ලොව දූෂිතම ක්‍රිකට් රට ල0කාවයි - ICC

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොච්චර ආඩම්බරයක්ද...රනිලගෙ විදිහටම ක්‍රිකටුත් තියෙන්ඩම එපැයි නැත්තන් අවනම්බුවක්...ඕක තමයි ලක්ශ 62ක් මීහරක් එකතුවෙලා උදාකර ගත්ත වෙනස...රටම විනාශ කරා පොල් බුරුවො ටික..
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    කොච්චර ආඩම්බරයක්ද...රනිලගෙ විදිහටම ක්‍රිකටුත් තියෙන්ඩම එපැයි නැත්තන් අවනම්බුවක්...ඕක තමයි ලක්ශ 62ක් මීහරක් එකතුවෙලා උදාකර ගත්ත වෙනස...රටම විනාශ කරා පොල් බුරුවො ටික..

    :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ක්‍රීඩකයෙක් සෙල්ලන් කරන්නේ රටක් වෙනුවෙන්නම් බුකී කාරයට වඩා වගකීමක් තියනවා ඌට බුකී සල්ලි අරගෙන තරග පවා නොදෙන්න. බුකී කාරයා රටක් වෙනුවෙන් පෙනී ඉන්නේ නෑ .ක්‍රිඩකයන්ට ගෙවන්නේ මහජනතාවගේ මුදල් :angry:

    උඹ හිතන්නේ සල්ලි වලටම කියලද ඕවා වෙන්නේ.. අලුතෙන් එන උන්ව ටීම් දාන්න එක එකා පස්සෙ ගිහින් (නායකයා වෙන්න පුලුවන් කෝච් කෙනෙක් වෙන්න පුලුවන් මැනේජර් වෙන්න පුලුවන් අඳුරන අයියා කෙනෙක් වෙන්න පුලුවන් )
    ටිම් ආවම මොන මොන විදියේ බ්ලැක්මේල් වෙනවද කවුද දන්නේ... බෙඔහ්ම සරලව හිතන්න එපා... හැමදේම යට ඉඳන් උඩට හදන්න බෑ..
    බ්ලැක් මේල් පතාලේ බ්ලා බ්ලා... කරප්ටඩ් පිටියක් හැදුවම ඕකට වෛරස් එක දෙකක් දැම්ම ඇති
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අර්ජුන කිව්ව දේ icc එකෙන් ඔප්පු කරලා ඉවරයි :yes:

    icc ekek wadak nane bn..
    ube buddiyen hithala balapan ape unata match fix karanna puluwan da kiyala..
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    උඹ හිතන්නේ සල්ලි වලටම කියලද ඕවා වෙන්නේ.. අලුතෙන් එන උන්ව ටීම් දාන්න එක එකා පස්සෙ ගිහින් (නායකයා වෙන්න පුලුවන් කෝච් කෙනෙක් වෙන්න පුලුවන් මැනේජර් වෙන්න පුලුවන් අඳුරන අයියා කෙනෙක් වෙන්න පුලුවන් )
    ටිම් ආවම මොන මොන විදියේ බ්ලැක්මේල් වෙනවද කවුද දන්නේ... බෙඔහ්ම සරලව හිතන්න එපා... හැමදේම යට ඉඳන් උඩට හදන්න බෑ..
    බ්ලැක් මේල් පතාලේ බ්ලා බ්ලා... කරප්ටඩ් පිටියක් හැදුවම ඕකට වෛරස් එක දෙකක් දැම්ම ඇති

    මොනා වුනත් ක්‍රිඩකයන්ට එන චෝදනා වලින් ගැලවෙන්න බෑ .ඒක සාක්ශිත් එක්ක ඔප්පු වුනා.:yes:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මොනා වුනත් ක්‍රිඩකයන්ට එන චෝදනා වලින් ගැලවෙන්න බෑ .ඒක සාක්ශිත් එක්ක ඔප්පු වුනා.:yes:

    un lokkonge iththo
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    un lokkonge iththo

