ලොවේ ප්රකට කියමන්
බිත්ති වලටත් කන් තිබේ
සත ගැන ඔබ බලාගන්න. රුපියල් ඔවුන් ගැන බලා ගනීවි
ඉහළ යන දේවල් පහළට ඒවි
යුද්දය සතුටක් වන්නේ එය අත් විඳ නැති අයට විතරයි – ලතින් කියමනක්
කණස්සල්ල කිසිම දෙයක් වෙනස් නොකරයි
වචන වලට පිහාටු නැතත් සැතපුම් දහස් ගනන් ඉගිලේවි. කොරියන් කියමනක් (ඕපදූප ගැන )
වැඩකට නැති මිනිසුන් කරුමයට බනී – බුරුම කියමනක්
කණස්සල්ල පුංචි දෙයටත් ලොකු හෙවනැල්ලක් ලබා දේවි – ස්විඩන කියමනක්