ලොව කැළඹු කියමන් - Motivational Quotes-2
Persius Member Jun 19, 2013 2,591 418 0 එක තැනක් කියලා නෑ Oct 16, 2013 #44 Last edited: Oct 16, 2013
Sheenmax Well-known member Jun 12, 2013 1,904 247 83 Oct 16, 2013 #46 එල මචෝ You must spread some Reputation around before giving it to Persius again.
Nu1Dnk Well-known member Jan 23, 2010 10,216 2,433 113 43 In our own place..... Oct 16, 2013 #47 nice...
Persius Member Jun 19, 2013 2,591 418 0 එක තැනක් කියලා නෑ Oct 18, 2013 #53 navinnuwan said: Bumpiyo Click to expand...
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Oct 18, 2013 #59 අප හැම කෙනෙකුම උපනිද්දේ අත මිට මොලවාගෙනය. එය ආක්රමණශීලීත්වයේ සහ තණ්ඩාවේ සංකේතයකි. අප මිය යන්නේ අත්ල දිග හැරගෙනය. ඉන් සංකේතවත් වන්නේ අපට මිහිපිට කිසිම දෙයක් නුවුවමනා බවයි. -ෆල්ටන් ෂින්- මම සාර්ථකත්වයේ යතුර නොදනිමි නමුත් අසාර්තකත්වයේ යතුර නම් සෑම දෙනාම සතුටට පත්කිරීමට යාමය. ඔබේ ජයග්රහණ ඔලුවට යන්න දෙන්න එපා ඒවගේම ඔබේ පරාජයන් හදවතට යන්න දෙන්නත් එපා. ඔබට හය හැවිරිදි දරුවෙකුට යමක පැහැදිලි කල නොහැකිනම් ඔබටවත් ඔබව තේරුම්ගත නොහැකියි. ඔබට යමෙකුගේ චරිතය හඳුනාගත නොහැකිනම් ඔහුගේ මිතුරන් දෙස බලන්න. දැනුම කතාකරයි නමුත් බුද්ධිය සවන්දෙයි. ඔබ වැටුන තැන දිහා නොබලන්න නමුත් ලිස්සුවේ කොතනදැයි බලන්න. ඔබ විසඳුමේ කොටසක් නොවේ නම් ඔබ ගැටලුවේ කොටසකි. ඔබේ අනුමැතියෙන් තොරව කිසිවෙකුටත් ඔබව පහත් යැයි හඟවනු නොහැක.
අප හැම කෙනෙකුම උපනිද්දේ අත මිට මොලවාගෙනය. එය ආක්රමණශීලීත්වයේ සහ තණ්ඩාවේ සංකේතයකි. අප මිය යන්නේ අත්ල දිග හැරගෙනය. ඉන් සංකේතවත් වන්නේ අපට මිහිපිට කිසිම දෙයක් නුවුවමනා බවයි. -ෆල්ටන් ෂින්- මම සාර්ථකත්වයේ යතුර නොදනිමි නමුත් අසාර්තකත්වයේ යතුර නම් සෑම දෙනාම සතුටට පත්කිරීමට යාමය. ඔබේ ජයග්රහණ ඔලුවට යන්න දෙන්න එපා ඒවගේම ඔබේ පරාජයන් හදවතට යන්න දෙන්නත් එපා. ඔබට හය හැවිරිදි දරුවෙකුට යමක පැහැදිලි කල නොහැකිනම් ඔබටවත් ඔබව තේරුම්ගත නොහැකියි. ඔබට යමෙකුගේ චරිතය හඳුනාගත නොහැකිනම් ඔහුගේ මිතුරන් දෙස බලන්න. දැනුම කතාකරයි නමුත් බුද්ධිය සවන්දෙයි. ඔබ වැටුන තැන දිහා නොබලන්න නමුත් ලිස්සුවේ කොතනදැයි බලන්න. ඔබ විසඳුමේ කොටසක් නොවේ නම් ඔබ ගැටලුවේ කොටසකි. ඔබේ අනුමැතියෙන් තොරව කිසිවෙකුටත් ඔබව පහත් යැයි හඟවනු නොහැක.