ලොවෙත් නැති හොරු

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    http://www.elakiri.com/forum/showthread.php?t=668319

    මෙන්න මල් බබාගෙ හෙලුව :P

    මු අනුන්ට බන කියනවා මුත් අමු හොරෙක් මෙකෙ මුගෙම අයි ඩි එකකඉන් මු මුටම බැන ගන්නවා

    1 කවි හොරකම් කරලා මුගෙ වගෙ මු ත්‍රෙඩ් දානවා
    2 අනිත් පැත්තෙන් ෆෙක් එකක් හදන් මු මුටම බැන ගන්නවා

    එලකිරි කොල්ලො දෙන්නෙක් එක හොයා ගන්නවා ශාක්කිත් එක්ක අන්තිමට මු පිලි ගන්නවා මුටම බැනලා
    ත්‍රෙඩ් එක දැම්මෙ මු කියලා එහෙවු පොන්ටින් අනුන්ට බන කියනවා
    ඔය ත්‍රෙඩ් එක දිගටම බලපල්ල පිටු 20 ගනන් වලදි හොරා මාට්ටු වෙනවා:yes:

    දැන් කියයි උබත් උස්ස්ලා දාලා තියෙනවා කියලා එක නෙමෙ පිලිතුර

    තවත් හොරෙක් බන කියන එක

    අයියෝ සල්ලි ... :lol:

    මල් බබා තොට ලැජ්ජාවක් නැති හින්දම හොඳයි ඉතින් :rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අයියෝ සල්ලි ... :lol:

    මල් බබා තොට ලැජ්ජාවක් නැති හින්දම හොඳයි ඉතින් :rofl:

    බලපන්කො මුගෙ කතාව :lol::lol::lol: මු මෙක දැම්මත් හරි මෙ පාලාතෙ එන්නෙ නැහැ :rofl::P
    කියලා තියෙන දෙවල් අරුට මු මුගෙ වගෙ එලකිරිය මු එලකිරි එකෙ හතුරෙක් :nerd::P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අනේ බං, කරන්න පුලුවන් දෙයක් කරපන්. මම ඉන්න තැන දන්නවනේ. :lol:
    මට වැදි බණ කියන්න ආපු දෙන්නගෙම හෙළුව එළිවුනු එක ගැන නම් කණගටුයි. තමුන් හරි වෙලා තමයි අනුන්ට බණ දෙසන්න ඕන​. නෙට් එකේ කරන දෙයක් කරපන්, ඊට වැඩි දෙයක් උඹල වගේ එවුන්ට කරන්න බෑ. කොහොම වුනත් නොමිළේ මගේ fb page එක ගැන එලකිරි එකේ publicity එකක් දීපු එකට නම් ගොඩාක් ස්තූතියි ! :rofl:

    මුලින්ම මල් බබාගෙ හෙළුව බලමුද​? :shocked:

    http://www.elakiri.com/forum/showpost.php?p=11897536&postcount=65

    දෙවනුව ඔහුගේ දෙයක් මම හොරකම් කරායැයි බොරුවට කෑ මොර දුන් fireeyeගේ හෙළුව​ බලමුද​? එයා දැන් නම් කියනව පොතකින්ලු ගත්තේ, ඉතිං ඔච්චර අවංක කෙනා මුලින්ම ඒ නිර්මාණයේ පොතේ නම සහ කතුවරයා නම් කරා නම් කොච්චර හොඳද නේද​?

    http://blogs.geegain.com/post/20086/...B6%B1%E0%B7%93
    posted on - 2011.09.28
    (ලිව්වේ නදී at 9/28/2011 02:32:00 PM) (ORIGINAL)
    .................................................................

    http://www.elakiri.com/forum/showthread.php?t=1303915
    posted on - 2012.01.09 (Fire Eye) (COPIED)

