ලොව දිගුම නියපොතු සහිත කාන්තාව...

ලොව දිගුම නියපොතු සහිත කාන්තාව...

ඇය ක්‍රිස්. ඇමෙරිකාවේ කැලිෆෝර්නියා හා නෙවාඩාවල ඇය ජනපි‍්‍රය ගායිකාවක්. එහෙත් පසුගිය දිනක ඇය ලොව පුරා ප්‍රසිද්ධ වූවා. ඒ ඇගේ නියපොතු නිසා. :shocked:

99604967.jpg


දැන් ලොව දිගුම නියපොතු සහිත කාන්තාව ලෙස 2012 ගිනස් වාර්තා පොතට ඇතුළත්ව සිටින්නී ක්‍රිස් වෝල්ටන් ය. ඇගේ නියපොතුවක දිග අඩි දෙකකටත් වැඩිය. දෑතේ සියලුම නියවල දිග අඩි 20 කටත් වැඩි බව වාර්තා වේ. :eek:

98294889.jpg


දිගින් දිගට ඇදී ඝනව ඇඹරී ගසක එතුණු වැල් පොටවල්
මෙන් ඇති ඇගේ නිය සහිත දෑත් දුටු කාටත් සිතෙන්නේ මේ නියපොතු සමඟ ඇයට සිය එදිනෙදා කටයුතු කරගෙන යා හැකි ද යනුවෙනි.
එහෙත් ඒ නිය සමඟ ක්‍රිස් වාහන පදවයි. ගොල්ෆ් ක්‍රීඩා කරයි.රංගන ඉදිරිපත් කරයි. ඉවුම් පිහුම් කරයි. පරිගණකය හසුරුවයිඒ සියල්ලත් සමඟ ඇය අපූරුවට සාමාන්‍ය ජීවිතයක් ගතකරයි. ඇගේ සංගීත දිවියේ එක් අංගයක් වන පියානෝව වැයීමට ද ඇයට මේ නිය බාධාවක් වී නැත්තේය..


38896406.jpg


21842298.jpg


ක්‍රිස් සිය නියපොතු කැපීම නවතා දමා ඇත්තේ මීට 19 වසරකට පෙරය. :eek: එහෙත්, ඇය සිය නියපොතුවල ඔලිව් තෙල් ගා පිරිමැද සාත්තු කරමින් දත් බුරුසුවකින් නිය පිරිසුදු කරමින් නිය ආලේපන ගල්වමින් නිය අලංකාරව තබා ගත්තාය.
.“බොහෝ දෙනා කෙස් රැවුල් වවනවා. මං හිතාමතා මගේ නියපොතු වැව්වේ නැහැ.
කළ එකම දේ ඒවා නොකපා සිටිමින් රැක බලා ගැනීම පමණයි. මගේ නිය දුටු විගස බොහෝ දෙනා සිතන්නේ ඒවා කැඩෙනසුලු බවයි. ඒත් එහෙම නැහැ. මට ඒවා සමඟ සෑම දෙයක්ම කළ හැකියි” ක්‍රිස් පවසන්නීය.


21043746.jpg


23161574.jpg

(..උපුටා ගැනීමකි..)

rep එකක් හො comment එකක් දාලා ගියානම් හොදයි නේද?...:D
 

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
මේකි පුක හෝදන කොට නියපොතු ගිහින් බෙටි වල වදිනවා ඇති.
 
Last edited: