..::[ලොව උසම සහ සීතලම රණබිම(World's Highest & Coldest Battlefield)]::..
හිමාල කදු පන්තියේ නැගෙනහිර දෙසට වන්නට කාශ්මීර දේශ සීමාවේ මෙම Siachen හිම කන්ද පිහිටා තිබේ,මීටර් 5,753(අඩි 18,875) පමණ උසකින් ඇති මෙම කන්දේ දිග කිලෝමීටර් 76ක් වේ, එය ලොව දෙවැනි විශාලතම නිර්ධ්‍රැවීය ප්‍රදේශයක පිහිටා ඇති හිම කන්ද වේ(පළමුවෙනි එක Fedchenko Glacier, Tajikistan - 77 km).
1984 දී ඉන්දියන් හමුදා සහ පාකිස්තාන හමුදා මෙම භුමි ප්‍රමාණය තමන්ට අත්පත් කරගැනීමට සටන් වටිනවා, මුහුදු මට්ටමේ සිට මීටර් 6,400 (අඩි 21,000). උසකින්ද මෙහි උෂ්ණත්වය −50 °C ද පැවතීම නිසා
ලොව උසම සහ සීතලම යුද සංග්රාම භුමිය ලෙස ඉතිහාසයට එක් වෙනවා.
මෙම ගැටුමේ ඉතිහාසය
1971 වර්ෂයේදී ඉන්දු-පකිස්ථාන යුද්ධයෙන් පසු, 1972දී දෙරට අතර “Shimla” ගිවිසුම නමින් ප්‍රසිදියට පත් ගිවිසුමකට අත්සන් තබන ලදී, නමුත් මෙම කදු පන්තියයේ පාලනය පිළිබද පැහැදිලි සඳහනක් එම ගිවිසුමේ නොමැති වීම නිසා ඉතාමත් මතභේදයට තුඩුදෙන කාරණයක් බවට මෙය පත් විය.1984දී පකිස්තානු හමුදාව මෙම කලාපයට අත්පත් කරගැනීමට උත්සාහ කළ විට ඉන්දියාව මෙම ප්‍රදේශය මුදවා ගැනීමට “Operation Meghdoot” නමින් ඉතා සාර්ථක මෙහෙයුමක් 1984 අප්‍රේල් 13 වන දින දියත් කරන ලදී.
1999 වර්ෂය දක්වා පවතී මෙම සටනින් සොල්දාදුවන් සතුරු වෙඩි තැබීම් වලින් වඩා දරුණු කාලගුණ තත්ත්වය නිසා Siachen දී මිය ගොස් ඇත. Memory loss, speech blurring, frost bites, lung infections ආදී වූ විවිද රෝග වලින් මරණ සිදුවූ අතර වැඩිම මරණ ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ රුධිරය කැටි ගැසීමෙන් සහ හිම කදු කඩන් වැටීම් වලට ලක් වීමෙන්.
2003 වර්ෂයේදී, ඇති කල සාම ගිවිසුම නිසා මෙම සටන අවසාන විය, නමුත් දෙදාහක පමණ ජිවිත හානියක් මෙහිදී සිදුවී ඇත.
දැනට දෙරට විසින් මෙම කදු පන්තියේ ඉදි කර ඇති මුරපොලවල් ගණන 150ක් පමණ වේ, ඇතැම් මුරපොළවල් වල යුද බටයින් 3000ක් පමණ අනියුක්ත කොට ඇති අතර වාර්ෂිකව මෙම මුරපොළවල් නඩත්තු කිරීමට දෙරටට යන වියදම දළ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 500ක් පමණ වේ.
ලොව උසම helipad එක මෙහි ඉදිකොට ඇත එය මුහුදු මට්ටමේ සිට මීටර් 6,400 ක(අඩි 21,000) පමණ උසකින් පිහිටා ඇත එය මගින් මෙහි ඇති යුද්ධභටයන්ට අවශ්‍ය සේවා සපයනු ලබයි.
ලොව උසම තැනක පිහිටුවා ඇති telephone booth එකත් මෙහි පිහිටුවා ඇත.
මෙම Siachen කන්දේ ස්ථිර කදවුරු බැදන් සිටින යුදසෙබලුන්ට මුහුණ දීමට සිදුවන කටුල අත්දැකීම් කීපයක්..
සේවා සපයන හෙලිකොප්ටර් යානය නැවත පැමිණෙන දිනය ගැන විශ්වාස තැබිය නොහැකිවීම, පැහැදිලි දිනයන්ගේ පවා ගුවන් නියමුවා ජිවිත අවධානමක් සහිතව මෙම ගමන පැමිණීම ඊට හේතුවයි.
ice bucket එකක් රත් කරගැනීමට පැය තුනක් ගතවීම.
මුර සංචාරයක් කරන සැමවිටම කිලෝ 30ක මල්ලක් ඔසවාගෙන යාමට මෙම සෙබළුන්ට සිදු වෙනවා
අයහපත් කාලගුණික දින වලට, පෙනෙන දුර ප්‍රමාණය ඉතාම අඩු වීම (තමන්ගේ අත්දෙක පෙන්නේ නෑ කියනවා)
මෙම සටනින් මියගිය හමුදා සාමාජිකයන් සිහිකිරීමට Dogra රෙජිමේන්තුවේ මුලස්ථානයේ ඉදිකර ඇති සමරු පලකය.
රටේ අභිමානය පවත්වා ගැනීම සදහා මේ සීතල මුඩු බිම රැක ගැනීමට ඉතාම කටුක අත්දැකීම් ලබමින් වෙරදරන දෙරටේම හමුදා සෙබළුන්ගේ ජිවිත ඉතාම කනගාටුදායකය.
Sources: wikipedia.org/wiki/Siachen_conflict, bbc.com , dawn.com
@Elakiri.com මගේ අනිත් thread ටික මෙතනින් බලාගන්න