ලොවෙත් නැති හොරු

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    ලොවෙත් නැති Page එකේ Admin මගේ ලිපි දෙක ඉවත් කරගෙන තියනවා...
    ඒ උනාට එළකිරි එකෙන් ගත්ත අනෙක් ලිපි එලෙසම තවමත් තියනවා...

    මගේ ලිපි ඉවත් කිරීමෙන් මොහු මේ Thread එක පිලිබඳව දන්නා බව ස්ථිරයි.
    එහෙත්ටානෙකුත් ලිපිවල වෙනසක් නොවීමෙන් මොහුතමන්ගේ වැරදි නිවරදි කරගැනීමට කිසිදු අදසක නොමැති බවත් පැහැදිලිවේ...



    එලකිරි එකෙන් ගත්ත ඒවා තව තියෙනවද බන් හොයා ගන්න බෑ :confused::confused:නේ දාපන්‍ කෝ බන් ලින්ක් දෙක තුනක්
     

    Grim Reaper

    Well-known member
  • Mar 3, 2009
    1,769
    122
    63
    IN HELL
    yakooo uben nikameta ahuwewath nadda .... man nag oya page ekata like karalath ne karanneth nae ....:no::no:

    any way I think GTRZ(or some one) should officially publish Elakirians work on Elakiri FB page with giving the full credit
    then those fake crap ones like Kajuwaththa exath,Loweth ne,Kehel mala...etc will
    go down ..:cool::cool:
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    අප්පට සිරි මූ හම්බ හොරෙක් නේ.. ගෙඩිය පිටින්ම උස්සලා උගේ පේජ් එකේ දාගෙන. ඌ දාලා තියෙනවා fire eye සහෝදරයට ස්තුතිය කියලා. එච්චරයි. මම ගේම දෙනවා ඕකට.. බලපංකෝ..
    5.gif
    කවුරු උනත් කට්ට කාලා ලියන එකක් නේ. ඔය වගේ බලුවැඩ කරන එක වැරදියි. රිපෝට් කරපං පේජ් එක..

    ۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞


    Untitled-2.gif




    :yes::yes::yes:


    ලොවෙත් නැති එක ලොවෙත් නැති කරන්න Block කරන්න ද ???


    :):)



    ලොවෙත් නැති Page එකේ Admin මගේ ලිපි දෙක ඉවත් කරගෙන තියනවා...
    ඒ උනාට එළකිරි එකෙන් ගත්ත අනෙක් ලිපි එලෙසම තවමත් තියනවා...

    මගේ ලිපි ඉවත් කිරීමෙන් මොහු මේ Thread එක පිලිබඳව දන්නා බව ස්ථිරයි.
    එහෙත්ටානෙකුත් ලිපිවල වෙනසක් නොවීමෙන් මොහුතමන්ගේ වැරදි නිවරදි කරගැනීමට කිසිදු අදසක නොමැති බවත් පැහැදිලිවේ...



     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    කලු පූසා;11892557 said:
    Fire eye kiyala dala nam madi thamai :) gedi pitin danakota first post eka link karana eka aniwaryen karanna one..

    අඩු ගානේ Site එකවත් දැම්මනම් කමක් නෑ මචං...
    ඒකවත් දාන්නේ නෑ මූ කපටිකමට.



    Chatre sin eke :baffled:
    uba kiyanakn ohoma case ekek danaga hitiye na :angry:

    ඒක නිසා තමා බං මං මේක ගැන Thread එකක්ම දාන්න හිතුවේ...
    උගෙ Page එකේ ඔක්කොම වගේ එළකිරි එකේ කට්ටියගේ නිර්මණ උස්සපුවා...

    :angry::angry::angry::angry::angry:





    ඔවු බන්
    අපි හැමතිස්සෙම හදන්නෙ මහන්සිවෙලා අපේම කියල නිර්මාණයක් කරන්න
    එහෙම කරල ත් වෙන එකෙක් උස්සල එක ප්‍රචාරාය කරනකොට අප්සට් තමයි
    ගනන්ගන්නෙපා බන් අපි උට හොඳින් පැහැදිලී කරල දෙමු


    හොදින් පැහැදිලි කරන්න ගියහම ඌ පච කිය කියා ඒ කියන්න ගිය උන්ව Page එකේ Block කරලා බං...



    ලොවෙත් නැ:baffled: යකො හොරකම් කරනවා නම් අහුනොවෙන්න කරපන්කො:rofl:
    ඔවා ඔහොම තමයි බන් ඉන්නෙම බලු වැඩකරන එවුන්:angry:

    ලොවෙත් නැති හොරෙක් බං...

