ලොව කුඩාම රහස් තුවක්කු

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හප්පටසිරි..:shocked:
    ඕවයෙන් ඉතින් සාර්ථක වෙන්න ඇත්තෙ හෙන පොඩි ගාණක් වෙන්න ඇති නේහ්..:baffled:
    ගොඩක් ඒවා පෙනුම තිබුණට පාවිච්චි කරන්න, නැත්තං අදාල ටාගට් එක ගන්න එහෙම අමාරුයිනේ...:confused: