ලොවෙත් නැති Page එකේ Admin මගේ ලිපි දෙක ඉවත් කරගෙන තියනවා...
ඒ උනාට එළකිරි එකෙන් ගත්ත අනෙක් ලිපි එලෙසම තවමත් තියනවා...
මගේ ලිපි ඉවත් කිරීමෙන් මොහු මේ Thread එක පිලිබඳව දන්නා බව ස්ථිරයි.
එහෙත්ටානෙකුත් ලිපිවල වෙනසක් නොවීමෙන් මොහුතමන්ගේ වැරදි නිවරදි කරගැනීමට කිසිදු අදසක නොමැති බවත් පැහැදිලිවේ...
එලකිරි එකෙන් ගත්ත ඒවා තව තියෙනවද බන් හොයා ගන්න බෑ

නේ දාපන් කෝ බන් ලින්ක් දෙක තුනක්