     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    karala theyana wade waradi machan....apen oona udawak....kiapann....

    උගේ Page එක දිහා බලන් හිටහන් මචං...
    ඕකා උස්සන එක අතඅරින එකෙක් නම් නෙමේ...



    muge achita sahal garana. mu katha nathuwa mulu thread ekama aralane ban fb wala :lol::lol:

    අන්න ඒකනේ මචං වැඩේ...
    ඒ මදිවට ගත්තේ කොහෙන්ද කියලත් දාලා නෑ...



    අප්පට සිරි මූ හම්බ හොරෙක් නේ.. ගෙඩිය පිටින්ම උස්සලා උගේ පේජ් එකේ දාගෙන. ඌ දාලා තියෙනවා fire eye සහෝදරයට ස්තුතිය කියලා. එච්චරයි. මම ගේම දෙනවා ඕකට.. බලපංකෝ..
    5.gif
    කවුරු උනත් කට්ට කාලා ලියන එකක් නේ. ඔය වගේ බලුවැඩ කරන එක වැරදියි. රිපෝට් කරපං පේජ් එක..


    ඒක තමා බං...
    ඌ උපුටා අරන් නෙමේ උස්සලා...



    මිනිහ කරන්නේ.....කොහෙන්හරි උස්සල ඒව තමන්ගේ වගේ දාල FB පේජ් එකේ FAN BASE එක වැඩි කරගෙන ඒ හරහා..තම්න්ගේ වෙබ් අඩවියට Trafic ගෙන්නගන්න එක සහ නම ප්‍රචලිත කරනගන්න එක... ඕවටනේ ඔය ඉන්ටර්නෙට් මාර්කටින් කියල සමහරු කියන්නේ..මේක තමයි මෙයාගේ මාර්කටින් කෙරුවාව...කතා කරන්න දෙයක්නෑ මූනම් අමු හොරෙක්ම තමයි... ඉස්සරහට ඔහොම යද්දි මුගේ ගෑනිත් මාර්කට් කරයි...ගනන් ගන්නෙපා මචන්ලා..මුගේ ජාතකේ වැරුද්ද...

    ඇඩ් නෙමෙයි මොන මගුල දාගෙන වෙබ් අඩවි කරත් කරත්කමක්නෑ තමන්ගේ මහන්සියෙන්. අඩුම තරමේ කතෘභාගයවත් රකින්න සදාචාරසම්පන්න වෙන්න ඕනෙ..මම මගේ යුතුකම කරා..ඒ කියන්නේ පේජ් එක රිපෝට් කරා..:yes::yes::yes:

    හැදෙන එකෙකුත් නෙමේ බං...


    Yakoo School ekatatah eka LAJJAIII Dooooooooooooooooooooooooooooooooooooo :(

    කාලකන්නි බං...

    ලොකේ අනන්තවත් හොරු ඉන්නවා.මේ වගේ පොස්ට් හොරකම් කරන හොරු.
    රැ නිදිමරාගෙන අපි කරන සිංහල උපසිරැසි හොරකම් කරන හොරු.ඔවා ගැන කතා කරලා වැඩක් නෑ.කොච්චර කිව්වත් හොරකම් කරන එක අතහරින්නේ නෑ.

    අන්න ඒක තමා වැඩේ...
    ලැජ්ජ නැතුව දිගටම ඒ වැඩේ කරනවනේ...

    :angry::angry::angry::angry::angry:


     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    අපෝ මෙහෙමත් හොරු :(
    ඔව් බං...
    :(:(:(


    :( ohoam thmai bn
    :(:(:(:(:(


    රිපෝට් කලා නම් හරි නෙ බන්! ටික දවසක් යද්දි ලොවෙත් නැති වේවි එත කොට:lol:
    එහෙම කරන්න නෙමේ හිටියේ...
    ඒත් මූ හැදෙන පාටක් නෑ බං..



    amu horek okage FB page nathi karahan :P
    :P:P:P:P:P



    dapn ekath.. ehma kohenda gatte kiyala daanne natiwa dana eka balu wede. mama blog ekakin issuwath ussanna kalin liyapu ekata msg ekak daannwa issuwata awulak na ne kiyala. ekarala uge link ekath ekka daanne. :P
    a asse mea wage horu awama itin :angry::angry::angry:

    මූ එළකිරි එකෙක් වෙලත් මෙහෙම කරන එකයි බං දුක.


    ලොවෙත් නැති එක ලොවෙත් නැති කරන්න Block කරන්න ද ???

    කියවල බලල උඹම තීරනය කරපන් මචං...
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    උබේ ලිපි දාපු එක නම් වැරදියි එත් අනික් ලිපි නම් එලකිරි එකේ අය දාපුව උනාට උනුත් එ කොතනින් හරි ගත්ත ලිපි තමයි ගොඩක් තියෙන්නේ මම බැලුව ගොඩක් ලිපි සමානයි එත් එවා එලිකිරි එකේ එවම නෙවෙයි එක්කෝ පත්තරයක් ලිපියක් නැත්තම් බොල්ග් එකක ලිපියක් සමහර විට ගත්ත තැනත් දාල එලකිරි එකේ නම දාලා නැත්තේ එක සමාන ලිපි තිෙෙන හින්ද වෙන්න ඇති
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    ''ලොවෙත් නෑ'' ට බනින අය මේකත් බලල ඊට පස්සෙ බනිනව නම් සතුටුයි... :yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1313521




    හරි හරි අපි ඔයාගේ පාපොච්චාරණය දැක්කා....

    දැන් හිඟන්නෙ නැතුව ඉන්න!!!!

     

    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    ශාන්ගේ..පාපොච්චාරණ විග්‍රහ...රෝසගේ..විභාග ප්‍රශ්න පත්‍ර විග්‍රහය එහෙම නෙවේ..ඔන්න..:D

    "කට්ටියම මට බැන්නට නම් කමක් නෑ" කමක් තිබුනත් බන් උබ මොනව කරන්නද??:rofl::rofl::rofl:

    "මම වැරැද්දක් කරා නම් කරේ fire eye යාලුවගේ post දෙක අහන් නැතුව පල කිරීම විතරයි" ආ...ඒකියන්නේ වරදක් කලා කියල පිලිගන්නවා....වරදක් කලානම් කලා කිව්වේ....‍එහෙනම් මේක විතරක් වෙන්න ඇති..බලමු බලමු ඉස්සරහට...ශාන්ගේ..පාපොච්චාරන විග්ග්‍රහයේ...ඉදිරියේදී...:angry::angry::angry:

    "ඒ දෙකම මේ වනවිටත් අයින් කරල ඉවරයි." දාල ඉවර වෙලා...අයින් කරපුවහම ඔක්කොම හරිද...එත් ඉතින් කිව්වොත් විතරනේ....:rolleyes::rolleyes::rolleyes:

    "ඒක පල කරද්දිත් මම ඒක​ මගේ වගේ නම් පල කරේ නෑ." කොහොමත් එහෙම කරන්න බැහැනෙ..උබගෙ නෙමෙයිනේ......:confused::confused::confused:

    " මම වැරැද්ද පිලි ගන්න කිසිම වෙලාවක පසුබට වෙන්නේ නෑ" ශුවර්ද??? :lol::lol::lol::lol:

    "fire eye යාලුවා මගෙන් කෙලින්ම page එකේ ඉල්ලීමක් කරා නම් ඒවා අයින් කරන්න කියල මම ඒව අයින් කරනව​. " එහෙම හරිද???? ඒ කොල්ලට පෝස්ට් ලියනවට අමතරව පේජ් ගානෙ රිංගල හොරුන්ගෙන් ඉල්ලීම් කරන්නත් ඕනෙ...හනේ...අපොයි... :angry::angry::angry:

    "මීට කලින් එහෙම අන්තිම පේළිය කියන බ්ලොග් 1න් ගත්තු එකක් මම පළ කිරීම නිසා එයාලා ඒක පළ කිරීමට විරුද්ධ වුනාම මම ඒක අයින් කරා." ආ එහෙනම් මීට කලිනුත් ගේම් දීල තියෙනවා....එහෙනම් කලින් කිව්වෙ.."මම වැරැද්දක් කරා නම් කරේ fire eye යාලුවගේ post දෙක අහන් නැතුව පල කිරීම විතරයි" කියල...ඇයි බන් උබ මෙහෙම කිව්වෙ.." මම වැරැද්ද පිලි ගන්න කිසිම වෙලාවක පසුබට වෙන්නේ නෑ" පේනව..පේනව...:D:D:D

    "මොනව වුනත් ඒ දේට සමාවෙන්න." වැරදි වැඩ කරල සමාව ඉල්ලනවට වඩා හොඳයි නේද වැරදි වැඩ නොකර හිටියනම්...අනිත් එක බන් උබ මෙහෙම කීපාරක් සමාව ඉල්ල තියෙනවද...ඒකත් හෙන ජොලි ඇති නේ බන්...:D:D:D:D

