ලොවෙත් නෑ......

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000203F5.gif


    පට්ට බන් පසන් ,,
    අරූගේ drift කිරිල්ල තමයි නියමම .....

    ,,,, +11 ,,,,
     
    • Like
    Reactions: ncpasan

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    අඩෝ පට්ටම සිරා බං.. මුන් කරන ඒවයින් එකක්වත් කරන්න තියා හිතන්නවත් බෑ අපිට..:dull:
    ඒත් ඔය රෙඩ්බුල් ටීම් එකේ ඇක්සිඩන්ට් එහෙම පොඩ්ඩක් බලපං.. එපා වෙනවා..
    ඔය බයික් වැඩ්ඩො තමා සෑහෙන්න ඇක්සිඩන්ට් වෙන්නෙ..
    අනිවා මචන් උන් ඔතන දාන වැඩකෑලිවල්දී පොඩ්ඩක් හරි එහා මෙහා උනොත් ඉවරයි.....