    '' ඔවා දෙනු පරහට - තමා සම්මතයේ පිහිටා සිට ''
    :lol: :lol: :lol:
    වැරද්ද නම් කාගෙත් වැරැද්ද යාලු, කුණුහබ්බ කිව්ව කියල වැඩක් වෙන්නේ නෑ... :P

    මේ උඹ බඩුවක් කියල මම දැක්ක සයිට් දෙක තුනක උඹේ නම්බර් එක දාල තියෙනවා මොකද සීන් එක පින්තූරෙකුත් දාල තිබ්බෙ මොකද්ද මචන් ඒ සීන් එක උඹ බඩුවක්ද ?:shocked::baffled:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ෆට්ට ඩාන්ස් එක දරශනයො කොහෙන්ද බන් ඔවා :lol: නිකන් ගොරිල්ලෙක් ඇග කහනවා වගෙ
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ෆට්ට ඩාන්ස් එක දරශනයො කොහෙන්ද බන් ඔවා :lol: නිකන් ගොරිල්ලෙක් ඇග කහනවා වගෙ

    පරණ උඹට මිස් වෙච්ච ආතල් ටිකක් ... මූ ඒ ඩිංගට නාහෙන් අඬල ෆොටෝ ටිකත් මකාගෙන :rofl:
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    Cool D සහෝදරයා එකම තමන් නිවැරදින් නම් ඇයි මේ එකම Post එකක් Repeat කරන්නේ...
    අයි ඔයා මෙතන ගිය ඔයා Copy කරපුවට සද්ද නැත්තේ...
    හැබැයි ඒවට මං නම් කියන්නේ ඔයාගේ හෙළුව වැනේ කියලා නෙමේ...
    ඔයාගෙන් වෙච්ච වැරද්දක් විදියට.
    හෙළුව පෙනුනා වගේ නෙමේ ඔයාට ඉස්සරහට ඒක හදාගන්න පුළුවන්.


    http://www.facebook.com/photo.php?f....228141770582195.58780.228131663916539&type=3

    මේ නූල අද ගියේ.. කාගෙද කියලා මතක නෑ....



    http://www.facebook.com/photo.php?f....228141770582195.58780.228131663916539&type=3

    මේක මට මතක හැටියට ~Petsha~ ගේ...


    මං නැවතත් කියනවා...
    මං දෙයක් Net එකෙන් ගත්තනම් මං ඒකේ Link එක දෙම්මා...
    එහෙම Google Search කරපු ගමන් අහුවෙන එකට මැරෙන්න තරම් මං හරකෙක් නෙමේ...
    හෙළුව කතාවෙන් බැහැර වෙලා ඔයා දාපුවා ගැන කියන්න බලන්න...


     

    Cool D

    Member
    Jan 14, 2011
    1,330
    551
    0
    ♥ιи уσυя нєαят♥
    Cool D සහෝදරයා එකම තමන් නිවැරදින් නම් ඇයි මේ එකම Post එකක් Repeat කරන්නේ...
    අයි ඔයා මෙතන ගිය ඔයා Copy කරපුවට සද්ද නැත්තේ...
    හැබැයි ඒවට මං නම් කියන්නේ ඔයාගේ හෙළුව වැනේ කියලා නෙමේ...
    ඔයාගෙන් වෙච්ච වැරද්දක් විදියට.
    හෙළුව පෙනුනා වගේ නෙමේ ඔයාට ඉස්සරහට ඒක හදාගන්න පුළුවන්.





    මං නැවතත් කියනවා...
    මං දෙයක් Net එකෙන් ගත්තනම් මං ඒකේ Link එක දෙම්මා...
    එහෙම Google Search කරපු ගමන් අහුවෙන එකට මැරෙන්න තරම් මං හරකෙක් නෙමේ...
    හෙළුව කතාවෙන් බැහැර වෙලා ඔයා දාපුවා ගැන කියන්න බලන්න...



    FIRE EYE වැරැද්ද පිළිගනීද​?
    LINK► http://www.elakiri.com/forum/showthread.php?t=1314685