ලොව උපත සිදුවුයේ කෙසේද?_____________?
[FONT="]නුතන විදයාව[/FONT][FONT="]මඟින් තරයේ පිළිගනු ලබන්නාවු ලොව ජීවය ඇතිවිම පිළිබඳ වාදය වන්නේ ජීවය[/FONT][FONT="]වෙනත් ස්ථානයකින් අප ලොකයට පැමිණියේය යන්න වේ. මෙම වාදය මගින් විස්තර[/FONT][FONT="]කරනුයේ අභ්‍යාවකාශයේ කොතනක හෝ සිට පැමිණි ජීවි සෛලයන්/(සෛලමය) සත්ත්වයින්[/FONT][FONT="]මඟින් වර්ථමාන ජීවින් සකස් වු බවය. එසේ වුවුද සෑම වාදයකටම පක්ෂ පිරිස් හා[/FONT][FONT="]ප්‍රතිපක්ෂ පිරිස් ඇත.මෙම වාදයටද ප්‍රතිපක්ෂ පිරිස්[/FONT][FONT="]සිටිති. ඔවුන් කියා සිටින්නේ කුමන ආකාරයකින් හෝ සෛලමය සත්ත්වයින් පෘථිවිය[/FONT][FONT="]මතට පැමිණියාය යන්න පිළිගත්තද[/FONT][FONT="], [/FONT][FONT="]නුතන මිනිසා එම සෛලයන් විකරණය විමෙන් හෝ[/FONT][FONT="]විකෘතිවිමෙන් හෝ පරිණාමනය වීමෙන් හෝ ඇතිවු බව පිළිගත නොහැකි බවයි. එයට[/FONT][FONT="]හේතුව වන්නේ පරිණාමය පිළිබඳව අධ්‍යනයේදී මෙසේ සෛලයක් සංකීර්ණ මිනිසෙකු බවට[/FONT][FONT="]පත්විමට ගතවන කාලයට වඩා ඉතා කුඩා කාලයක් තුල නුතන මිනිසා බිහිව තිබිමයි.[/FONT][FONT="]එබැවින්[/FONT][FONT="]සමිපුර්ණ මිනිසාම වෙනත් ලොවක සිට පෘථිවිය ආක්‍රමණය කලේ යැයි ඔවුන් කරැණු[/FONT][FONT="]ඉදිරිපත් කරති. කෙසේ වුවද[/FONT][FONT="],
[/FONT][FONT="]නුතනයේ වඩාත්ම පිළිගත් මත දෙක වන්නේ මෙම මත දෙකයි. මේ සදහන් කලේ ජීවයේ උපත[/FONT][FONT="]පිලිබඳව නූතන විද්‍යාවේ පිළිගන්නා කරැණු පිළිබඳව සරල විස්තරයක්.[/FONT][FONT="]
[/FONT][FONT="]දැන් යොමු වෙන්න සුදානම[/FONT][FONT="], [/FONT][FONT="]මිනිසාගේ[/FONT][FONT="]ආරමිභය පිළිබඳව බුදු රජානන්වහන්සේ විසින් දේශනා කරන ලද කරැණු වෙතටයි. මේ[/FONT][FONT="]ගැන සඳහන් වන්නේ දිග් සඟියේ [/FONT][FONT="]27[/FONT][FONT="] වන අග්ගඤ්ඤ සුත්‍රයෙයි. (කොටස් අඩු කොට[/FONT][FONT="]සංශේප කර ඇත)[/FONT]
[FONT="]ලොව නැවත සකස් වීම[/FONT]
[FONT="]වාසිටිඨයෙනි[/FONT][FONT="], [/FONT][FONT="]දිගු කලක් ගෙවීමෙන් කවදා හෝ මේ ලොව නැසෙන කාලයක් වෙයි. ලොව නැසෙන කල්හි[/FONT][FONT="]සත්ත්වයෝ බෙහෙවින් අභස්සර බ්‍රහ්ම ලොව උපදිති. ඔවුහු ප්‍රීතිය ආහාර කර[/FONT][FONT="]ගනිමින් වාසය කරයි. තම[/FONT][FONT="]ශරීර ආලොකයෙන් තමාම බැබලෙයි. අහසේ යෙත් සුභස්ථායි[/FONT][FONT="]වු ඔවුහු දිගුකලක් වෙසෙයි.[/FONT][FONT="]
[/FONT][FONT="]වාසිටිඨයෙනි[/FONT][FONT="], [/FONT][FONT="]ඒ කාලයේ අදුර එකම අඳුරැ කඳකි. සඳ හිරැ නොපෙනේ. නැකත් තරැ රෑ[/FONT][FONT="]දහවල් නොපෙනෙයි.දින සති මාස නොපෙනෙයි. සෘතු අවුරැදු නොපෙනෙයි ස්ත්‍රීන්[/FONT][FONT="]පුරැෂයෝ නෙපෙනෙත්. සත්ත්වයින් "සත්තු" කියාම ව්‍යවහාර වෙත්. අනතුරැව[/FONT][FONT="]වාසිටිඨයෙනි[/FONT][FONT="], [/FONT][FONT="]දිගුකලකින් පසුව කිසියමි දිනක ජලය මත්තේ රස පොළව හට ගන්නා[/FONT][FONT="]ලදි. යමිසේ උණු කල කිරි නිවෙන විට මත්තෙහි යොදය හට ගනිත්ද[/FONT][FONT="], [/FONT][FONT="]එසේ එය පහල[/FONT][FONT="]විය. එය පැහැපත්විය. සුවඳවත්[/FONT][FONT="]විය. රසවත්විය. එය මනා ලෙස සැකසු ගිතෙල් යමි සේ ද[/FONT][FONT="], [/FONT][FONT="]මනා ලෙස සැකසු වෙඩරැ[/FONT][FONT="]යමිසේද[/FONT][FONT="], [/FONT][FONT="]එබදුය පැහැපත්ය. පිළවුන් නැති මී වදයක් මෙන් රසවත්ය.[/FONT][FONT="]
