ලොව කොවිඩ් මරණ අනුපාතය අඩුම ශ්‍රී ලංකාවේ

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    තවත් ඕව කිය කියා හිත සනසගන්න මගෙ සුදු බයි මිතුරේ.. කොරෝන හැදුනොත් උඹත් හබක්.. මාත් හබක්...



    Screenshot_2021-05-06-16-56-22-063_com.android.chrome.jpg
     
    Last edited:

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඒක තමා ඊයේ 25ක් මැරිලා තියෙන්නේ. කෝවිඩ් නෙවේ කියල මරණ කීයක් යටගැහුවද කව්ද දන්නේ.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    අපේ උන් හිත හදාගන්න හැටි
    තමන්ගේ එකෙක් මැරෙනකන් අනුපාත හද හද ඉදිවී අපි

    me ekek.
    https://elakiri.com/threads/හදිස්සියක්-icu-beds.1986714/

    ICU bed one na ehenam:P

    Thawa usa kanuwak thibuna nam patta
    ------ Post added on May 6, 2021 at 5:39 PM
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,624
    125,150
    113
    දෙහිවල
    me ekek.
    https://elakiri.com/threads/හදිස්සියක්-icu-beds.1986714/



    Thawa usa kanuwak thibuna nam patta
    ------ Post added on May 6, 2021 at 5:39 PM

    ඇයි මොකක්ද අවුල දැන්?
    අනුපාත අඩුයි කියලා හුරේ දාන්නද ඕන
     

    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    පුක කහගන්න නියපොත්ත නැතත්, අපි ලෝකය හමුවේ මාර පොරවල් බව, ලෝකය අපෙන් ඉගන ගන්න බව, ලෝකයම ලංකාව හමුවෙ දණ නමන බව කිය කියා ටෝක්ස් දෙන පිස්සු යක්කු ටිකක් ඉන්නවා ලංකාවේ. මේත් එයින් එකෙක්. :D
    lol! 100% ban
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    උබට ඉතිං මරන වැඩිවෙනම්ද අහන්න ආස
    කාලකන්නි ආතල්
    නොදකින් පොන්නයා🤮🤮
    දාහක් මැරෙද්දි සීයක් මැරුණ කියල අහල හුරේ දාන්ඩද කියන්නෙ මෝඩ පකෝ
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    Salli kiyakhari denawa nam ubalata kisima deyak adala na neda? Yako minissu ho gala marenawa nam anupathe hoyala Wadak da? Thoge gedara ekek marunama therei. Hamba karaganin ochchara higana level ekata watenna epa.

    1620304631027.png


    කොවිඩ් කේස් spike වෙලා. ඒ අස්සෙත් ලෝකේ එක කියල කියාගන්න ක්‍රම හොයනවා.

    මන්ද මානසික පොන්ස්ල දෙයක් ඉගෙනගන්නේ පවුලේ කවුරුහරි මැරුණම තමයි. එතකන් පුක දිදී ඉන්නවා. එහා ගෙදර එකා මරෙද්දීත් මුන්ට හිතෙන්නේ නැහැ ඕක උන්ට වෙන්න පුළුවන් කියල. එතනත් කැරි කමට පොඩි පොඩි ලබා බලාගෙන කඩේ යනවා.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,624
    125,150
    113
    දෙහිවල
    මැරිච්ච එකාගේ ගෙදරට එයාව මහ⁣මරෙක්.

    මේ වගේ හරක් ගේ කතාවලට ඉන්ටනේට් එකේ ස්පේස් දෙන එකම අපරාදයක්
    තමන්ගෙ එකෙක් මැරෙනකන් මුන්ට්ක අනුපාත අඩුයි කිය කිය ඉදිවි..