හෙතෙම ගජ හපනෙකි. පාසලෙදී අබිං කා හසුවී කිහිප වතාවක්ම දඬුවම් විඳ ඇත. දිනපතා සවසට විස්කි කාලකින් සන්තර්පණය වෙයි
.[/FONT][FONT="]3[/FONT][FONT="]වැනි අපේක්ෂකයා:[/FONT]
[FONT="]ඔහු කාගෙනුත් ගරු බුහුමන්[/FONT][FONT="], [/FONT][FONT="]ප්‍රශංසා ලද යුධ විරුවෙකි
. මස්මාංශ අනුභවය පිළිකුල් කරයි. ඉඳහිට හෝ පාවිච්චි කරනුයේ බියර් ස්වල්පයක් පමණි
. විවාහයෙන් පිට අනියම් ඇසුර තරයේ පිළිකෙව් කරයි
.[/FONT][FONT="]හොඳයි මින් කවුද ඔබේ මනාපය[/FONT][FONT="]? [/FONT][FONT="]කවුද ඔබ තෝරාපත් කරනුයේ[/FONT][FONT="]? පළමුව තීරණය කරන්න
.[/FONT][FONT="] [FONT="]අනතුරුව පිළිතුර උදෙසා ලිපිය දිගටම කියවමින් පහළට යන්න
[/FONT][/FONT]
[FONT="]……………..[/FONT][FONT="]පහළට යන්න[/FONT][FONT="]……………………
……………..[/FONT][FONT="]පහළට යන්න[/FONT][FONT="]……………………
……………..[/FONT][FONT="]පහළට යන්න[/FONT][FONT="]……………………[/FONT]
[FONT="]……………..[/FONT][FONT="]පහළට යන්න[/FONT][FONT="]……………………
……………..[/FONT][FONT="]පහළට යන්න[/FONT][FONT="]……………………
……………..[/FONT][FONT="]පහළට යන්න[/FONT][FONT="]……………………[/FONT]
[FONT="]……………..[/FONT][FONT="]පහළට යන්න[/FONT][FONT="]……………………
……………..[/FONT][FONT="]පහළට යන්න[/FONT][FONT="]……………………
……………..[/FONT][FONT="]පහළට යන්න[/FONT][FONT="]……………………[/FONT]
[FONT="]……………..[/FONT][FONT="]පහළට යන්න[/FONT][FONT="]……………………
……………..[/FONT][FONT="]පහළට යන්න[/FONT][FONT="]……………………
……………..[/FONT][FONT="]පහළට යන්න[/FONT][FONT="]……………………[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]1[/FONT][FONT="]වන අපේක්ෂකයා නමින් [/FONT][FONT="]“[/FONT][FONT="]ෆ්රෑන්ක්ලීන් ජේ රූස්වෙල්ට්[/FONT][FONT="]”[/FONT][FONT="]ය
[/FONT][FONT="]2[/FONT][FONT="]වන අපේක්ෂකයා නමින් [/FONT][FONT="]“[/FONT][FONT="]වින්ස්ටන් චර්චිල්[/FONT][FONT="]”[/FONT][FONT="]ය
[/FONT][FONT="]3[/FONT][FONT="]වන අපේක්ෂකයා නමින් [/FONT][FONT="]“[/FONT][FONT="]ඇඩොල්ෆ් හිට්ලර්[/FONT][FONT="]”[/FONT][FONT="]ය
[/FONT][FONT="]ආ[/FONT][FONT="], [/FONT][FONT="]එපමණක් නොවේ[/FONT][FONT="], [/FONT][FONT="]අර මුලින් මා ඇසූ ගබ්සා ප්‍රශ්නයට පිළිතුර:[/FONT][FONT="]

Last edited:
+