wistharekuth thibbanam thamai honda![]()

මේවා දකිද්දී මේ ලෝකෙට ඉපදුනේ මොකටද කියල හිතෙනවා.
මේ ලෙඩ ඔක්කොම ජානවලින් එන ඒවා නේද? ඒ කියන්නේ මේවට කිසිම බෙහෙතකුත් නෑ.![]()
ජාන වලින් නෙමෙයි බන්. සමහර විට ජාන විකුර්ති වෙන්නැති. මිලියන ගානකට කෙනෙක් තමයි ඉන්නේ

මම ඒක තමයි අදහස් කරේ. නිලීන ජාන ඉස්මතු වුනාම. නැත්තන් ජාන විකුර්ති නිසානේ මෙහෙම වෙන්නේ.![]()

මේවා දකිද්දී මේ ලෝකෙට ඉපදුනේ මොකටද කියල හිතෙනවා.
මේ ලෙඩ ඔක්කොම ජානවලින් එන ඒවා නේද? ඒ කියන්නේ මේවට කිසිම බෙහෙතකුත් නෑ.![]()