    ඉත්තො හරි මැක්කො හරි..උන්ට හරි නිතියා ක්‍රියාත්මක කරාද බන් උබේ පාන්ඩුවෙන්..මොනවද පාන්ඩුව ක්‍රිකට් අර්බුදය විසදන්ඩ කරල තියෙන්නෙ..නලුවෙක් නොව මොලයක්නෙ ඉන්නෙ කෝ මොලේ පුස් කාලද???? පාලකයන්ගෙ කාලකන්නිකම නිසයි ඔක්කොම විනාශ වෙන්නෙ..රටක් උනාම නිතිය කියල දෙයක් තියෙන්ඩ ඔනෙ ඒකට ඉන්න වේසිගෙ පුතාල රනිල මහ බැකුව ඇරිය අරූ රෑ 10ට බුදියනව ඔය වගේ කාලකන්නි දෙන්නෙක් ඉද්දි මොකක්ද හැදෙන්නෙ???
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කොච්චර ආඩම්බරයක්ද...රනිලගෙ විදිහටම ක්‍රිකටුත් තියෙන්ඩම එපැයි නැත්තන් අවනම්බුවක්...ඕක තමයි ලක්ශ 62ක් මීහරක් එකතුවෙලා උදාකර ගත්ත වෙනස...රටම විනාශ කරා පොල් බුරුවො ටික..

    සිරාවට බන් ක්‍රිකට් විතරක් හොදට තිබ්බනම් නේ පුදුමේ. 2015 ඉදල මේ රටේ හැම ක්ෂේත්‍රයක්ම නැත්තටම නැති උනා :angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරාවට බන් ක්‍රිකට් විතරක් හොදට තිබ්බනම් නේ පුදුමේ. 2015 ඉදල මේ රටේ හැම ක්ෂේත්‍රයක්ම නැත්තටම නැති උනා :angry:

    :yes::yes: පොන්නය අගමැති වෙලා නිවටය ජනාධිපති උන ගමන් ඔක්කොම විනාශ උනා.. කාලකන්නි දෙන්නගෙ සාපෙට රට අහු උනා...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :yes::yes: පොන්නය අගමැති වෙලා නිවටය ජනාධිපති උන ගමන් ඔක්කොම විනාශ උනා.. කාලකන්නි දෙන්නගෙ සාපෙට රට අහු උනා...

    Mahinda hora
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :yes::yes: පොන්නය අගමැති වෙලා නිවටය ජනාධිපති උන ගමන් ඔක්කොම විනාශ උනා.. කාලකන්නි දෙන්නගෙ සාපෙට රට අහු උනා...

    :angry:
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,158
    1,708
    113
    ඩොටේ ¯\(°_o)/¯
    Doj8uYAXoAA242M.jpg:large
     
    AHTNIHCA

    Junior member
  • Jan 21, 2017
    173
    10
    18
    Kandy
    මෙච්චර හද්ද පජාති රටෙ cricket විතරක් හොදට තියෙන්න විදියක් නෑනෙ මහත්තයෝ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පුකේ රැඩිකල් සෙට් එකට මේව පෙන්නෙම නැ කියපන්කො.. :lol::lol::lol::lol:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    පුකේ රැඩිකල් සෙට් එකට මේව පෙන්නෙම නැ කියපන්කො.. :lol::lol::lol::lol:

    :rofl:

    ක්‍රිකට් ලොක්කා රහස් පොලීසියට

    ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

    ඔහු සමඟ තවත් නිලධාරින් සිව් දෙනෙකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇති බවත් ඒ අතර ක්‍රිකට් ආයතනයේ මානව සම්පත් කළමනාකරු ද වන බව එහි ආරංචි මාර්ග පවසයි.

    එංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ගෙවිය යුතු මුදල් වලින් කොටසක් හොං කොං හි ආයතනයකට ගෙවීමට සූදානම්ව තිබියදී අවසන් මොහොතේ එම වංචාව අතටම අසු විය. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශයේ උසස් නිලධාරියකු චෝදනාවට ලක්වූ අතර පසුව ඔහුගේ කාමරයට මුද්‍රා තබන ලදි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කළ විමසීමකදී දැනගත හැකිවූයේ එම සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතුව ඇති තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරියා වන ඈෂ්ලි ද සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බවයි.

    මේ අතර මාස දෙකකට ඉහතදී නිමාවූ දකුණු අප්‍රිකානු පිලේ ශ්‍රී ලංකා සංචාරයේදීත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබිය යුතු මුදල් ඇමරිකා එක්සත් ජනපදයේ ගිණුමකට බැර කර ඇතැයිද කියැවේ.