    " මොකද මම ඇත්තටම මේ දේ විතරයි අන්තර්ජාලයේදී හිතන්නේ...
    I FOLLOW THE WORLDWIDE RULE, ''SHARING IS CARING'' "
    පේනව පේනව..ඔහොම යං.....:lol::lol::lol::lol:

    "පලමුවෙනි වතාවට මගේ fb page එකෙන් තමයි ලේ දන් දීමේ ව්‍යාපාරයක් පෙබරවාරි 4 පවත්වන්න සංවිධානය කරේ." ආ..ඒව හොඳ වැඩ..:yes::yes::yes:

    "වැරැද්දක් වුනාම ඒකට වෙන තැනක බනින් නැතුව අදාල කෙනා ඇවිත් මට කිව්ව නම්, ''මචෝ මේක මගේ. කරුණාකරල අයින් කරන්න කියල'' කිසිම ප්‍රශ්නයක් නෑ, ඒ වෙලාවෙම අයින් කරනව." කිව්වම අයින් කරන්නේ....වැරදි විදියට උස්සන්නෙ නැතිව හිටපන්කෝ..අනේ අම්මප මෙයාට සිංහල තේරෙන්නෙ නැද්ද දන්නෙ නැහ...:angry::angry::angry:

    "මට බැනපු හැමෝටම ස්තූතියි... බුදු සරණයි !" ඔව් බන් උබල වගේ උන් ඉන්නකන් හොඳ නිර්මාන කරුවන්ටනම් බුදුන්ගෙම සරණයි...:yes::yes:

    මගෙන් කිසිදෙයක් උබ ඉස්සුවෙ නැතත් මම මේ ගැන කතා කලේ..ඒදේ වරදක් නිසා...වරදක් උනානම් ඒදේ පැහැදිලිව පිළිගෙන...හදාගනින්...උබගෙ ඔය පාපොච්චාරනයෙන් පෙනෙනව..උබ කලිනුත් මේ දේම කරල තියෙනව කියල...එහෙනම් මොන කෙහෙල්මලකටද බන් සමාව ගන්නේ...නිකන් ඩබල්ගෙම් දෙන්නෙපා බන්...:angry::angry:

    එළකිරියෙනම් අදාල කෙනාට pm එකක් දාන එ‍කනෙ තියෙන්නේ...කියන්නේ නැතිව උස්සල නම දාන එකත් මම හිතන්නේ වැරදියි..මොකද එහි සත්‍ය අයිතිකරුගෙ කැමැත්ත ඔයාට කලින් කියන්න බැහැනේ...අනික credit lable එකක් දැම්මට එම නිර්මාණය රසවිඳින්න අපහසුව්ක් වෙන්නේ නැහැනේ....

    හොඳම දේ නිර්මාණවල අයිතිකරුවන්ගෙන්...නිසි අවසරයක් ඇතුව නිර්මාණ පළකරන එක..නිසි යන්නෙහි අරුත දන්නවනේ...ඉස්සුවට පස්සෙ ඇවිත් කිව්වහම අයින් කරන එක නම් නෙමේ ඔන්න...:lol::lol::lol::lol::lol::lol:

    මේ ලෝකය ස්පෑම් ලෝකයක් තමයි...එහිදී මුල් නිර්මාණයේ..සැබෑ අයිති කරු හොයා ගන්න එක අපහසු තමයි...නමුත් තමුන් උපුටාගත්ත තැන පැහැදිලිව සඳහන් කිරීම තමුන්ගේ යුතුකමක්..
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    repv.jpg



    කාටද මංදා මං කිව්ව ඇත්තට හිත රිදිලා...
    කමක් නෑ...
    මං කලේ එළකිරි එකේ හැමෝගේම නිර්මාණ වලට වෙන මහා පරිමනෙන් අසාධාරණයක් එලිකරපු එක.
    මොකද එතන ගිහින් තියෙන්නේ මගේ නිර්මාණ විතරක් නොවෙන නිසා...

    අනික මට ඒ සහෝදරයත් එක්ක ගැටුමක් ඇති කරගන්න ඕනේ නැති නිසා තමා මෙතන මං එයාගේ පෞද්ගලික විතර දැම්මේ නැත්තේ...
    මේ ප්‍රශ්ණය බාරගන්න අකාරය ඔහු සතුයි..