ලොව අඩුම වැටුප ඇති රට

san**

Well-known member
  • Feb 21, 2012
    5,645
    8,850
    113
    kandy
    45969.97 LKR .. (312 USD rate )

    ඔව් .. මේ ගණන් නම් තමයි දැන් ලංකාවේ සාමාන්‍ය salary එක ..
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    අඩ්ඩෙහ්! ඒකෙත් අමුතු ඇටේ අන්තිම පැත්තෙ ඉස්සරහින්ම ඉන්නවා නේ 😂😂
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,618
    113
    Piliyandala
    එළකිරි සොප්තෙයාර් ඉන්ජිනියාර් ලට පුකෙනුත් හිනා ඇති ඕයි මෙව්වා දැකලා,
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,801
    2,328
    113
    එළකිරි සොප්තෙයාර් ඉන්ජිනියාර් ලට පුකෙනුත් හිනා ඇති ඕයි මෙව්වා දැකලා,
    6000$ without tax හොද IT professional කෙනෙක්ට තාම පුලුවන්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,483
    86,761
    113
    ආශ්චර්යමත් රටක
    රටේ බංකොළොත් කමටයි, සුද්දා කොම්පියුටර්, ඉන්ටනෙට් හදපු එකටයි පින්සිද්ධ වෙන්න ගානක් හොයාගන්න උන් දුවගෙන එයි එහෙම නෑ කියාගෙන 😹😹
     
    • Like
    Reactions: Hankook

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    2023 වසරේ සාමාන්‍යයක් ලෙස පුද්ගලයෙක් ලෝකයේ වැඩිම වැටුපේ සිට අඩුම වැටුප දක්වා ලබාගන්නා රටවල් අතරින් අඩුම වැටුප් ලබන පුද්ගලයන් සිටින රටක් බවට ලංකාව පත්වේ... 🙂

    උපුටා ගැනීම - CEOWorld.biz

    View attachment 224408
    What sort of picture or meaning will this provide? I cant to see it as useful for any purpose.
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    වැඩිම සරීර හොරු , කම්බ හොරු , බාස් හොරු , ඉන්න රට හෙව්වා නං ලංකාව එකට එයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    75,001
    113
    2023 වසරේ සාමාන්‍යයක් ලෙස පුද්ගලයෙක් ලෝකයේ වැඩිම වැටුපේ සිට අඩුම වැටුප දක්වා ලබාගන්නා රටවල් අතරින් අඩුම වැටුප් ලබන පුද්ගලයන් සිටින රටක් බවට ලංකාව පත්වේ... 🙂

    උපුටා ගැනීම - CEOWorld.biz

    View attachment 224408
    Cost of living ekka hariyata balapan.

    Eg: Umbata colombo walata 100k (wadith ekka) geyak rent karnana puluwan. E kiyanne 400SGD wage.
    Eth SG wala aduma gaane 3000SGD wage yanawa rent karanna. eth awilla city eken 45 minutes wath dura ewa
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    bump

    Cost of living ekka hariyata balapan.

    Eg: Umbata colombo walata 100k (wadith ekka) geyak rent karnana puluwan. E kiyanne 400SGD wage.
    Eth SG wala aduma gaane 3000SGD wage yanawa rent karanna. eth awilla city eken 45 minutes wath dura ewa
    Colombo 100K rent house VS Singa 3000 SGD house living conditions.... Law, Electricity , Internet, access to basic requirements..... etc
    ------ Post added on Feb 12, 2024 at 12:15 PM
     
    Similar threads