[/FONT][FONT="]ඉක්බිති එක් කෑදර සතෙක් "පින්වත්නි මේ කිමක්දැයි කියා රස පොළව ඇඟිල්ලෙන් ගෙන රස බලන ඔහුට ආශ්වාදයක් ඇති විය. ඔහුට තෘශ්ණාවද ඇති විය.[/FONT][FONT="]
[/FONT][FONT="]සඳ හිරැ ආදිය පහළ වීම.[/FONT]
[FONT="]වාසිටිඨයෙනි[/FONT][FONT="], [/FONT][FONT="]ඉක්බිති ඒ සත්තු රස පොළව ගුලිකොට ගන්නට පටන් ගන්නා ලදි. එවිට ඒ සත්ත්වයිනේ[/FONT][FONT="]ශරිර ආලොකය අතුරැචහන් විය. ශරීරාලොකය අතුරැදහන් වූ විට සඳ හිරැ පහළ විය.[/FONT][FONT="]සඳ හිරැ පහල වූ විට නැකත් තරැ පහළ විය.රෑ දහවල් ඇති විය. සති මාස ඇති විය.[/FONT][FONT="]සති මාස ඇතිවු විට සෘතු අවුරැදු[/FONT][FONT="]ඇතිවිය. වාසිටිඨයෙනි[/FONT][FONT="], [/FONT][FONT="]මෙසේ මේ ලොව නැවත පහළ විය.[/FONT]
[FONT="]
[/FONT][FONT="]සත්ත්ව ශරීර දෘඩ වීම[/FONT]
[FONT="]වාසිටිඨයෙනි[/FONT][FONT="], [/FONT][FONT="]ඉක්බිති ඒ සත්ත්වයෝ රස පොළව අනුභව කරමින් එයම කමින්[/FONT][FONT="],[/FONT][FONT="]ආහාරයට ගනිමින් දිගු[/FONT][FONT="]කලක් විසීය. වාසිටිඨයෙනි[/FONT][FONT="], [/FONT][FONT="]යමිතාක් ඒ සත්තු රස පොළව අනුභව කරමින්[/FONT][FONT="], [/FONT][FONT="]එය[/FONT][FONT="]කමින්[/FONT][FONT="], [/FONT][FONT="]එය ආහාරයට ගනිමින් දිගුකලක් වසන කල ඒ තාක් ඒ රස පොළව අනුභව කරන ඒ[/FONT][FONT="]සත්ත්වයින්ගේ සිරැරැ රළු විය.පැහැයේ දුර්වර්ණතා ඇති විය.එහි දී ඇතැමි[/FONT][FONT="]සතෙක් පැහැපත් විය. ඇතැමි සතෙක් දුර්වර්ණ විය. එහි යමි සතෙක් වර්ණවත්ද[/FONT][FONT="] "[/FONT][FONT="]ඔවුහු අපි මොවුන්ට වඩා පැහැපත්ය. මොවුන් අපිට වඩා දුර්වර්ණය" කියමින්[/FONT][FONT="]දුර්වර්ණ සතුන් හෙලා දකිති. මානය[/FONT][FONT="], [/FONT][FONT="]අතිමානය[/FONT][FONT="], [/FONT][FONT="]ස්වභාව කොට ඇත්තාවු ඒ[/FONT][FONT="]සත්ත්වයින්ගේ පැහැය පිළිබඳ අති[/FONT][FONT="]මානය හේතුවෙන්[/FONT][FONT="], [/FONT][FONT="]රස පොළව අතුරැදහන් විය. රස පොළව අතුරැදහන් වු විට ඒ[/FONT][FONT="]සත්ත්වයින් රැස්ව "අහෝ රසය[/FONT][FONT="], [/FONT][FONT="]අහෝ රසය" යැයි මැසවිලි කීය. දැනුදු මිනිස්සු[/FONT][FONT="]යමි රසයක් ලද විට "අහෝ රසයි. අහෝ රසයි" කියති. එසේ කියනුයේ පැරණි මුලික[/FONT][FONT="]වචනය සිහි කරමිනි. එනමුත් ඔවුන් එහි අර්ථය නමි නොදනිත්.[/FONT][FONT="]
[/FONT][FONT="]බිමි හතු පහල වීම[/FONT][FONT="]
[/FONT][FONT="]වාසිටිඨයෙනි[/FONT][FONT="], [/FONT][FONT="]අස පොළව අතුරැදහන් වු විට ඒ සත්ත්වයින්ට බිමි හතු පහල විය.[/FONT][FONT="]නයි හතු යමි සේ හට ගනිත්ද ඒ අයුරෙන්ම බිමි හතු පහල විය. එය පැහැපත්ද[/FONT][FONT="]සුවදවත්ද රසවත්ද විය.මනා ලෙස සැකසු ගිතෙල් යමි සේ ද[/FONT][FONT="], [/FONT][FONT="]මනා ලෙස සැකසු වෙඩරැ[/FONT][FONT="]යමිසේද[/FONT][FONT="], [/FONT][FONT="]එබදුය පැහැපත්ය. පිළවුන් නැති මී වදයක් මෙන් රසවත්ය.[/FONT]

Last edited: