ලොව දුර්ලභම රෝග ටිකක් (දුර්වල සිතැත්තෝ නො&#351

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    ජාති ජාති වත් මෙවන් විපත් හතුරෙකුටවත් සිදු නොවේවා !!!!!
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    ජාති ජාති වත් මෙවන් විපත් හතුරෙකුටවත් සිදු නොවේවා !!!!!:sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::no::no::no::no:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    සිරාවටම මචන් මාර අප්සට් ගියා දැකපුවහම..........
    අම්මෝ..............
    ධර්මයේ හැසිරෙන්න.............
    ධර්මය විසින්ම රකිනු ලබයි........................
    වෙන කියන්න දෙයක් නැහැ.........................
     

    LonelyLife

    Member
    Jun 12, 2011
    910
    239
    0
    මේවා දකිද්දී මේ ලෝකෙට ඉපදුනේ මොකටද කියල හිතෙනවා. :(

    මේ ලෙඩ ඔක්කොම ජානවලින් එන ඒවා නේද? ඒ කියන්නේ මේවට කිසිම බෙහෙතකුත් නෑ. :(:(
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    සතුටු වෙයල්ලා අපි මේවගේ ලෙඩ නැතුව ඉන්න එක ගැන.
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    මේවා දකිද්දී මේ ලෝකෙට ඉපදුනේ මොකටද කියල හිතෙනවා. :(

    මේ ලෙඩ ඔක්කොම ජානවලින් එන ඒවා නේද? ඒ කියන්නේ මේවට කිසිම බෙහෙතකුත් නෑ. :(:(

    ජාන වලින් නෙමෙයි බන්. සමහර විට ජාන විකුර්ති වෙන්නැති. මිලියන ගානකට කෙනෙක් තමයි ඉන්නේ
     

    LonelyLife

    Member
    Jun 12, 2011
    910
    239
    0
    ජාන වලින් නෙමෙයි බන්. සමහර විට ජාන විකුර්ති වෙන්නැති. මිලියන ගානකට කෙනෙක් තමයි ඉන්නේ

    :yes::yes::yes:

    මම ඒක තමයි අදහස් කරේ. නිලීන ජාන ඉස්මතු වුනාම. නැත්තන් ජාන විකුර්ති නිසානේ මෙහෙම වෙන්නේ. :)
     

    didulamax

    Active member
  • Jul 1, 2007
    121
    45
    28
    podi prashnayak dekak awama api hithanne, api thamayi lokenma awaasanaawantha kiyala... samaharu suicide karagannawa.... eth me dewal dakinakota ayeth mathak wenawa, apita ape jeewithe kochcara watinna onada,api kochchara waasanaawanthada kiyala......... Life is a gift...

    Thanks a lot for sharing machan........