ලොවෙත් නැති විදිහට රට හදනවා..- වසන්ත

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,277
    8,168
    113
    ජනතා බලාපොරොත්තු ඒ ලෙසටම රකිමින් ලොවෙත් නැති විදිහට රට හදන බව අනුරාධපුර දිස්ත්‍රික් ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

    මහ මැතිවරණ ජයග්‍රහණයෙන් පසු අනුරාධපුරේදී මාධ්‍ය අමතමින් ඔහු මෙසේ කියා සිටියේය.

    ‘දෙන්න කිව්ව විදිහටම ලොවෙත් නැති විදිහට දීලා තියෙනවා ඒ විදිහට. ඒ නිසා අපි කියනවා ඒ බලාපොරොත්තු ඒ විදිහටම රකිමින් ලොවෙත් නැති විදිහට මේ රට හදනවා. හදලා සතුටින් ජීවත් වෙන්න පුළුවන් විදියට රටක් හදන්න අපි වැඩ කරනවා’

    5,745 views
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,455
    36,379
    113
    මැදමහනුවර
    වසන්ත සමරසිංහ
    UPkhKHr.png
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    ජනතා බලාපොරොත්තු ඒ ලෙසටම රකිමින් ලොවෙත් නැති විදිහට රට හදන බව අනුරාධපුර දිස්ත්‍රික් ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

    මහ මැතිවරණ ජයග්‍රහණයෙන් පසු අනුරාධපුරේදී මාධ්‍ය අමතමින් ඔහු මෙසේ කියා සිටියේය.

    ‘දෙන්න කිව්ව විදිහටම ලොවෙත් නැති විදිහට දීලා තියෙනවා ඒ විදිහට. ඒ නිසා අපි කියනවා ඒ බලාපොරොත්තු ඒ විදිහටම රකිමින් ලොවෙත් නැති විදිහට මේ රට හදනවා. හදලා සතුටින් ජීවත් වෙන්න පුළුවන් විදියට රටක් හදන්න අපි වැඩ කරනවා’

    5,745 views
    කවදා මේ රටේ මිනිස්සු පොළොවේ පයගහලා ජිවත් වෙයිද දන්නේ නෑ...ආදරය සහජීවනය වපුරනවා .....හැබැයි එකෙක්වත් අලුතින් එක ඩොලර් එකක් රට ඇතුලට ගේන විදිහ කියන්නේ නෑ කෙලින් !!

    මේ දන්නේ නැති දෙයක්, අමතර පර්ශන්යක් අහන්නේ , දන්නා එකෙක් කියපල්ලා කෝ ... රජයේ සේවකයෝ බදු ගෙවනවද බන් ?
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    හැබැයි එකෙක්වත් අලුතින් එක ඩොලර් එකක් රට ඇතුලට ගේන විදිහ කියන්නේ නෑ කෙලින් !!
    මේක තමා බුද්ධිමත් අයට නම් තේරෙන දෙය එක ඩොලර් එකක් වත් වැඩිකරගන්න වැඩ පිළිවෙලක් කියන්න බැරි අය සතුටින් කාලා බීලා ඇදලා ඉන්න කථා කරනවා🤣

    ඩොලර් නැතුව කොහොම ද සතුටින් කාලා ඇදලා ඉන්න පුළුවන් ද කියන එක වැස්සකට හරි Economics පන්තියකට ගොඩ වෙච්ච එකෙක්ට උනත් හිතා ගන්න බැහැ🤦🤦
     
    • Like
    Reactions: Vandetta

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,121
    994
    113
    V
    කවදා මේ රටේ මිනිස්සු පොළොවේ පයගහලා ජිවත් වෙයිද දන්නේ නෑ...ආදරය සහජ්වනය වපුරනවා .....හැබැයි එකෙක්වත් අලුතින් එක ඩොලර් එකක් රට ඇතුලට ගේන විදිහ කියන්නේ නෑ කෙලින් !!

    මේ දන්නේ නැති දෙයක්, අමතර පර්ශන්යක් අහන්නේ , දන්නා එකෙක් කියපල්ලා කෝ ... රජයේ සේවකයෝ බදු ගෙවනවද බන් ?
    this is true
    they are just appealing to peoples emotions
    but its obvious we are on our way to greece and Argentina . this thing is bound to collapse.
    and after that sinhalu will look for a far right guy to get things fixed .
    until then we will be forced to live inside malima peoples utopian dream
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    this is true
    they are just appealing to peoples emotions
    but its obvious we are on our way to greece and Argentina . this thing is bound to collapse.
    and after that sinhalu will look for a far right guy to get things fixed .
    until then we will be forced to live inside malima peoples utopian dream
    for sure, unfortunately. it's just a matter of time :(

    by the way, the fact that the inner core ideology of these 'Malima' aliens is still sour Bolshevik Marxism, unknown to the majority, is notable. They would be enjoying their pillar less red utopian dreams until, at most, the end of the Sinhala Avurudu season.
     
    • Like
    Reactions: sandaru1rox

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Anu Kanu Jathyantaraya jayagath nisa Tourism wedi wela December, January suddo pirei mehe. Dollers tamai ethin. Tamanut mewayin mudal hoyagena ratath hadanna Anu kanu mulinma kepa wela
     
    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    වීල් එකක් ගන්න ඉන්න කෙනෙක්ට vitz එකක් ලක්ශ 12 කට ගන්න පුලුවන් ගානට රට හැදුවනන් ඇති. ජයවේවා!
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    වීල් එකක් ගන්න ඉන්න කෙනෙක්ට vitz එකක් ලක්ශ 12 කට ගන්න පුලුවන් ගානට රට හැදුවනන් ඇති. ජයවේවා!
    කොකටත් ikman.lk එකේවත් බලලා අඩුවට පරණ පුෂ්-බයිසිකලයක් ගන්න තියන තැනකකට කතා කරලා deal එක fix කරලා තියාගනින ... අහක යන එකක් නෑ