ලොවේ ප්‍රකට කියමන්

chamoda4lk

Active member
  • Feb 18, 2010
    765
    149
    43
    ලොවේ ප්‍රකට කියමන්

    බිත්ති වලටත් කන් තිබේ

    සත ගැන ඔබ බලාගන්න. රුපියල් ඔවුන් ගැන බලා ගනීවි

    ඉහළ යන දේවල් පහළට ඒවි

    යුද්දය සතුටක් වන්නේ එය අත් විඳ නැති අයට විතරයි – ලතින් කියමනක්

    කණස්සල්ල කිසිම දෙයක් වෙනස් නොකරයි

    වචන වලට පිහාටු නැතත් සැතපුම් දහස් ගනන් ඉගිලේවි. කොරියන් කියමනක් (ඕපදූප ගැන )

    වැඩකට නැති මිනිසුන් කරුමයට බනී – බුරුම කියමනක්

    කණස්සල්ල පුංචි දෙයටත් ලොකු හෙවනැල්ලක් ලබා දේවි – ස්විඩන කියමනක්
     
    • Like
    Reactions: wisal and tigooo

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තව...තව....

    සහොදරයා...තවත් දාන්න...අඩු තරමේ මේක බලන අයගේ භාෂා ඥාණයවත් පුළුල් වෙන්න....මමත් එකක් දෙකක් එකතු කරන්න...කමක් නැද්ද...????

    අපි අහල තියෙන කියමන - "සෑම සාර්ථක මිනිසෙකු පිටුපස ම සිටින්නේ ගැහැණියකි..."
    අපි කියල නැති ඌණ පූරණය - "සෑම අසාර්ථක මිනිසෙකු ඉදිරියෙන් සිටින්නේ ද ගැහැණියකි..."
    :yes::yes::eek::shocked:
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    සහොදරයා...තවත් දාන්න...අඩු තරමේ මේක බලන අයගේ භාෂා ඥාණයවත් පුළුල් වෙන්න....මමත් එකක් දෙකක් එකතු කරන්න...කමක් නැද්ද...????

    අපි අහල තියෙන කියමන - "සෑම සාර්ථක මිනිසෙකු පිටුපස ම සිටින්නේ ගැහැණියකි..."
    අපි කියල නැති ඌණ පූරණය - "සෑම අසාර්ථක මිනිසෙකු ඉදිරියෙන් සිටින්නේ ද ගැහැණියකි..."
    :yes::yes::eek::shocked:
    නයිස් කිබුල්.. ඔන්න මචන් අරවා දුන්නා ත්‍රෙඩ් එකත් ඉස්සුවා:P