ලොව කුඩාම කාන්තාව

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ලොව කුඩාම කාන්තාව

    2012 වර්ෂයේ ලොව කුඩාම කාන්තාව ගිනස් වාර්ථාවට හිමිකම් කියන මැය ජයෝති ඇම්ගේ නම් ඉන්දියානු ජාතිකයෙකි..

    179574_259962177438146_1132299390_n.jpg


    1. 1993 දෙසැම්බර් 16 ඉපදිලා තියෙන්නෙ ඉන්දියාවේ නාගපුර් හීදි යි.. උස සෙන්ටිමීටර 61.95.
    2. බර කිලෝග්රෑමි 5.
    3. 2012 වසරේ චිත්‍රපටි 2ක රග පෑමට නියමිතයිලු.